Stolen Love

By U_MiShi

149K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 13

1.6K 373 304
By U_MiShi

   Comment goal 100

ම්හ්ම්ම් ම්හ්ම්ම්ම් ම්හ්ම්ම්ම්..ආයිශ්.....

නිදාගෙන ඉන්න ජන්කුක් ගෙ උරහිසෙන් හොල්ල හොල්ල කෑගහන විල්සන් දිහා අකමැත්තෙන් ඕනෙවට එපාවට ‍යන්තම් ඇරගත්ත ඇස් වලින් බලපු ජන්කුක් ආයෙමත් අනිත් පැත්ත හැරිලා නිදියන්න උත්සහ කලා..


පොඩි බේබි......පොඩි බේබි නැගිටින්න...අර දරුවා කොහෙද? පොඩි බේබි නැගිටින්න...


ම්හ්ම්ම්ම්  කොහෙ හරි යන්න ඇති මල වදේ ....යන්න ඕනෙ නම් යන්න දෙන්න විල්සන් ..



නිදිමරගාතෙ මුමුනපු ජන්කුක් ආයෙමත් කොට්ටෙ අස්සට මූන තද කරගත්තෙ ඉවරයක් නැති විල්සන් ගෙ කන් කරච්චලෙන් බේරෙන්න හිතාගෙන..

ජන්කුක් ලග ටික වෙලාවක් මොනවදෝ කිය කිය හිටිය විල්සන් ඒක වැඩක් ඇති වැඩක් නෙවේ කියලා හිතෙද්දි කාමරෙන් එලියට ගියේ ටේහියුන්ග්ව හොයන සිකියුරිටි ලට උදවු කරන්න...


හිටිය ගමන් ටේහියුන්ග් මෙහෙම අතුරුදහන් වෙන එක ඔවුන්ට අලුත් දෙයක් නොවුනත් මාස ගානක් තිස්සෙ ටේහියුන්ගෙන් එහෙම උත්සහයක් නොදැක්කම විල්සන්ලා හිතුවෙ අන්තිමේදි හරි ටේහියුන්ග් ඔහුගෙ බොරු උත්සහයන් අතෑරලා දාලා ඇති කියලා...මොකද විශාල තාප්ප වලින් අඩියෙන් අඩිය මුර කරන ගාර්ඩ්ස්ලා පිරුනු වත්තෙන් ටේහියුන්ග් කොහොම කියලා එලියට යන්නද?




විල්සන් යන්න ගියා කියලා දැනුනට පස්සෙ ජන්කුක් හෙමින් ඇස් ඇරියා...


ඒස්‍රා....ඒස්‍රා....

කුමන්ත්‍රනය කර කර ඉන්න පුලුවන් තත්වෙකට ඇහැරෙයි කිවුවට ඇහැරුන ගමන්ම වීරක්‍රියා කරන්න තරම් ලොකු පිම්මක් පනී  කියලා නම් හිතුවෙ නෑ..

Highly impressed ...


තොල් අග හිනාවක් රදවගෙන මුමුනපු ජන්කුක් ඇදේ උඩුබෙලි අතට පෙරලිලා  අත යවමින් ෆෝන් එක හෙවුවා...


ජන්කුක්ගෙ තොල් අග ඇදුන හිනාව ටිකෙන් ටික මුහුනෙන් අතුරුදහන් වෙද්දි වේගයෙන් ඇදේ කෙලින් වුන ජන්කුක් ඇද පුරා ඇස් අරන් ගියා....




ෆකින්ග් ඒස්‍රා .....

මම තමුන්ට වෝර්නින්ග් එක දීලත් ඇයි තමුන් මේ තරම් මෝඩ? ඒක තමුන්ගෙ මෝඩ කමද එහෙම නැත්තම් තමුන් මාව අවතක්සේරු කරනවද?

මම කිවුවා  ඒස්‍රාගෙ  සෙල්ලම් වලට මාව ගාවගන්න එපා කියලා...
බලන්න බේබි බෝයි ඔයාම ඔයාට කරගත්ත දේ....



නලලට වැටිලා තියන කලු කොන්ඩෙ පිටුපසට අතින් පීරමින් අමුතුම හඩකින්  මුමුනපු ජන්කුක් ඇදෙන් බිමට පැන්නෙ කලින් දවසෙ බිම වැටුන  ශර්ට් එක අතට ගනිමින්...

ඔච්චරටම ඕනෙ නම් අපි සෙල්ලම් කරමු මයි ඒස්‍රා ....




ඒස්‍රා මයි බේබි වෙයාර් ආර් යූ....


බොත්තම්වත් දාලා නැති විවර වුන ශර්ට් එකක් ඇදගෙන සීතලේම පෙන්ත්හවුස් එකෙන් එලියට බැස්ස ජන්කුක් දිහා විල්සන් පුදුමෙන් හැරිලා බැලුවා...



පොඩි බේබි.....


කොයි තරම් දුර යන්න පුලුවන්ද විල්සන් ?


වත්තෙන් එහාට යන්න බැහැ පොඩි බේබි....ගාර්ඩ්ස්ලා


ඇති...ඒ හොදටම ඇති....


අත දික් කරලා විල්සන්ව නිහඩ කරපු ජන්කුක් කට කොනෙන් හිනාවුනා...


ඩම්බ්  ඒස්‍රා ....


ජන්කුක් සතුටෙන් හිනාවෙනවා වගේ පෙනුනත් ජන්කුක් ගෙ ඇස් වල ඇදිලා තියන වියරු හිනාව විල්සන් හොදින් අදුනගත්තා....


පොඩි බේබි කොලුවා හුලං වදින්න එලියට ආවද දන්නෙ නැහැනෙ..වත්ත ලොකු නිසා කොහෙට හරි වෙලා ඇති අපි හොයාගන්නම් .......අතරමං වෙලාද දන්නෙ නැහැනෙ මම බලන්නම් ...පොඩි බේබි යන්න ...අපිට පුලුවන්...



ඕහ් අතරමං වෙලා?

නිකට යටින් අත තියන් කල්පනා කරපු ජන්කුක් පුදුමය පිරුනු මුහුනින් විල්සන් දිහා බැලුවා. 


එහෙනම් අතරමං වෙච්ච ඒස්‍රා ව ආපහු පරිස්සමෙන් එක්ක එන වැඩෙ මට බාර දෙන්න විල්සන් ...

ජන්කුක්ගෙ පුදුමය පිරුනු මුහුනෙ සමච්චල් සහගත හිනාවක් ඇදෙද්දි බය වුන ඇස් වලින් විල්සන් ජන්කුක් දිහා බලන් හිටියා..



ජියොන් පෙන්ත්හවුස් එක පිහිටලා තිබ්බෙ යෝද පයින් ගස් වලින් වට වුන විශාල වත්තක්  වට කරගෙන .කිලෝමීටර් ගනන් දුරට ඇදෙන වත්ත පෙනුමෙන් කැලෑවකට සමාන කරන්න වුනත් පුලුවන්... ඒත් කොයිතරම් විශාල වත්තක් වුනත් වත්ත අවසානෙ ජියොන් පෙන්ත්හවුස් එක වටේට උසට උසේ තාප්ප බැදලා තිබුනා... අඩියෙන් අඩිය ගාර්ඩ්ස්ලා පෙන්ත්හවුස් හවුස් එක වටේටම මුර කලත් හදිසි කැදවීමක් නොකලොත් ගාර්ඩ්ස්ලට පෙන්ත්හවුස් එකට ඇතුල් වීම තහනම් වුනා.  සේවකයින් විතරක් ජීවත් වෙන පෙන්ත්හවුස් එකට මේ තරම් ආරක්ශාවක් දෙන්නෙ ඇයි ? හරියට නිදානයක් රකිනවා වගේ....










සීතල හුලං ජන්කුක් ගෙ නිරුවත් පපුවෙ වැදි වැදි අනෙක් අතට හමද්දි ඇස් දෙක පියාගත්ත ජන්කුක් හුස්මක් ගත්තා...
ඔහුගෙ මුවේ ඇදිලා තියන සමච්චල් සහගත හිනාව අවසානයෙ ජන්කුක් හැරුනේ පෙන්ත්හවුස් එකේ බැක් යාර්ඩ් එකට....

හෙලෝ මයි බේබිස් මිස් මී?

යකඩ කූරු ගහපු කූඩුවක් ලග දන තියලා නැමුන ජන්කුක් කූඩුවෙ දැල් අල්ලගෙන ඒ තුලට එබුනා...

ජන්කුක්ගෙ සුවද දැනෙද්දි  තෙත ස්පර්ශයන් ජන්කුක්ගෙ   ඇගිලි ලෙවකන්න පොරකන්න ගත්තෙ කූඩුවෙ ඉන්න කලු සද්දන්තයින් දිහා බලන් ජන්කුක් හිනාවෙද්දි..

කම් හියර් මයි බෝයිස්...අපිට කරන්න ලොකු වැඩක් තියනවා...


දන් වැල් වලටත් පාලනය කරගන්න බැරි සද්දන්තයින් ඔහු දිහාවට දුවන් එනවා ඈත තියා දකිද්දිම විල්සන් අඩි දෙක තුන පස්සට ගියා...

( මේ වගේ)

ජන්කුක් ජේජු ඇවිත් දෙවෙනි දවසෙම ඔහුගෙ හුරතලුනුත් ජේජු වලට ගෙන්නගන්න ජන්කුක් අමතක කලේ නැහැ....බාහිරින් බලන පිටස්තරයෙක්ට යෝද කලු සද්දන්තයින් රාක්ශයින් වගේ පෙනුනත් ජන්කුක්ට අනුව මේ සද්දන්තයො තුන්දෙනා  තමා මේ ලෝකෙ ඉන්න හුරතල්ම පැටවු තුන්දෙනා...

ඉතින් ජන්කුක් කොහොමද එයාගෙ පැටවු තුන් දෙනා  දාලා තනියම ජේජු වලට වෙලා ඉන්නෙ .



වේගෙන් දුවන්න ඒස්‍රා ...



යෝද කලු බල්ලො තුන් දෙනාට ඉව කරන්න දුන්න ටේහියුන්ග් ගෙ සිනිදු රොබ් එක අත වටේ ඔතාගත්ත ජන්කුක් කට කොනෙන් හිනාවුනා...

ජන්කුක් ව ඇදගෙන පයින් ගස් අතර නොපෙනී යන සද්දන්තයින්  දිහා විල්සන් බලන් හිටියෙ බීතිය පිරුනු ඇස් වලින්....





වේගෙන් ඉස්සරහට දුවන්න හදන සද්දන්තයින් තුන්දෙනාව එක අතකින් මෙල්ල කර ගන්නෙ කොහොමදවත් කියලා හිතාගන්න බැහැ..


ටේහියුන්ග්ගෙ ඉව  හොයන් ඉදිරියටම යන බල්ලන් එක පාරටම මගින් නතර වුනේ ජන්කුක් ගෙ නලල රැලි ගන්වමින්...


මයි ගෝඩ් ෆකින් ජීනියස් මයි ඒස්‍රා ...


මඩ වගුර ලගින් නතර වුන සද්දන්තයො තුන් දෙනා මඩ වල ලග වැටිලා තියන ටේහියුන්ග් ගෙ ශර්ට් එක උල් දත් වලින් තුන්පැත්තට අදිමින්  කීතු කීතු වලට ඇද ඇද ඉරන්න ගත්තෙ ඒ දිහා බලන් ජන්කුක් හිනාවෙද්දි..



කමෝන් බෝයිස් හොදට ඉව කරන්න...එයාව ඔයාලට දැනෙන්නම ඕනෙ...

සද්දන්තයො තුන්දෙනාගෙ පිටට තට්ටු කර කර එහෙම කියපු ජන්කුක් ටේහියුන්ග් ගෙ මඩ අඩි පාරවල් කොහෙටද ගිහින් තියෙන්නෙ කියලා අදීක්ශනය කලා...

මඩ වල වටේටම ටේහියුන්ග් මඩ අඩි තියලා ...මඩ වල වටේටම මඩ අඩි දෙක ගානෙ ඉස්සරහට ගියා කියලා පෙන්නන්න අඩි තියලා තිබුනේ ටේහියුන්ග් මොන පැත්තට ගියාද කියලා හිතාගන්න බැරි කරවන්න...


සද්දන්තයො තුන් දෙනා ඔවුන් නතර වෙලා ඉන්න තැනෙනුත් ඉස්සරහට නොයා එක තැන නතර වෙලා හතර වටේට හැරෙමින් බුරද්දි ජන්කුක්‍ට එය ප්‍රහේලිකාවක් වුනා..

ටේහියුන්ග් ඉන්න ඕනෙ මෙතන..ඒත් ටේහියුන්ග් ඔහුගෙ ඉව බල්ලන්ගෙන් හංගගෙන වගේ...සද්දන්තයින්ට ටේහියුන්ග් ගෙ ඉව දැනෙන්නෙ නැහැ...

හතර වටේට යෝද පයින් ගස් වලින් වට වෙලා තියන කැලෑව පුරා ජන්කුක් ඇස් අරන් ගියා...


ශ්ශ්ශ්ශ්ස්....


වටේට කැරකි කැරකි බුරන සද්දන්තයො තුන් දෙනාව නිහඩ කරපු ජන්කුක් පරිසරයට සවන් දුන්නා...

නිහඩයි....ජන්කුක් හුස්ම ගන්න හඩ හැර වෙනත් හඩක් නෑහෙන තරම් පරිසරය නිහඩයි...

කමෝන් බෝයිස් අපි යන්න ඕනෙ....

ජන්කුක්ගෙ අත් වලින් ගැලවෙන්න දගල දගල එහෙටෙ මෙහෙට පනින සද්දන්තයෝ තුන් දෙනාට ඉස්සරහට යන්න කියල ජන්කුක් අගවද්දි සද්දන්තයො තුන් දෙනා ජන්කුක් එක්ක ඉස්සරහට ඇවිද්දා...

මඩ වල වටේට  පිහිටලා තිබ්බ පයින් ගස් පහු කරන් යන්න ගත්ත ජන්කුක්  එක පාරටම   එක පයින් ගහක් ලග නතර වෙලා  පයින් ගහට අත තිබ්බා......



බේබි බෝයිම බැහැලා එනවද? නැත්තම් ඒකත් මමම කරන්නද?


පයින් ගහේ කද දිහා බලන් හිටිය ජන්කුක් ගෙ ඇස් සමච්චල් සහගත හිනාවක් එක්ක ගහ උඩට යොමු වෙද්දි පයින් ගහ උඩම අත්තකට වෙලා ජන්කුක් දිහා බලන් ඉන්න ටේහියුන්ගෙ ඇස් ජන්කුක් දිහා වෛරය පිරුනු ඇස් වලින් බැලුවා.....

සමච්චල් සහගත ජන්කුක් ගෙ හිනාව ටේහියුන්ග් දැක්කම තව තව වැඩි වුනා...

මඩ වලින් නෑවිලා ගහ උඩට වෙලා ඉන්න ටේහියුන්ග් ජන්කුක් ට වැදි  පැටියෙක්ව   මතක් කෙරෙවුවා...

මට ඕනෙ නම් පුලුවන් ඔයාව හති වැටෙනකම් මේ කැලේ වටේට දුවවන්න ...

එකක් තෝරගන්න ඒස්‍රා ...

හොද ලමයා වගේ බැහැලා පහලට එනවද?

නැත්‍තම් තමුන් ඉද්දිම මේ ගහ  කපලා දාන්නද?

උඩ ඉදන් විසික් වෙලා ආව ජන්කුක් ගෙ ෆෝන් එක  ජන්කුක් ට රිදෙන්නම ඔහුගෙ අතේ  වැදුනා...ජන්කුක් එහාට වුනේ නැත්තම් ෆෝන් එක වදින්නෙ හරියටම ජන්කුක් ගෙ නලලෙ..

ජන්කුක් කිවුව මොකක්දො කතාවකට ටේහියුන්ග් ගෙ ඇස් වල ඇදිලා තිබ්බ වෛරය තවත් වැඩි කරලා තිබුනා...

කේන්තියෙන් පුපුරමින් ටේහියුන්ග් දිහා ඔලුව උස්සලා බැලුව ජන්කුක් ...

මම තමුන්ට චාන්ස් එකක් දුන්නා...තමුන්මයි මගෙ ඉවසීම පරීක්ෂා  කරන්නෙ...


සද්දන්තයි තුන් දෙනාගෙ කරේ බැදලා තියන දම්වැල් ටික පයින් ගහ වටේ ඔතද්දි පයින් ගහේ උඩට නගින්න පයින් ගහට බුර බුර ගහේ කද කීතු කරන බල්ලො තුන් දෙනා දිහා ටේහියුන්ග් බලන් හිටියා...




කැලෑව ඇතුලට ගස් කපන මැශින් එකත් එක්ක ගාර්.....


පයින් අතු වලට අඩිය තියමින් පහලට බහින ටේහියුන්ග්ගෙ සද්දය අතු අතරින් ඇහෙද්දි ජන්කුක්ගෙ තොල් අග හිනාවක් ඇදුනා...


නැහැ...ඉන්න...

ෆෝන් කෝල් එක කට් කරපු ජන්කුක් ටේහියුන්ග් සම්පූර්ණයෙන්ම පහලට බහිනකම් බලන් හිටියත් මගින් නතර වුන ටේහියුන්ග්  දිහා බලන් ජන්කුක් ආයෙමත් හිනාවුනා..


නතර වෙන්න එපා දිගටම බහින්න බේබි බෝයි...


යෝද සද්දන්තයෝ දිහාත් ජන්කුක් දිහාවත් මාරුවෙන් මාරුවට බලන ටේහියුන්ග් ගෙ බැල්ම ජන්කුක් ව සෑහීමට පත් කලා..


ඔහ්හ් බේබි බෝයි බය වෙලාද?


ජන්කුක් හිනාවෙවී අහද්දි ටේහියුන්ග් ගෙ නපුරු ඇස් ජන්කුක් දිහා රවලා බැලුවා..



එයාලට කියන්න එයාව හූරන්න එපා කියලා...


කාවද?

ප..යින්..ගහ....

ටේහියුන්ග් කියද්දි ජන්කුක් නලල රැලි කරගත්තා..


ඇයි මොකද වෙන්නෙ?


එයාට රිදෙනවා....

ටේහියුන්ගෙ උත්තරය ජන්කුක්ව තව තව හිනැස්සුවා...

විල්සන් හරි මොනවා වුනත් තමුන්ගෙ ඔලුවෙ නම් වයර් ශෝට් එකක් තියනවා..


ඔයාලා වගෙ මිනිස්සු මොනවද දන්නෙ?


මම දන්න දේවල් බේබි බෝයිට දැනගන්නම ඕනෙද?



























ටේහියුන්ග්ට පනින්න උත්සහ කරන සද්දන්තයො තුන්දෙනාව එක අතකින් ටේහියුන්ග් ගෙන් ඈත් කරලා අල්ලගත්ත ජන්කුක් අනෙක් අතින් ටේහියුන්ග් ගෙ කොන්ඩෙන් ඇදලා අල්ලගත්තා...ජන්කුක්ගෙන් ගැලවෙන්න ටේහියුන්ග් දිගින් දිගටම දැගලුවත් ජන්කුක් ගෙ ග්‍රහණය ටේහියුන්ග් ට ගැලවෙන්න බැරි තරම් ශක්තිමත් ...


පෙන්ත් හවුස් එකට ටේහියුන්ග් ව ඇදගෙන යනවා වෙනුවට ජන්කුක් ටේහියුන්ග් ව ඇදගෙන ගියේ වෙන දිහාවකට....




ජන්කුක්ට සතුටු හිතුනා...ඔහුට ඇහුන වතුර ගලන  සද්දය ටිකෙන් ටික ලං වෙද්දි ඔහුගෙ නිගමනය හරි ගිය එකට ජන්කුක් සතුටු වුනා...




වතුර ගලන් යන දිය පහරට ටේහියුන්ග් ව තල්ලු කරපු ජන්කුක්  එතන තියන ගල උඩින් ඉදගත්තා...



ටේහියුන්ග් නෑවිලා ඉන්න මඩ වතුර පාරට දිය වෙලා යද්දි ජන්කුක් දිහා රවලා බලන් ඉන්න දුබුරු ඇස් දිහා ජන්කුක් බලන් හිටියා...


  තමුන් මාව අවතක්සේරු කරනවා එහෙම නේද? ...

ඉතින් බේබි බෝයි මම මොකක්ද කරන්නෙ ඕනෙ ?

සීතල වතුරට ටේහියුන්ග් ගෙ තොල් රතු පැහැයට හැරිලා..




විල්සන් ඉද්දි කරදරයිනේ...ඔයයි මමයි විතරක්..එහෙම හොදයිනේද?



ටේහියුන්ග් දිහා බලන් හිනාවෙන ජන්කුක් ගෙ මූනෙ ඇදිලා තිබුනේ මේ වතාවෙ සෙල්ලක්කාර හිනාවකට එහා ගිය හිනාවක්...














------

ඇත්තටම සතුටුයි ඒක මුලින් කියන්න ඕන. එදා මම කිවුවම re update එක අපි දෙගොල්ලටම කරදරයක් කියලා..ඔයාලා මම කිවුව දේ කරලා තිබ්බා. ඒකට Thank you so much..

කොහොමද අද කොටස?

මොකද හිතෙන්නෙ?

ටේහියුන්ගෙ විශේශයක් තියනවා ඒක තේරුනද මන්දා තාම නැතුව ඇති..

අද ජන්කුක් ගැන මොකද හිතෙන්නෙ🥸..






මට මේවලින් එකකුත් තෝරා දෙන්නකො කවර් එකට දාන්න





















Continue Reading

You'll Also Like

54.5K 9.5K 46
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
108K 24.4K 66
"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට...
156K 23K 17
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
17.8K 2.9K 22
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...