Stolen Love

By U_MiShi

149K 33.6K 33.7K

පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩ... More

Intro
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5⚠️
Chapter 6 ⚠️
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21 ⚠️
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Important
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Explanation
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Notice
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Epilogue
Gift Video
Author Note
Extra+

Chapter 1

4.1K 568 241
By U_MiShi

Comment goal 100

රාත්‍රියේ දැල්වෙන විදුලි පහන් ආලෝකයෙන් අලෝකමත් වෙන අදුරු මහා මාර්ගයේ හුලං කපන් වේගයෙන් මෝටර් රථ පේලියක් ඉදිරියට ඇදෙද්දි මෝටර් රථ පේලියට මුහුනලා තවත් මෝටර් රථ පේලියක් වේගයෙන් ඉදිරියට ඇදුනා..

කලුවර රාත්‍රි පාර දෙපැත්තෙ ජීවමාන ප්‍රානියෙක් දකින්න නැති තරම් පාලුවට ගිහිල්ලා..
වේගයෙන් ඉදිරියට ඇදෙන එක මෝටර් රථයක්වත් ඔවුන්ගෙ වාහන වල වේගය අඩු නොකර එකිනෙකාට අභියෝග කරමින් වේගයෙන් මුහුනට මුහුනලා ඉදිරියට ඇදෙනවා..



කාශ්ඨීය පොලවේ ගොදුරු හොයන් ඇවිදින ව්‍යාග්‍රයෙකුට සමාන ලා දුබුරට හුරු කලු  ඇස් දෙක ඔහු ලගට ලග ලගම ලංවෙන මෝටර් රථය දිහා බලන් තව තව වාහනේ වේගය වැඩි කරන්න ඇක්ස්ලේටරය පෑගුවා...

තමන් නිසා ප්‍රතිවිරුද්ධ මෝටර් රථයේ වේගය අඩුකරයි යන බලාපොරොත්තුවෙන් වේගයෙන් ඉදිරියට ඇදුන අනෙක් මෝටර් රථයේ තරුනයාගෙ මුහුනෙ බිය මුසු චලනයන් ඇතිවූයෙ ඔහු බලාපොරොත්තු නොවුන විදියට තව තව වේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඔහු වෙතට ඇදෙන කලු පැහැති මෝටර් රථය නතර කරන්න එහි සිටින තැනැත්තාට උවමනාවක් නැහැ කියලා තේරිලා යද්දි..

තරුනයාගෙ මුහුනේ ඇති වෙන බිය මුසු චලනයන් ඔහු රසවින්දා..සිල්වර් පියර්සින්ග් එකෙන් කැපිලා පෙනෙන රෝස තොල් අග සමච්චල් සහගත හිනාවක් ඇති වුනා..

තව තව ඇක්ස්ලේටරය පාගමින් වේගය වැඩි කරපු ඔහු ,ඔහු වෙත ඇදෙන මෝටර් රථයේ ඉන්න තරුනයා දිහා බලන් ඇහැක් ගැහුවේ මෝටර් රථය පාලනය කරගන්න බැරි තරම් වේගයෙන් ඉදිරියට ඇදුන තරුනය බ්‍රේක් පාගගන්න බැරි තරම් කලබලයට පත් වෙද්දි...


දෙපැත්තෙන් ඉදිරියට ඇදුන ඔවුන්ගෙ අනෙක් මෝටර් රථ මේ වෙද්දි අතරමග තිරිංග පෑගුවත් ඔවුන් දෙදෙනගෙ මෝටර් රථ නතර නොකරම ඉදිරියට ඇදුනේ එකිනෙකාට අභියෝග කරමිනුයි ඒත් අවසානයේ ඔහුට අභියෝග කරපු තරුනයාට අවශ්‍ය වුනත් ඔහුගෙ මෝටර් රථය නවත්වගන්න බැරි තත්වයට පත් වෙලා..


"ෆකින්ග් ස්ටොප් ද කාර් මදර් ෆකර් ."

මරන බයෙන් කෑගහපු තරුනයා පුලුවන් උපරිමයෙන් බ්‍රේක් පෑගුවේ හිස ස්‍ටියරින් වීල් එක අස්සෙ හංගගනිමින්...





මෝටර් රථ දෙක දැන් එකිනෙක ගැටෙයි...දැන් ගැටෙයි....මේ විනාඩියෙ ගැටෙයි..වේදනාව දැනෙයි කියන බියෙන් වෙවුලමින් හිස හංගන් හිටිය තරුනයාට ඒත් ඒ කිසිවක්ම දැනුනේ නැහැ .ඒ වෙනුවට ඔහුට ඇහුනේ තදින් රෝද ඇතිල්ලිල්ලා යන සද්දයක්....



"හේයි බ්‍රෝ...."


වාහනේ බිදිලා තියන වීදුරුවට තට්ටු කරන හඩක් ඇහෙද්දි බියෙන් වෙවුලමින් හිටිය තරුනයා හෙමින් ඔලුව උස්සලා ඉස්සරහා බැලුවා .ඒත් ඔහුගෙ වාහනෙ ගැටෙන්න ඔන්න මෙන්න ලං වුන මෝටර් රථය පේන්න තිබුනෙ නැහැ..

"කාවද හොයන්නෙ මාවද? "

තරුනයව සීට් එකෙන් පස්සට විසික් වෙලා ගියත් පැලදගෙන ඉන්න සීට් බෙල්ට් එක නිසා ඔහු එක තැනම හිර වුනා..

නතර වුන තමන්ගෙ වාහනේ දකුනු පැත්තෙන් ගෙනත් නතර කරලා තියන අනෙක් වාහනේ තරුනයාගෙ වාහනේ ඉස්සරහා වීදුරුවට එක ලගට ගැලපෙන සමානම දුරින් නතර කරලා තිබුනා...

වාහනෙන් එලියට ඔලුව දාගෙන විසිල් ගගහා තරුනයා දිහා බලන් ඉන්න ඔහුගෙ ඇස් දකිද්දි තරුනයා තව තව බියෙන් වෙවුලන්න ගත්තා..


"නයිස් කාර්....අපරාදෙ කියලා හිතුනා..."

ඇරුන වීදුරු දෙක හරහා තරුනයගෙ වාහනෙ ඇතුලට ඔලුව දැන්ම ඔහු වාහනේ පුරා ඇස් ගෙනියමින් හිනාවුනේ මේ මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද කියන බැල්මෙන් තරුනයා ඔහු දිහා බලන් ඉද්දි..


"ඔ...ඕ....යා ක...වුද? "

"ආහ් මම? ශිට් රේස් එක පටන් ගන්න කලින් මම කිවුවේ නැද්ද?"

"මගෙ නම ....."


තරුනයට උත්තර දෙමින් ඔහු ආයෙමත් වාහනය රේස් කරන්න පටන් ගත්ත නිසා ඔහු කියන දෙයක් තරුනයට ඇහුනේ නැහැ .ඔහු එහෙම කලේ උවමනාවෙන්මයි. බය වෙලා ඉන්න කොල්ලගෙන් ඔහු වින්දනයට පත් වෙනවා..


ඒත් ඔහුගෙ විනෝදයට බාදා කරමින් නතර කරලා තියන වාහන දෙක ලගට ඇවිත් තවත් මෝටර් රථ පේලියක් නතර වුනා..


"යූ මදර් ෆකර්...අතාරිනවා හෝසොක් අද මම මූට ..."


නතර කරපු මෝටර් රථයකින් බැස්ස තරමක් උස තරුනයෙක් නතර කරපු මෝටර් රථ දෙක දිහාවට වේගයෙන් ඇවිද්දේ තරමක් උස තරුනයාව පාලනය කරගන්න පිටුපසින් හෝසොක් කියන තරුනයා දුවන් එද්දි..


නතර කරලා තියන කලු පාට වාහනෙ දොර වේගයෙන් ඇරපු තරමක් උස තරුනයා අනෙක් ඔහුගෙ ශර්ට් එකෙන් ඇදලා ඔහුව එලියට ඇදලා ගත්තෙ වේගෙන් කම්මුල් පාරක් ගසමින්..කම්මුල් පාරෙ සැරට මුහුන අනෙක් අතට හැරුන ඔහු කම්මුල අල්ලන් හිනාවුනේ තරමක් උස තරුනයගෙ කේන්තිය තව තව අවුස්සමින්.



"තමුන් ලැජ්ජ නැතුව තවත් හිනාවෙනවද ජියොන් ජන්කුක්...තමුන් මාව කොයිතරම් බය කලාද කියලා දන්නවද?මේ හැමදෙයක්ම
සෙල්ලමක්ද? "



ආයෙම වතාවක් ජන්කුක්ට ගහන්න අත උස්සපු තරුනයගෙ අතින් ඇදලා ලගට ගත්ත ජන්කුක් ඔහුව බදාගෙන හිනාවෙවී දෙපැත්තට වැනෙන්න ගත්තෙ ජන්කුක් ගෙ දරදඩු අත් වලින් ගැලවෙන්න බැරුව තරුනයා දගලද්දි ඒත් ටික වෙලාවක් දගලපු තරුනයා එහෙන්ම නිසොල්මන් වෙලා ජන්කුක් ගෙ ශර්ට් එක තද කරලා අල්ලගෙන නිහඩව හිටියේ ජන්කුක්ගෙ මුහුනෙ හිනාව තව තව වැඩින්කරමින්..


"සී මම දින්නා..මට මොනවා වෙන්නද? ජිමින් ඔයා කතාකරන්නෙ මම කවුද කියලා අමතක කරලා වගේනෙ...මාරයත් දෙපාරක් හිතනවා මං ලගට එන්න කලින්..එහෙම ලේසියෙන් ඔයාව දාලා යන්නෙ නැහැ මගෙ බබෝ..."

"ආහ් ආහ් ආහ් ආවු...."

ජන්කුක්ගෙ පපුවට අත මිට මොලවලා ගැහුව ජිමින් ජන්කුක් ව අහකට තල්ලු කරලා දැන්මේ ජිමින්ගෙන් බේරෙන්න අත් දෙක උඩට උස්සන් ජන්කුක් හිනාවෙද්දි..


"මාරයා? මාරයා ගැන නම් මම දන්නෙ නැහැ ජන්කුක් ඒත් එයාටත් එහා ගියපු කෙනා ඔයා එනකන් බලන් ඉන්නවා...ගිහින් වාහනයට නගිනවා..."

"හෝසොක් ඔයාට පුලුවන් නේද මේ කොල්ලව ගෙදර ගිහින් දාන්න..ආපහු වාහනයක් ගෙනියන්න පුලුවන් මානසික මට්ටමක නෙවෙයි එයා ඉන්නෙ..."

ජන්කුක්ගෙ අතින් ඇදගෙන යමන් ජිමින් අහද්දි හෝසොක් ඔලුව වැනුවා...ඒත් ආයෙමත් නවත්තපු තරුනයාගෙ වාහනේ ඇතුලට ඔලුව දාන්න ට්‍ර්‍යි කරන ජන්කුක්ගෙ ඔලුව පිටිපස්සට අතින් ගැහුව ජිමින් බලෙන්ම ජන්කුක්ව එතනින් ඇදගෙන ගියා..

ඒත් ජිමින් එහෙම හිතුවා විතරයි ..ජන්කුක් ජිමින් ඇදගෙන යදිද් එන්න තීරනය කරපු නිසයි ජිමින්ට ජන්කුක් ව ඇදගෙන යන්න පුලුවන් වුනේ..




"වට්?"


වාහනයට නැග්ග ජිමින් අමුතු විදියකට ජන්කුක් දිහා බලන් ඉද්දි ජන්කුක් ඇහි බැමක් ඔසවන් ඇහුවේ ජිමින් කනස්සල්ලෙන් ඔලුව දෙපැත්තට වනද්දි..



"මම බලන් හිටියා දවසම ...අඩුම තරමේ රෑ වෙලාවත් ඔයා එයි කියලා ඒත් ඔයා ආවෙ නැහැ..."


ජන්කුක් කතාකරන්න අකමැතිම මාතෘකාව කතාකරන්න ගත්ත ජිමින් දිහා හිනාවෙවී බලන් හිටිය ජන්කුක් ගෙ මූනෙ තිබ්බ හිනාව අතුරුදහන් වෙලා යන්න තත්පරයයි ගත වුනේ...


ඉදිරියට ඇදෙන වාහනේ වීදුරුවෙන් එලිය බලාගත්ත ජන්කුක් නිහඩව පාර දිහා බලන් ඉද්දි ජන්කුක් දිහා ටික වෙලාවක් බලන් හිටිය ජිමින් සුසුමක් පිට කරමින් අනෙක් පැත්ත හැරුනා..



"මීඩියා එකෙන් අප්පගෙන් ප්‍රශ්න කලා.... අද වගේ දවසකත් ඔයාව දකින්න නැත්තෙ ඇයි කියලා...අප්පා ගොඩක් තරහින් ඉන්නෙ ජන්කුක් ...මොනවා වුනත් ගෙදර ගියාම අප්පට කටගහගෙන යන්න ලෑස්ති වෙන්න එපා...අප්පා මොනා කිවුවත් අහගෙන ඉන්න..තමුන් කට වහගෙන ඉන්න තරමට අප්පගෙන් තමුන්ව බේරගන්න මට ලේසි.තේරුනාද?"



සද්ද නැතුව අහක බලන් ඉන්න ජන්කුක් ගෙ උරහිසට ඇගිල්ලෙන් ඇන ඇන ජිමින් අහද්දි ජන්කුක් ඔලුව විතරක් වැනුවා...





































චටාස්......



දවසෙ දෙවැනි වතාවටත් කම්මුල් පාරක් කෑව ජන්කුක් ජිමින් කිවුවා වගේම සද්ද නැතුව බිම බලන් හිටියේ ජන්කුක් ට ගැහුව ජියොන් හන්ග් වේගෙන් හුස්ම ගනිමින් තරහ පාලනය කරගන්න උත්සහ කරද්දි..

"උබව මේ ලෝකෙට ජාතක කරපු එක තමා ඒකි කරපු ලොකුම වැරැද්ද...ඒකි එහෙම කලේ නැත්තම් මට මේ තරම් අවමානයක් ඇති වෙන්නෙ නැහැ..."

ජිමින්ගෙ වචන නිසාම අත්මිට මොලවන් බිම බලන් කම්මුල් පාර කාපු ජන්කුක් ඉවසන් හිටියත් අප්පා ඊලගට කිවුව වචන ජන්කුක්ට ජිමින්ගෙ වචන අමතක කෙරෙවුවා...

තොල් අග සමච්චල් සහගත හිනාවක් රදවන් ඔලුව උස්සලා  හන්ග් දිහා බැලුව ජන්කුක් හන්ග්ගෙ කේන්තිය තව තව වැඩි කලා.



"බිම බලාගන්නවා....."


ආයෙමත් ඉස්සුන හන්ග්ගෙ අත ජන්කුක් ට ගහන්න සැරසුනත් ජන්කුක් ගෙ කම්මුල් අහලකටවත් හන්ග්ගෙ අත ලං වුනේ නැහැ...


"ඔම්මා කරපු ලොකුම වැරැද්ද මාව ජාතක කරපු එකද නැත්තම් තමුන් වගේ මිනිහෙක් නිසා නිරපරාදෙ මැරුම් කාපු එකද?"





"ජන්කුක් ප්ලීස් එපා...."

ජන්කුක් පිටිපස්සෙන් හිටගෙන ඉන්න ජිමින් හෙමින් ජන්කුක්ගෙ ශර්ට් එකෙන් ඇද්දෙ ජන්කුක්ව නතර කරගන්න...ඒත් ජන්කුක් නතර වෙන පාටක් නැහැ..


"තමුන් නිසයි ඔම්මා මැරුනේ....තමුන්ම ඒකට අනුස්මරණ තියද්දි මම ඒවට එන්න ඕනෙද? මේ හැමදෙයක්ම රගපෑමක් විතරයි .
මීඩියා ඉස්සරහා තමුන් කොහොම රගපෑවත් මට ඒවා අදාලා නැහැ ඒත් ඔම්මගෙ මරනෙත් තමුන්ගෙ ඩ්‍රාමා වලට ගාවගද්දි ඒ දිහා රූකඩයෙක් වගේ බලන් ඉන්න මම එන්න ඕනෙද? .
පොඩිමවත් හෘද සාක්ෂියක් නැද්ද? "



"ජිමින් මගෙ අතින් මිනියක් මැරෙන්න කලින් මූව මෙතනින් අරන් යනවා ...."

කේන්තියටම ඇගිලි වෙවුලන හන්ග් ගිරිය කඩන් කෑගැහුවේ ජිමින්ව ගැස්සිලා යද්දි..

"කවුරුත් මාව අරන් යන්න ඕනෙ නැහැ..මට කකුල් දෙකක් තියනවා මම යන්න දන්නවා...මට ඇවිදින්න පුලුවන්.. තැන්ක් යූ සෝ මච්..."



ජන්කුක්ව අල්ලන් ඉන්න ජිමින්ගෙ අත ගසලා දැන්ම ජන්කුක් මැන්ශන් එකෙන් එලියට බැස්සෙ අප්පා දිහා ආයාචනා කරන බැල්මෙන් එක පාරක් බලපු ජිමින් ආයෙමත් හැරිලා ජන්කුක් පිටිපස්සෙන් දුවන් යද්දි..









"ජන්කුක්... ජන්කුක් කියන දේ අහනවා ඔහොම නවතිනවා මේ රෑ තමුන් ආයෙමත් කොහෙද යන්න යන්නෙ..අප්පා තමුන්ට ගෙදරින් එලියට බහින්න කියලා නෙවෙයිනෙ කිවුවේ... නවතිනවා.."

ජන්කුක් අතෙ තියන වාහනෙ යතුර උදුරගත්ත ජිමින් ගෙ අතින් වාහනෙ යතුර උදුරගන්න ජන්කුක් ඉස්සරහට ආවත් ජිමින් අත් දෙක පිටිපස්සට කරලා යතුර හංගගත්තා..



"යතුර දෙන්න ජිමින්...මට තවත් මේ අපායෙ ඉන්න බැහැ...තවත් හිටියොත් මට මගෙ පාලනය නැති වෙයි තමුන්ට ඒකද බලන්න ඕනෙ? "





"මට බැහැ...ප්ලීස් ජන්කුක් හියුන්ග් යන්න එපා...හියුන්ග්නුත් ගියා ඊලගට ඔයත් ගියොත් මම තනි වෙනවා...ප්ලීස් යන්න එපා.."


ජිමින්ට රවන් හිටිය ජන්කුක් ගෙ බැල්ම වෙනස් වෙලා ගියේ ජන්කුක් දිහා තොල් හපන් බලන් ඉන්න ජිමින් හීනි හඩින් එහෙම කියද්දියි..


"කවුරු අපිව දාලා ගියත්  ඔයාට මම ඉන්නවා කියලා ඔයා දන්නවා ජිමින්..."

"ඒත් ඔයා මේ මාව දාලා යන්න නෙවේද යන්නෙ හියුන්ග්...."


"ඕහ් ගෝඩ් කමෝන් ජිමින් ප්ලීස් ප්ලීස් එපා..කෝ කෝ මෙහෙට හියුන්ග් ලගට එන්න...."



කදුලු පුරවන් ජන්කුක් දිහා බලන් ඉන්න ජිමින්ට අත දික් කරපු ජන්කුක් ජිමින්ව තුරුලු කරගත්තා..


"මේ ලෝකෙ ඔයාට මමත් මට ඔයාත් හැමවෙලාවෙම ඉන්නවා අපි දෙන්නා තනි වෙලා නැහැ .කවදාවත් එහෙම හිතන්න එපා.."

"හ්ම්ම්ම්"




"ආහ්හ අන්න ඒකනේ...මගෙ ජිමින් තනි වෙලා නැහැ..."

"අහන්න හියුන්ග් ට ටික දවසක් දෙනවද? මේ වෙලාවෙ නම් මට කොහොමටවත් මේ ගෙදරට පය තියන්න හිතෙන්නෙ නැහැ..ටික දවසක් දෙනවද ම්ම්ම්ම්? හියුන්ග් පොරොන්දු වෙනවා ඉක්මනින්ම හිත හදාගෙන එනවා කියලා.."



ජන්කුක් දිහා බලන් කල්පනා කරපු ජිමින් හෙමින් ඔලුව වැනුවෙ ඔම්මගෙ අනුස්මරණය දවසට ජන්කුක් කොහොමත් හැසිරෙන්නෙ ආත්මාර්තකාමි විදියට කියලා ජිමින් දන්න නිසා..ජිමින්ට තේරුම් ගන්න පුලුවන් ජන්කුක්ව....




"එහෙනම් හියුන්ග් ට යන්න දෙනවද?"



ආයෙමත් ඔලුව වනපු ජිමින්ගෙ කොන්ඩෙ අවුල් කරපු ජන්කුක් ‍යන්න හැරුනා..





"ඉන්න....."



"හිත හදාගන්නනේ යන්න ඕනෙ...මම කියන තැනටයි යන්න ඕනෙ..වෙන කොහෙවත් යන්න බැහැ..එකගද?"




ඇත්තටම ජන්කුක්ට ඕන කලේ අප්පගෙ දේශපාලන ලෝකෙනුයි අප්පගෙනුයි කාලෙකට ඈත් වෙලා නිදහසෙ ඉන්න තැනක් ඉතින් ජිමින්ව විශ්වාස කරපු ජන්කුක් ඇස් වලින් ජිමින්ට හා කිවුවා...




ජේජු වල තියන අපේ පෙන්ත්හවුස් එකේ ටික දවසක් හියුන්ග් නතර වෙන්න එතකන් මම මෙහෙ තත්වෙ පාලනය කරගන්නම්.පොරොන්දු වෙනවා අප්පට කියන්නෙ නැහැ කියලා.
හැබැයි මම එන්න කියනකන් එන්න බැහැ ඒ වගේම එන්න කිවුව ගමන් ආපහු එන්න ඕනෙ...කැමතිද? නැත්තම් මේ ගේට් එකෙන් එලියට යන්න හිතන්නවත් එපා...





"එකගයි...."


හිනාවෙලා ජිමින් ලගට ආපු ජන්කුක් ආයෙමත් ජිමින්ව බදාගත්තා..



"පරිස්සමින් ඉන්න...අන්කල් වුක් ඔයයි හැර මේ ලෝකෙ මට වටින කිසිම කෙනෙක් නැහැ....ඒ නිසා ගොඩක් ගොඩක් පරිස්සමෙන් තේරුනද? "


"පොරොන්දු වෙනවා...." ජන්කුක්ගෙ අත අරගෙන අත උඩින් කාර් එකේ යතුර තිබ්බ ජිමින් ජන්කුක් දිහා බලන් හිනාවුනා...






මැන්ශන් එකේ ආරක්ෂක බටයින් පහු කරගෙන ඉදිරියට ඇදුන ජන්කුක් ගෙ වාහනය නොපෙනී යනකන් ජිමින් අත වැනුවා...

"ආයෙ එද්දි වෙනස් හියුන්ග් කෙනෙක් වෙලා එන්න හියුන්ග්...මම බලන් ඉන්නවා....."








"පොඩි බේබිගෙ ආරක්ශාවට ගාර්ඩ්ස්ලා කීපදෙනෙක් යවන්න හැබැයි පොඩි බේබිට දැනෙන්න දෙන්න එපා...ඇහැ ගහගෙන ඉන්නවා..."


"හරි බොස්...."

උඩු මහලට වෙලා නොපෙනී යන ජන්කුක් ගෙ වාහනේ දිහා බලන් හන්ග් කියද්දි හන්ග්ගෙ විස්කි ග්ලාස් එකට විස්කි වත් කරන ගමන් හිටිය යුන්ගි ඔහුට උත්තර දුන්නා...










-------

හායි🤭❤️

100 vote ස් වලට තැන්ක් යූ🤭🙈

පලවෙනි චැප්ටර් එකේ නම්. මහ දෙයක් නැහැ.

ඔන්න දඩබ්බර ජන්කුක් ජේජු බලා පිටත් වුනාලු..

කැමතිද කතාවට?

අදහස් කියන් යන්න...

කිවුව් නැත්තම් ඔහොම ඉන්න වෙයි🙃🤭❤️

Continue Reading

You'll Also Like

258K 45.7K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
59.8K 10.2K 35
පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එය...
9.1K 1.4K 11
වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන්නේ ඉබේමයි.. කඩවසම් බව වගේම ඔහු...
108K 24.3K 66
"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට...