Stolen Love

By U_MiShi

148K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 17

1.6K 360 231
By U_MiShi



"එපා....ජන්කුක්ට තරහ යන කිසිම දෙයක් කරන්න එපා...මේ ටික කාලෙට මිනිහට ඕනෙ විදියට නටන්න දෙන්න... "

එතකොට මම කිවුව අනිත් දේවල් ඒ විදියටම කරන්න...

"ඕකෙ බොස්.."

සිගරට් දුම වාතලයට පිබිමින් වීදුරු ජනේලයෙන් පිටත බලාගෙන  ඉන්න පුද්ගලයා ඔහු අතැති  දුරකතනය ඔහු ලග හිටගෙන ඉන්න සේවිකාව අතට දුන්නා..


සේවිකාවට යන්න පුලුවන් කියලා අතින් සන් කරපු ඔහු උරමින් හිටිය  දුම් වැටිය බිමට අතෑරලා දාලා පොලිශ් කරපු තද කලු සපත්තු අඩියට පාගලා දැන්මා.


බර අඩි තියමින් අදුරු කාමරයෙ කෙලවරේ තියන මිනි බාර් එක ලගට ඇවිද්ද ඔහු වීදුරුවකට විස්කි පුරවගනිමින් එහෙන්ම සෝෆාවට බර වුනා...  විස්කි වීදුරුව තොල ගාමින් ඉන්න ඔහුගෙ තොල් අග ඇදුනෙ හිනාවක්....


නමුත් තත්පරයෙන් වගේ හිනාව මුහුනෙන් අතුරුදහන් වුන ඔහු වේගයෙන් සෝෆාවෙන් නැගිට්ටා...

අත උස්සලා හිස් වාතලය ස්පර්ශ කරන්න ගත්ත ඔහු ඇස් පියාගත්තෙ ඔහු යමක් ස්පර්ශ කරමින් එය විදිනවා වගෙයි.. නමුත් ඔහු ඉදිරියෙ තිබුනෙ හිස් වාතලය පමනයි..

ඔහු ස්පර්ශ කරන කුමක හෝ  සුවද උරනවා වගෙ වාතලය උරමින් හුස්මක් ගත්ත ඔහු උමතු පුද්ගලයෙක් මෙන් හිනාවුනේ නිහඩ අදුරු කාමරය උමතු හිනාවෙන් දෝංකාර දෙද්දි..



"මයි ඩෝලි.."

"ඔයා මං එක්ක සෙල්ලම් කරනවා ..ඔය පුංචි මොලෙන් මොනවද ඔය තරමටම ප්ලෑන් කරන්නෙ?"

"තව ටික දවසයි ඊටපස්සෙ සදහටම ඔයා මගෙ විතරයි.."

"ඊටපස්සෙ "

ඊටපස්සෙ කියලා ඇහි බැමක් ඔසවමින් මුමුනපු ඔහු බෙල්ල දෙපැත්තට වනලා අමනුස්සයෙක් වගේ හිනාවුනා..


"ඊටපස්සෙ මට පුලුවන් ඔයාට නැති වුන දේවල් ආයෙමත් දෙන්න "

"මගෙ ඩෝලිගෙ දුක එතකොට නැති වෙලා යයි නේද? "



උමතුවෙන් මෙන් හිනාවෙමින් කියවන  පුද්ගලයා දිහා පිටතින් හිටගෙන බලාගෙන ඉන්න තැනැත්තෙක්ට පෙනෙන්නෙ මේ පුද්ගලයා  හිස් වාතාලය ස්පර්ශ කරනවා කියලයි.

නමුත් ඔහු හිටගෙන ඉන්න තැනට ඇවිත් හිටගෙන බැලුවොත් පිටතින් බලන පුද්ගලයාට පෙනෙයි  ඔහු සත්‍ය වශයෙන්ම ස්පර්ශ කරන්නෙ කාවද කියලා...

කලුවර කාමරයෙ දකුනු කෙලවරේ සුදු තීන්ත ආලේපිත බිත්තිය සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තිබ්බෙ එක් අයෙක් වෙනුවෙන් විතරයි. .

අත දික් කරමින් වාතලය ස්පර්ශ කරනවා මෙන් ඔහු ස්පර්ශ කරන්නෙ සම්පූර්ණ බිත්තියම ආවරණය වෙන්න එල්ලා තියෙන ඡායාරෑප රාමුවක්...

"මයි ඩෝලි.."



සිනිදු සමේ ස්පර්ශය මවාගන්න උත්සහ කරමින් ඇස් පියාගෙන ඉන්න ඔහුට දැනුනෙ රෙඩ් රෝසස් සුවද...
මුලු අදුරු කාමරයම රෙඩ් රෝසස් සුවදින් සුවදත් කරලයි තිබුනෙ...ඔහුව උමතු කරවන රෙඩ් රෝසස් සුවදට ඔහු ඇබ්බැහි වෙලා...එය උමතුවක්..






ලා කහ පාට මල් පිපුනු තන පිට්ටනියෙ ඈතින්  හිටගෙන ඉන්න පුංචි දේවදූතයා...



හුලගත් එක්ක දගකරන පුංචි මල් පෙති පුංචි දේවදූතයගෙ සිනිදු හම මත වැදි වැදි ගමන් කරද්දි රෝස තොල් අග ඇදෙන හිනාව..මල් පෙති ස්පර්ශ කරන්න උත්සහ කරන සිහින් දිගු ඇගිලි...
පුංචි මල් වල රැදුනු පිනි බිංදු ස්පර්ශ කරද්දි හිරු එලිය වැටිලා දිදුලන දුබුරු පැහැ ඇස් යුගල...

එයයි ඔහුගෙ උමතුව..

All mine.. මගෙම විතරයි.. මයි ඩෝලි...


































"යුන්ගි  මහත්තයාට හොදටම විශ්වාසද? "


"මමද මෙතන බොස්? උබද විල්සන් ? ඉක්මන් කරලා ඔය දොර අරිනවා..."


ටේහියුන්ගෙ කාමරෙ දොර ලග හිටගෙන අදිමදි කරන විල්සන් ගෙ ඇගට ගොඩ වුන යුන්ගි තරහින් කෑගැහුවෙ යුන්ගිගෙ හඩට විල්සන් ව දුකෙන් වුනත් අවනත වෙද්දි...

යතුර දාලා අගුලු දැන්ම දොර හෙමින් විවර කරපු විල්සන්ව පැත්තකට තල්ලු කරගෙන ටේහියුන්ග් ගෙ කාමරය තුලට ඇතුල් වුන යුන්ගි විල්සන් ට ඇතුලට එන්න නොදි  දොර සද්දෙන් වහලා දැන්මෙ යකඩ කූරු වලින් එහා පෙනෙන හිරු එලිය දිහා බලන් ඉන්න ටේහියුන්ග් ගෙ අවදානය දිනාගන්න.

නමුත් ටේහියුන්ග් යුන්ගි දිහා හිස හරවලවත් බැලුවෙ නැහැ...


"ටේහියුන්ග් සර්...."


යුන්ගි ටේහ්‍යුන්ග් ට කතාකලා නමුත් ටේහියුන් තවමත් ඉවත බලාගෙන...

"ටේහියුන්ග් මම දන්නවා ඔයාට මාව ඇහෙනවා කියලා..."

නමුත් ටේහියුන්ග් යුන්ගි දිහා මේ වතාවෙත් බැලුවෙ නැහැ..


"ජියොන් ටේහියුන්ග්  ..."

යුන්ගි ඔහු ලග තියන වටිනම කාර්ඩ් එක පාවිච්චි  කලා..



වෛරයෙන් ගිනි ගෙන දැවෙන පුද්ගලයෙක් පන පිටින් අලු කරලා දාන්න පුලුවන් රතු ගැහුනු ඇස් යුන්ගි දිහාවට යොමු වෙද්දි ඇද මතින් නැගිට්ට ටේහියුන්ග් යුන්ගි දිහාවට ඇවිදන් ආවා...


යුන්ගිගෙ ශර්ට් කොලර් එක ටේහියුන්ග් ගෙ ඇගිලි වලට ගුලි වෙද්දි යුන්ගිව ඇදලා ගත්ත ටේහියුන්ග් ඔහුගෙ වෛරය පිරුනු ඇස් වලින් යුන්ගි  ගෙ ඇස් වලට එබුනා...

"තව එක වතාවක් හරි උබෙ කටින් ඒ වචනය පිට වුනොත් මම උබව මරලා දානවා.."

"විශ්වාස කරන්න මින් යුන්ගි මම උබව මරලා දානවා.."


ටේහියුන්ගෙ මේ ස්වරූපය නොදැක්ක කෙනෙක් නම් ඔහු හෝ ඇය මේ ටේහියුන්ග්ද කියලා පුදුම වෙයි නමුත් යුන්ගි ටේහියුන්ග්ව මේ ස්වරූපයෙන් ඕනෙ තරම් දැකලා තියනවා..





දවස 2023 අගෝස්තු 29 ...

"බොස් කිවුවා ටේහ්‍යුන්ග්  සර්ව එක්කගෙන යන්න කියලා..."

කිසිම හැගීමක් ඇදිලා නැති යුන්ගි ගෙ ඇස් ටේහියුන්ගෙ ඇස් දිහා එක එල්ලේ බලන් කියද්දි ටේහියුන්ග් ගෙ තොල් අග ඇදුනේ හිනාවක්...වේදනාව පිරුනු හිනාවක්....

යුන්ගිගෙ ශර්‍ට් කොලර් එක අතෑරලා දැන්ම ටේහියුන්ග් යුන්ගි ව පස්සට තල්ලු කලා...

"ආආආආආආආආආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..."

ආවේගෙන් කෑගැහුව ටේහ්‍යුන්ග් කාමරය පුරාම තියන බඩු පොලවෙ ගහන්න ගත්තෙ උමතු වැටිලා වගේ....

යුන්ගි ඔහුව නතර කලෙත් නැහැ..ටේහියුන්ග්ට ඇති තරම් ආවේගය පිට කරන්න දීලා යුන්ගි එක තැනට වෙලා හිටන් බලාගෙන හිටියා...


"දවසක උබලා හැමෝවම මම මරලා දානවා...."


























ජන්කුක් හිටියෙ කම්මැලි කමෙන්.... ජන්කුක්ගෙ බිග් බේබිස්ලට අල්ලන්න බෝලෙ විසික් කර කර තනකොල පිට්ටනියෙ ඉදගෙන ඉන්න ජන්කුක් හිටියෙ උඩුකය නිරුවත්ව...

කොල්ලො දෙන්නවයි කෙල්ලවයි  නාවලා ඉවර වෙද්දි ජන්කුක් හිටියෙ මඩ වලින් බාගෙට බාගයක් නෑවිලා...එහෙන්ම තනකොල පිටියෙ කකුල් දිගෑරලා වාඩි වුන ජන්කුක් බෝලයක් විසික් කර කර කම්මැලි කමෙන් කල්පනාවකට වැටිලා හිටියා..

ඒස්‍රාව අවුස්සලා ෆන් එකක් ගන්න හොද අදහසක් හිත හිත තොල් අමුතු අමුතු හැඩ වලට හදමින් ඉන්න ජන්කුක් හිස හරවලා බැලුවේ ඔහුට ඇහුන හඩ දිහාවට...



ටේහ්‍යුන්ග් ට නගින්න කාර් එකේ දොර අරින යුන්ගි දිහා ජන්කුක් ඇස් පුංචි කරලා බැලුවා..

"මේ ජෝඩුව කොහෙ යනවද? "

ජන්කුක් ලගට බෝලෙ අරන් දුවන් ආව ස්ටෙලා ජන්කුක් ගෙ ඔඩොක්කෙට බෝලෙ අතෑරලා ඩැඩා ආයෙමත් බෝලෙ විසික් කරනකන් බලන් හිටියත් ස්ටෙලාගෙ ඩැඩාගෙ ඇස් තිබ්බෙ යුන්ගිගෙ කාර් එක දිහාවට...

කුතුහලෙන් ජන්කුක් ගෙ මනසෙ හොල්මන් කරනවා...



යුන්ගි දිහා බලන් ඉන්න  ජන්කුක්ගෙයි ඇස් යුන්ගිගෙ හා එකට ගැටෙන්නෙත් ඒ මොහොතෙමයි...කාර් එකට නගින්න කලින් ජන්කුක් දිහා බලලා යුන්ගි අමුතු විදියට හිනාවුනෙ යුන්ගිගෙ සමච්චල් හිනාව ජන්කුක් ගෙ ඇගේ ලේ රත් කරද්දි..

ජන්කුක් ඔහු ඉදගෙන හිටිය තැනින් නැගිටිද්දිම වගෙ කාර් එකට නැග්ග යුන්ගි කාර් එක ජන්කුක් ගෙ ඇගෙ වදින නොවදින දුරින් කපලා හැරෙවුවේ තරහෙන් රතු ගැහුන ජන්කුක්ගෙ ඇස් දිහා බලලා ආයෙමත් සමච්චල් සහගත හිනාවක් දාමින්...


වන්....ටූ....ත්‍රී...

ජන්කුක් දිහා බලාගෙන රහසින් තොල් වලින් ගනන් කරපු යුන්ගි ජන්කුක් හිතන පරක්කුවෙන් කාර් එක රේස් කලේ ඔහු ව මඩ වලින් නාවමින්..


ෆකින්ග් බාස්ටර්ඩ්....


වේගයෙන් රේස් කරපු යුන්ගිගෙ වාහනය ජන්කුක් පහු කරගෙන යන්න යද්දි  තරහෙන් පුපුරන මඩ වලින් නෑවුන ජන්කුක් කෑගැහුවත් යුන්ගි මේ වෙද්දි ජන්කුක්ගෙ කටහඩ නොඇහෙන දුරක් ගිහිල්ලා..





"විල්සන්.....විල්සන්....."

යුන්ගි ගෙ කාර් එක රේස් කර්ද්දි රෝද වලින් විසික් වෙලා ආව මඩ වැදිලා පුපුරමින් හිටගෙන ඉන්න ජන්කුක් ගිරිය කඩන් කෑගහද්දි කර කර හිටිය වැඩෙත් අතෑරලා එලියට දුවන් ආව විල්සන්ගෙ මුවේ මේ වතාවෙ නම් ඇදුනෙ බයක් නෙවේ පුංචි හිනාවක්...



විල්සන් දන්නවා එයාගෙ පොඩි බේබිගෙ තරහ ගැන එතකොට දැන් තියන තරහ ගැනත් දන්නවා..

ඒ තරහව මනුස්සයෙක් මරන්නවත් විනාශ කරන්නවත් ඇති වෙන තරහවක් නෙවෙයි... මේ තරහ විල්සන් ට අවුරුදු ගානක් තිස්සෙ පුරුදු තරහ...



ජින්,ජන්කුක් ,හෝසොක් , ජිමින් ඒ වගේම යුන්ගි පුංචි කාලෙ ඉදන් හැදුනෙ එකට...ඔවුන් උස් මහත් වුනෙ විල්සන් ගෙ ඇස් මානෙ...
යුන්ගි අනාත දරුවෙක් ඔහුට ජියොන් නම නොලැබුනත් යුන්ගි ත් ජියොන් පවුලෙ සාමාජිකයෙක් වගෙ කුඩා වයසෙ ඉදන් හැදී වැඩුනා..

ඉතින් ජන්කුක්ගෙත් යුන්ගි ගෙත් රන්ඩු ගැන විල්සන් හොදටම දන්නවා..

පොඩි කාලෙ ඉදන් ජන්කුක් ට යුන්ගි වත් යුන්ගි ට ජන්කුක්වත් රිස්සුවෙ නැහැ...මොකද් ඔවුන් දෙදෙනාම එක වගෙ..

ධනට ධනවත් ඍනට ඍනවත් ආකර්ශනය වෙන්නෙ නැහැ වගේ ජන්කුක් යුන්ගි එක තැන තියන්න බැරි වුනා..
ජන්කුක් වත් යුන්ගිවත්  එකිනෙකාට දෙවෙනි වෙන්න කැමති වුනෙ නැහැ ...

නමුත් කොයිතරම් එකිනෙකා කපාගත්තත් රන්ඩු වුනත් ජන්කුක් වත් යුන්ගි වත් ඔවුන්ගෙ රන්ඩු සීමාවෙන් එහාට අරන් ගිහිල්ල නැහැ...

යටි හිතෙන් යුන්ගි ජන්කුක් තුල අමුතු බැදීමක් තිබුනා.. ඔවුන්ව උස්මහත් කරපු විල්සන් ඒ බැදීම හොදට අදුරනවා..

ඒත් එන්න එන්න පොඩි දරුවෝ ලොකු වෙද්දි සිද්ද වෙච්ච අවාසනාවන්ත සිදුවීම් නිසා ඔවුන්ගෙ ඒ බැදීම ටිකෙන් ටික නැති වෙලා යන්න පටන් ගත්තෙ පොඩි දරුවන්ගෙ හිත් විසෙන් පුරවලා..

ජන්කුක් ඔහුගෙ අප්පට වෛර කරන්නත් යුන්ගි ජන්කුක්ගෙ අප්පට පක්ශ්පාති සේවකයෙක් වෙන්නත් පටන් ගත්තා...

නමුත් විල්සන් තවමත් විශ්වාස කරනවා ඒ නැති වුන බැදීම් කොහේ හරි තවමත් හැංගිලා ඔවුන් තුල ඇති කියලා. ඒක එහෙම වෙන්න ඕනෙ...

ඉතින්  යුන්ගි වෙනුවෙන් මේ වෙලාවෙ ජන්කුක් ගෙ හිතේ ඇති වෙලා තියන තරහ විල්සන් ගෙ මුවේ බයක් වෙනුවට හිනාවක් ඇති කලේ ඒකයි..

ජන්කුක් යුන්ගි ව එදා හෑල්ලු කලා මේ වතාවෙ යුන්ගි ජන්කුක්ව හෑල්ලු කලා ..විල්සන් ට විශ්වාසයි අනෙක් වතාවෙ ජන්කුක් ආයෙම වතාවක් යුන්ගි ව හෑල්ලු කරන්න ක්‍රමයක් හොයාගනියි..




"පොඩි බේබි...."


"මොකද?"

විල්සන් දිහා බලන් තරහින් ඇහුව ජන්කුක් ඔහුව නෑවිලා තියන මඩ අතින් ගසමින් විල්සන් ට පිප්පුවෙ මුහුනෙ ඇදෙන හිනාව වහගන්න විල්සන් ලොකු උත්සයක් දරද්දි...

"කෝ...කෝ යමු යමු ගෙට යමු.."


"මට බැහැ... "

යුන්ගි මහත්තයා ආයෙ ආවම පොඩි බේබිට පුලුවන් රිටර්න් එක දෙන්න...

ජන්කුක්ට ඇහැක් ගහලා කිවුව විල්සන් ජන්කුක් ගෙ අතින් අල්ලගත්තා..

"කෝ...කො දැන් යමු ..ඌරු පැටියෙක් වගේ..."

"විල්සන්න්න්න්න්න්...."














---------



උඩ ටික හොදට ටයිප් කරන් ආවත් යටට එද්දි මොකක්ද වුනා.. ඒ ටික ලියවුනා මදි..කමක් නැහැ..ඔයාලා කියවන්න..

මම උඩු කොමා දැන්මා ඒත් ඩයලොග්ස් අදුරගන්න බැරි වෙයි හිතලා..මම ඔක්කොහෙම ඒක වෙනස් කරන්නම් ටික ටික මුල් ටිකෙ කලා.



ටේහියුන්ග්? මොකක්ද ඒ?

ජන්කුක් ?

යුන්ගි?

යුන්ගි ටේහියුන්ග් එක්ක ගියේ කොහෙද?

එතකොට කවුද අර මනුස්සයා?

Continue Reading

You'll Also Like

9.1K 1.4K 11
වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන්නේ ඉබේමයි.. කඩවසම් බව වගේම ඔහු...
12.3K 2.9K 18
කවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ...
17.3K 2.9K 22
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
SCAR By Merida

Fanfiction

167K 27.8K 47
" උබේ එකම පුතාගේ දණිස් මගෙ ඉස්සරහා නැමෙයි. උබේ පුතා මගෙ ඇද උඩ මාව pleasure කරයි... උබේ පුතා මගෙ cum වලින් feed වෙයි. උබේ පුතා උබේ ජීවිතේ අදුරු පැල්ල...