💜️ Still With You 💜️ ( OT7)...

By ShineOT7sh

26.2K 4.7K 812

ආදරය... ජීවිතේ ජීවත් කරවන , ජීවිතේ විදින , විදවන , කෙනෙක් ළඟ සතුට පුරවන, තව කෙනෙක් ළඟ... More

1
2
3
4
5
6
7 🔞
8
9
10
11
12 🚫
13
14
15
16
18
🚫🔞 19 🔞🚫
20
21
22
23
24
25
26
27
28
Final Chapter
🌟 Author's Note 🌟

17

774 165 30
By ShineOT7sh


වාහ්... සුපර්... කාලෙකින් ලස්සන ෆිල්ම් එකක් බැලුවා ටේහ්‍යුන්ග් .

එසේ කියමින් හෝසොක් තනබිස්සෙන් නැගිට්ටෙ කලිසමත් පිහදාන ගමන්

කියලා වැඩක් නෑ හ්‍යුන්ග් ,මාරම රොමෑන්ටික්.. අපි අද ලෙක්චර්ස් කට් කරාට පාඩු නෑ නේද අනේ

ඒ ටේහ්‍යුන්ග්

යුන්ගි හ්‍යුන්ග් දැක්කද ඔයාගෙ හුරතලාගෙ වැඩ ...

ජන්කුක් කියන්නෙ ඔවුන් සිපගන්න ආකාරයේ ඡායාරූපයක් යුන්ගිට පෙන්වමින්..

අනිත් එක්කෙනාගෙ වැඩ මමනෙ දැක්කෙ එදා...

ජිමින් එසේ කිව්වෙ මේ වෙලාවෙ ජන්කුක්ගෙ කට වහන්න උනත් ජන්කුක්ට නම් එය ගානක් වත් වුනේ නෑ

කනෙ ජන්කුකා...
අර මුල් කාලෙ මගෙ කරේ එල්ලීගෙන ගෑනු ළමයි ගැන උපදෙස් ගන්න ආවෙ මේ ජිමිනද වෙන කෙනෙක්ද කියලා හිතෙනවා ..

හතරදෙනාම එක්වෙලා ජිමින්ට සරදම් කලා වුනත් ඔවුන් හිත යටින් සතුටු වුනා ජිමින් සතුටින් ඉන්න නිසා.
මොකද මේ ජිමින් හැබෑවටම හිනාවෙලා ඉන්නෙ සෑහෙන කාලෙකට පස්සෙ නිසා

ඉතින් යුන්ගි හ්‍යුන්ග් දැනට එයාලා ලන්ච් එකට තනියම ගියාට කමක්නෑනෙ නේද
මං හිතන්නෙ අපිට ඩිනර් ට්‍රීට් එකක් හම්බවෙයි අද අලුත් කපල් එක ගානෙ

ටේහ්‍යුන්ග් කිව්වෙ ජිමින්ව තවත් ටිකක් අව්ස්සන හිතන්

මං මොකටද ඩිනර් ට්‍රීට් දෙන්නෙ , ඔයාගෙ ඔය කූ බබා ඔයාට දේවි හොද ට්‍රීට් එකක්...

ලැජ්ජාව වහගන්න එහෙම කියපු ජිමින් ලියාවත් ඇදගෙන එතනින් පැනගත්තෙ තවත් එතන හිටියොත් ඔවුන් මොනවා කියාවිද කියලා බයවුනු නිසා..ඔහුට නම්ගානක් නෑ..ඒත් ලියා එයින් ලැජ්ජාවට පත්වේඑඉ කියලා ජිමින් හිතුවා..

ජිමිනා... කුකීගෙ ට්‍රීට් ගැන ඔයා වදවෙන්න එපා...ඒවා මං බලාගන්නම්..ඔයා ලියා ගැන බලන්නකෝ....

කෑගහලා එහෙම කියපු ටේහ්‍යුන්ග් ජන්කුක් එක්කම එතනින් පිටත්වුනේ හිනාවෙමින්

යුන්ගියා.... පොඩ්ඩො ටික හරි සතුටෙන් ඉන්නවා නේද දැන්...

මට බය කොයිතරම් කාලෙකටද කියලා හෝසොක්.. ජිමිනා ගැන නම් බය නෑ ඒත් කුකී ටේහ්‍යුන්ග් ගැන බයක් මට තියෙනවා...

ඒ ඇයි ..??

දැන් singing competition එකේ ‍රවුන්ඩ් දෙකක් ඉවරයි තවත් රවුන්ඩ් දෙකකින් ෆයිනල්ස් තියනවා...
මට ශුවර් අපේ පොඩ්ඩො තුන්දෙනාම අනිවාර්යයෙන් ෆයිනල් රවුන්ඩ් එනවා...
මේක ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් මියුසීශියන්ලා හදන්න කරන කන්සෙප්ට් එකක්නේ ,
ඒනිසයි යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාම ටාගට් කරන්නෙ.
ඉතින් ඕකෙන් පස්සෙ තාම ඉගෙනගන්නවා උනත් එයාලා ලෝකෙටම පේන්න ගන්නවා,
ඒ අතරෙ කොරියාවත් ඉන්නවා හෝසොක්.....
හැමෝම එයාලා දිහා බලන් ඉන්නකොට ඔයා හිතනවද ඒ දෙන්නා ගැන තව දුරටත් හංගන්න ලේසිවෙයි කියලා

එන හැමදේටම මූනදෙන්න එයාලට උදව් කරලා එයාලගෙ පැත්තෙන් ඉන්නවා ඇර ඒකට අපිට වෙන මොකුත්ම කරන්න බෑනෙ යුන්ගියා...
අපි බලමු.. මොනවා උනත් මම පොඩ්ඩො ටිකගෙ පැත්තෙ...

ඔයා විතරක් නෙවේ අපි හැමෝම එයාලගෙ පැත්තෙ. ඒත් අපි එයාල ගැන හෙවිල්ලෙන් ඉන්න ඕනෙ . පොඩි උන් ටික රැකගන්න එක අපේ වගකීමක්.

ම්ම්..අනිවාර්යයෙන් ඔව්. අපිත් යන් ඉතින් දැන් ඊලග ලෙක්චර් එකට වත්..මදැයි උදේම ෆිල්ම් එකක් බලලා කරගත්ත දේ.. මගෙ ප්‍රැක්ටිස් සෙශන් එක මිස් වුනේ...

****************

" හෝසොක් හ්‍යුන්ග්..ඔයා මේ කපල් එක මීට කලින් දැකලා තියෙනවද ? "

"මේහෙම කිස් කරන්න මාත් ඉගෙනගන්න ඕනෙ "

" නම්ජුනී හ්‍යුන්ග්... ඔයාට මොකද්ද මේ ගැන කියන්නෙ තියෙන්නෙ "

" ජින් හ්‍යුන්ග්... මේක ලස්සනයිද.."

"යුන්ගි හ්‍යුන්ග් , ඔයාගෙ හුරතලාගෙ වැඩ පරිස්සමෙන් සේව් කරලා තියාගන්න .."

කුකී.... මොනවද කරන්නෙ ආ ෆෝන් එකට එබීගෙන හිනාවෙවී...

නිදාගන්න ලෑස්තිවෙලා වොශ් දාන් ආපු ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ දුරකතනයට එබුනෙ ඔහු මේ තරම් හිනාවෙවී කරන්නෙ කුමක්ද යන්න ගැන දැඩි කුතුහලයෙන්....

නමුත් කුකී උදේ ඔහු තමන්ගෙ දුරකතනයෙන් වීඩියෝ කරපු ජිමින් සහ ලියානා ගෙ ප්‍රේම ජවනිකාවෙ විශේෂ අවස්තාවන් වෙන වෙනම කොටස් වශයෙන් සකස් කරලා නිවසේ ඉන්න අනික් අයට එකින් එක යවමින් හිටියා...

රාත්‍රියේ නිවසට පැමිනි ජින් සහ නම්ජුන් රෑ කෑමටවත් නොරැදි තමන්ගෙ කාමරවලට ගියේ ඔවුන් අධික ලෙස මහන්සි වී සිටි බැවින්... ඒ නිසා තවමත් ජිමින් පිලිබදව ඔවුන් දෙදෙනා දැනගෙන හිටියෙ නෑ. මේක හැමෝටම කියලා ආයෙම ජිමින්ව අව්ස්සන තුරු ජන්කුක්ට ඉවසිල්ලක් තිබුනෙ නෑ..

ඒයි කුකී....
ඔය මොනවද මේ කරන්නෙ ආ... නිකන් ඉන්න .. ඔයාටත් ජිමිනව අව්ස්සන්න තියේ නම් වෙන වැඩක් නෑ නේද....

අවසාන පනිවිඩය යවමින් හිටි ජන්කුක්ගෙන් දුරකතනය උදුරාගන්න තැත්කරමින් ටේහ්‍යුන්ග් පැවසුවේ ඔහුගෙ මේ විහිලුව නම් ඕනාවට වැඩී කියලා ටේහ්‍යුන්ග්ට හිතුනු නිසා..
ටේහ්‍යුන්ග් බයවුනා මේ නිසා ජිමින්ගෙ හිත රිදේවි කියලා.. පොඩ්ඩක් ඇත්නම් හිත රිදෙන අහිංසක චරිතයක් ජිමින් කියන්නෙ..

කොපමණ උත්සාහ කලත් ටේහ්‍යුන්ග්ට වඩා ඉක්මන් වූ ජන්කුක් අවසාන පනිවිඩයත් යැවූ පසු දුරකතනය පසෙකට දමමින් ඇද පුරා අත පය විහිදලා වැතිරුනේ තමන් කරපු දේ
ගැන සතුටින් ඉපිලෙමින්...

ජන්කුක් මේ ඉන්න විදිහට තවත් බලා ඉන්න තරම් ඉවසීමක් නොමැති වුනු ටේහ්‍යුන්ග් ඇදසිටි බාත් ටවල් එක පිටින්ම ජන්කුක්ගෙ ඇගට පැන්නා..

මොනවද ඒ කරේ ආ..කුකී ඔයා ඕනවට වැඩී ජිමිනට විහිලු කරනවා..

ඇයි ඉතින්.. පොඩ්ඩක් කේන්ති ගස්සන්නනේ හැදුවෙ..

ඒත් ඕක නම් ටූ මච් කුකී.. එයා බයවෙයි. ඔයා දන්නවනෙ ජිමිනා ගැන..අනික ආන්ටිට එයා කොච්චර බයද කියන්නකො ,,පව් අනේ...

ටේහ්‍යුන්ග් මෙහෙම බාගෙට ඇදගෙන තමංගෙ ඇග උඩ ඉදන් එක එක දේ කිව්වත් දේවල් ඔහුට ඇහුනෙ වත් නෑ , නමුත් කුකීට ඒ ස්පර්ශය නිසා අපහසුවක් ගෙන ආවා...

ටේහ්‍යුන්ගේ එහා මෙහා වෙලා තියෙන බාත් ටවල් එක අතරින් ජන්කුක්ගෙ ගතට දැනෙන සිසිල් නමුත් උනුසුම් ස්පර්ශය ජන්කුක්ව නොසන්සුන් කල නිසා ඔහුගේ මුවෙන් සියුම් කෙදිරීමක් පිටවුණේ නිතැතින් , ඔහුගෙ දෑස් පවා අඩවන් වෙලා තිබුනා..

මොකද කූ... ම්ම්.. ඔයා දැනටමත් හොදටම ඇවිස්සිලා ඉන්නෙ.. මං ලගට ආවත් ඇතිනේ මෙයාට ..

එසේ කියූ ටේහ්‍යුන්ග් උත්සාහ කරේ එතනින් නැගී සිටින්න වුවත් ජන්කුක්ගෙන් නම් ඊට ඉඩක් ලැබුනෙ නෑ .ඔහු ටේහ්‍යුන්ග්ව තම සිරුරට වැරෙන් තදකරගත්තා

ඔහොම ඉන්නකෝ ... ම්ම්..

කුකී කියන්නෙ ටේහ්‍යුන්ගේ ගෙල පාමුල සිඹිමින්.. එයින් මිදෙන්න ටේහ්‍යුන්ටත් ඕන වුනේ නෑ. ටේහ්‍යුන් තව තවත් ඔහුට ලංවුනා . ඔහු තම ඇගිලි වලින් ජ්න්කුක්ගෙ තොල් පිරිමදිමින් සිටියා .මද වේලාවකට පසුව ඒ ඇස් දෙසම බලන් ඔහු කුකීව සිපගත්තා...
දෙදෙනාම කොතරම් ළඟින් හිටියත් මේ තාක් ඔවුන්ට හැගීම් උපරිම වශයෙන් විඳගන්නට නම් මේ ගෙදර අයත් එක්ක හැකියාවක් ලැබී තිබුනෙ නෑ...

ඒ නිසාම දෙදෙනා ලංවෙන ඕනම මොහොතක් වහා හැගීම් ඇවිලෙන සුලු වුනා..දෙදෙනාම නොසන්සුන් වෙලා ඒ දෑත් දෙදෙනාගෙම සිරුර පුරා එහා මෙහා යමින් තිබුනා..

ටේහ්‍යුන්ගී... මට... ඔයාව ඕනෙ.. මට ඕනෙ ටේ... තවත් නම් මාව නවත්තගන්න මට බෑ...

ජන්කුක් කියන්නෙ තම ගෙල මත හාදු තවරන ටේහ්‍යුන්ගෙ කනට ලංවෙලා.. ටේහ්‍යුන්ගේ බාත් ටවල් එක නම් සම්පූර්ණයෙන්ම විවර වෙලා තිබුනා.. මෙතෙක් දවසක් ඔවුන් කායික වශයෙන් ලංවී හිටියත් ජන්කුක් ටේහ්‍යුන්ව මේ ආකාරයට දකින ප්‍රතම අවස්තාව මේ..
එය ජන්කුක්ව තව තවත් නොසන්සුන් කලා... ජන්කුක්ගෙ දෑත් ටේහ්‍යුන්ගේ සාමාජිකයා වෙතගියේ නිතැතින් ... ඔහු එය සියුම්ව ස්පර්ශ කලා... එවර නම් එයින් ගැස්සිලා ගියේ ටේහ්‍යුන්ග්...
ඔහුද ජන්කුක් ඇද සිටි ඇඳුමට මත්තෙන් ජන්කුක්ගේ සාමාජිකයා පිරිමදිමින් හිටියා...

මේ ආකාරයෙන් සෑහෙන වෙලාවක් ඔවුන් ඔවුන්ගේ ලෝකෙ සුව විඳිමි හිටියා

*****************

මේ අතරෙ , රාත්‍රියේ තමන්ගෙ කාමරයට වෙලා ලියා සමගින් ඇමතුමක සිටි ජිමින්ට පැමිනි කෙටි පනිවිඩ නිසා ඇමතුම නිමා කල ජිමින් බැලුවෙ මේ රාතියේ කවුරුන් නම් තමන්ට කෙටි පනිවිඩ එවනවද යන්න...

නමුත් එහි තිබුනු දේ දැකීමෙන් ඔහු කවදාවත් නැති තරම් බයවුනා.. ඔහුට මොහොතකින් ගතම තෙමී යන්න දාහඩියකුත් දැම්මා , බයවීම කොතරම්ද කියනවා නම් ඉදගෙන හිටපු තැනින් වැටෙන්නට පවා ගියා...

"ආන්ටී.... ජිමින්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන ඔයා මොකද හිතන්නෙ" ..............
............ලෙස සටහන් වුනු පනිවිඩයක් සමග ඔහු ලියාගෙ මුහුන දෙපසින් දෑත් තබා ඇගේ මුහුණට නැඹුරු වී ඉන්නා ආකාරය පෙන්නවන චායාරුවක් අමුණා ජිමින්ගේ මවට යැවූ ආකාරය දැක්වෙන පරිදි සකස් කල පින්තූරයක් එහි තිබුනා... එය සකසන ලද එකක් බව වත් , එය එව්වෙ තමාව තරහා ගස්සන්න කියන එක වත් ජිමින්ට මතක් වුනේ නෑ....

ජියොන් ජන්කූක්ක්ක්ක්ක්ක්.....

කාමරය දෙවනත් වෙන්න ජිමින් කෑගැහුවෙත් ,
ජිමින්ගේ කාමරයට කඩාපනින හමුදාවෙන් ආවා වගේ ජින් , නම්ජුන්, හෝසොක් සමග යුන්ගිද කඩා පැන්නෙ එකම මොහොතක ...

එක්වරම සිදුවූ දෙයින් කලබල වුනු ජිමින් ආපිට ඇදෙන් ඉන්දවුනේ ඊලගට මොන වගේ දෙයක් තමන්ට වෙන්න යනවද කියලා හිතාගත නොහැකිව..
ඒ මොහොතෙ ඔහුට දැනුනු පීඩනය වචනයෙන් කිව නොහැකී...
ඔහුගෙ ඇස් රතුවෙලා , කම්මුල් වලට ලේපුරලා රත්පැහැ වෙලා තිබුනා..

ආ...ජිමිනා.... කොහොමද ඉතින්...
සද්ද නැතුව බබා වගේ ඉදලා ඔයා කොහොමද අපිට මෙහෙම කරේ ආ...

ඒ නම්ජුන්...

ඒක ඇත්ත ,
අපි එක්ක එකටම ඉදලා අපිට හොරෙන් කරන දේවල් පේනවද.... අපි හිතන් ඉන්නෙ මෙයාල තාම පොඩි ළමයි කියලා , බලන් යනකොට පොඩි උන් ඔක්කොම එකයි...
අර එහා කාමරේ ඩබල පේන්නැදද ...අපි කරන්න හිතලා වත් නැති වැඩ කරන්නෙ

ඒ බොරු තරහක් මවාගෙන කෑගැහුවෙ ජින්....

හ්‍යුන්ග්.. ඇයි මේ... මොකක්ද මං කරේ...

කරපු දේ බලාගන්නකො..

එහෙම කියමින් නම්ජුන් අතේ තිබුනු ෆෝන් එක ජිමින්ට දුන්නම නම් ජිමින්ගෙ ඇස් තවත් ජිල්බෝල වුනා... ඊලගට ඔහු බැලුවෙ තමන් දෙසට දිගු කරන් ඉන්න ජින් ගෙ ෆෝන් එක සහ ඊලගට පිටිපස්සට වෙලා හිනාවෙවී ඉන්න යුන්ගිගෙයි හෝසොක්ගෙයි ෆෝන්...

ජිමින්ට දැනුනෙ තමන්ව හ්‍යුන්ග්ලා ඉස්සරහා දියවෙලා ගියා වගේ හැගීමක්... ඒ මූන ලැජ්ජාවෙන් වගේම ජන්කුක් එක්ක කේන්තියෙන් රතුවෙලා තිබුනා.. ළඟ හිටියා නම් ජන්කුක්ව මරන්න තරම් කේන්තියක් ආවෙ ජිමින්ට.

ජන්කුක්ක්ක්ක්ක්...
තමුන් අද ඉවරෙටම ඉවරයි...

එහෙම කියපු ජිමින් ආවෙ ජන්කුක්ව හොයාගෙන..අනිත් අයත් ඔහුගේ පිටුපසින් ගියේ මේ වගේ යුදමය අවස්තාවක් ආයෙ ලේසියෙන් දැකගන්න වෙන්නෙ නැති නිසා...

****************

ටේහ්‍යුන්ග් හිතේ හැටියට ජන්කුක්ව කිස් කරමින් හිටියා..ජන්කුක්ද ඊටම සහය වෙමින් ටේහ්‍යුන්ගේ බාත් රොබ් එකෙන් නිරාවරණය වූ ඒ පපුව, කන්පෙති, ගෙල , ඒ රෝස පැහැ තොල්... තමන් හැමදාමත් පිස්සු වැටෙන ඒ නිල් ඇස් පවා ඔහු නොනවත්වා කිස් කරා..

කූ.... බේබ්.... තවත් නම් මටත් බෑ...
මටත් ඔයාව ඕනෙ....ම්ම්... අද ...
මටත් ඔයාව ඕනෙමයි....

ටේහ්‍යුන්ද මිමිනුවේ කිව්වෙ තම ඇවිස්සුනු හැගීම් පාලනය කරගැනීමට අසීරු උත්සාහයක නිරතවෙමින්... ඔහුගේ නලලත ජන්කුක්ගේ නලල මත තදවී තිබුනා...

ප්ලීස් , මට ඉඩ දෙන්න කූ...

නමුත් එතනින් එහාට ඔවුන්ට ඉඩක් නොලැබුනේ එක්වරම ජන්කුක්ගේ නම කියමින් කෑගසමින් ජිමින් දොර විවෘත කල නිසා...

ජිමින්ගෙ හඩට ගැස්සුනු ටේහ්‍යුන්ග් ඇසිල්ලෙන් ජන්කුක් මතින් නැගිට අනික් පස හැරුනෙ ඔහු අඩ නිරුවතින් සිටි ආකාරය නිසා.

නමුත් එක් තත්පරයකින් සිදුවන දේ දැකපු ජිමින්ටද කරකියාගන්නට දෙයක් නොමැති වුනේ තමන් පසුපසින් අනෙක් අයත් සිටින බව මතක් වීමෙන්.. කිසිවක් නොවූ බවක් මවාපෑමට උත්සහ කරත් සිදුවූ දෙය මොහොතකින් සියල්ලන්ම දැක අවසන්....

ආයිශ්... ජිමිනා... දොරට තට්ටු කරන්න දන්නැද්ද ආ.... මොකද වද දෙන්නෙ....

ඇදෙන් බැස දොර අසලට එමින් ජන්කුක් විමසුවා..ඔහු තව දුරටත් තමාව පාලනය කරගැනීමට උත්සාහ කරමින් තම දෑතම කලිසම් සක්කුවල ඔබාගෙන හිටියා..

ජිමින් පෙන්නුවේ ඔහු අත තිබුනු දුරකතන තිරය...

යා... ජිමිනා.. මට කියන්න එපා ඔයා මේ තරම් බයවෙලා මාව හොයන් ආවෙ මේ පින්තූරෙ නිසා කියලා ...

ඔයා කොහොමද ජන්කුකී මට එහෙම කරේ.. අපේ ඔම්මා ගැන ඔයා දන්නවා නේද.. ඇයි එහෙම කලේ

ජිමින් අහන්නෙ සිදුවුනුදේ ඇත්ත තත්වය අවබෝද කරගන්න තරම් වත් හොද සිහියකින් නෙවේ.. ඒතරම් ඔහුට බයයි, ඒ වගේම තරහයි

ජන්කුක් බැලුවෙ තවමත් කාමරයේ ඇද මත අනෙක් පස හැරී වේගයෙන් හුස්ම ගනිමින් සිටින් ටේහ්‍යුන්ග් වෙත දෑස් යොමාගෙන ඉන්න හ්‍යුන්ග්ලා දිහා..
නමුත් ඔහුට කල හැක්කක් නෑ..
අවස්තාව ගැටලුකාරී වුනත් මේ මොහොතේ ටේහ්‍යුන්ග් කියූ ලෙසටම ජිමින් තමන්ගේ විහිලුව නිසා විශාල පීඩනයකින් ඉන්න බවක් ඔහුට පෙනුණා. ඒ නිසයි ඔහු ජිමින්ව වැලදගත්තෙ..

ශ්ශ්ශ්... ජිමින්.. ජිමින්... මේ තරම් බය වෙන්න එපා.. ඔයා දන්නවා මං විහිලු කරාට ඒ වගේ කැත වැඩ කරන්නෑ කියලා ... මියානේ.. ඒක නිකම් හදපු පින්තූරයක් විතරයි. මං ඒක ඔයාව කේන්ති ගස්සන්න කරාට ඔයා මේ තරම් බයවෙයි කියලා හිතුවෙ නෑ . මියානේ ජිමිනා...

ජන්කුක් කිව්වෙ තමන්ගෙ විහිලුව ගැන පසුතැවෙමින්..
නමුත් ජිමින් මොහොතින් ජන්කුක්ව ඉවතට තල්ලුකරේ ජන්කුක්ගෙ සිරුරෙන් ඔහුට දැනෙන වෙනස නිසා ඉන්පසු ජිමින් ඉහලසිට පහලට ජන්කුක් දෙස මොහතක් බලමින් හිටියා.. මොහොතකින් ජිමින්ගෙ මුහුණට හිනාවක් නැගුනෙ තමාට කලදේට මේ දෙන්නට රිටන් එකක් දෙන්න මෙය හොද අවස්ථාවක් නිසා.

යාහ්.. කුකී... මං ඒක දැනට අමතක කරන්නම්.. තමුන්ලා දෙන්නා ඉස්සෙල්ලා කන්ට්‍රෝල් වෙලා ඉන්නව.මෙතන අපිවත් නරක් කරන්නැතුව...
බලනවා දෙන්නගෙ හැටි. ඒ අස්සෙ තව මගෙ ඇගෙත් එල්ලෙන්න එනවා... යනවා යන්න...

ජිමින් කිව්වෙ ජන්කුක්ගෙ වෙනස හොදින්ම තේරුම් ගත්ත නිසා..

ජිමින්ගෙ කතාවට ටේහ්‍යුන්ග් දෙසත් , ඔහු දෙසත් මාරුවෙන් මාරුවට බලන හ්‍යුන්ග්ලා වෙත බැල්මක් හෙලපු ජන්කුක් කාමරය තුල හිටපු ජිමින්ව තමන්ගෙ දෑතින්ම උස්සලා කාමරෙන් එලියට තල්ලු කරලා දොර වැහුවෙ හැමදේම ඔවුන් දුටු නිසා ඇතිවුණු කනස්සල්ලෙන් සහ ලැජ්ජාවෙන්...

ජිමිනා.. මතක ඇතුව ආයෙත් කාමරේකට එනකොට කලින් කියලා එනවා හරිද...

දොර පිටුපසින් ජන්කුක් කෑගහනකොට ජිමින් එතනින් යන්න ගියේ තමන්ටම ටොක්කක් ඇනගනිමින්..

හෝසොක් සහ යුන්ගිත් ඒ පසුපසින් එතනින් පිටවුනෙ මේ කොල්ලන්ගෙ වැඩ වලට සිනාසෙමින්...
නමුත් ජින් සහ නම්ජුන් තවත් ස්වල්ප වෙලාවක් දොර අසල රැදීසිටියා...

මොහොතකින් කාමරය තුලින් නැවතත් සියුම් කෙඳිරිලි හඩක් ඇසුනෙන් ඔවුන් එතනින් පිටත් වුනේ ඔවුන්ටද ඉන් මද අපහසුවක් දැනුනු බැවින්..

නම්ජුනා..
පොඩ්ඩො දෙන්නා ගොඩක් දුර යනවා. .

ජින් කිව්වේ තේරුම්ගත නොහැකි අමුතුම හඬකින්...

ම්ම්ම්... ඔව් හ්‍යුන්ග් , ඒත් ඒක නවත්තන්න පුලුවන් දෙයක් නෙවේනෙ.. ඒ දෙන්නා ආදරේ කරනවා...
එකටම ඉන්නකොට හැගීම් ඇතිවෙනවා...
අනික අපිට පොඩි උනාට එයාලා දැන් ලොකු ලමයි හ්‍යුන්ග්...
අපිමයි එයාලට ආදරේ කරන්න ඉඩ දුන්නෙ....
ඒ අය දැන් ආදරේ කරනවා...
ආදරේ විදිනවා... දැන් මේ දේවල් දැක්කත් නොදැක්කා වගේ අපිට ඉන්නවෙනවා...
අපිට නුපුරුදු වුනාට මේ රටවල ඕවා ඒතරම් දේවල් නෙවේ හ්‍යුනග්..ජිමින් වුනත් සතුටින් ඉන්නවා දැන්....
අපි මේවා ඕනවට වඩා නොහිතා ඉමු...

ඔව් නම්ජුනා... ඒක හිතන්න තරම් දෙයක් නෙවේ එක අතකට... ඒත් ඇස් දෙකෙන් දකිනකොට ඒක මට අමුතුයි වගේ...

ඔයාට එහෙම දැනෙන්නෙ ඒ ඔයාගෙ මල්ලි නිසා හ්‍යුන්ග්. ..
වැඩිය හිතන්න එපා...
ගිහින් නිදාගන්න .... ඒ එයාලාගෙ සතුට....ගුඩ් නයිට් හ්‍යුන්ග්..
මං හිතනවා හ්‍යුන්ග් ඔයාටත් කෙනෙක් ලැබේවි , සතුටින් ඉන්න පුලුවන් විදිහෙ කෙනෙක්..

නම්ජුන් කිව්වෙ හිතට එකගව නම් නෙවේ... මොකද මේ වෙනකොට ඔහුට ඕන වෙලා තිබුනෙ ඒ පපුවට තුරුල් වෙලා ඉන්න.. හරියටම ටේහ්‍යුන්ග් ජන්කුක් එක්ක ඉන්නවා වගේ.

ම්ම්... ගුඩ්නයිට් නම්ජුනා , අපි ඒ ගැන බලමුකො ඉස්සරහට ....

ජින් උනත් එහෙම කිව්වෙ කිවයුතු නිසා මිසක් , මේ වෙනකොට ඔහුටත් දැනෙමින් තිබුනෙ නම්ජුන්ට දැනුනු දේටම සමාන හැගීමක්... නමුත් දෙදෙනාම වගකීම් මැද හිරවෙලා නිසා ඔවුන් දෙදෙනාම පරිස්සම් වුනා කිසිම අවස්ථාවක එකිනෙකාට තම හැගීම් හෙලිනොකර ඉන්න. ජින්ට අමුත්තක් දැනෙන්න ප්‍රදාන හේතුවත් ඒක.

****************

ඔස්ට්‍රේලියානු කලාපයේ 40 කට ආසන්න සමස්ථ විශ්වවිද්‍යාල අතුරෙන් 130 ට ආසන්න තරගකරුවන් පිරිසක් සහභාගී වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ගායන තරගයේ අවසන් මහා තරගය වෙනුවෙන් හැමදේම සූදානම්ව තිබුනා...

අවසන් රාත්‍රියේ තරගවදින්නට තේරීපත්වූ තරගකරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙක්ම සිඩ්නි විශ්වවිද්‍යාලය නියෝජය කරන සිසුන් වීම විශේෂ අවස්තාවක් වුනා එතෙක් මෙතෙක් විශ්වවිද්‍යාල ඉතිහාසයේ මෙම තරගාවලියේ අවසන් තරගයට සිසුවෙක් සුදුසුකම් ලබා තිබුනේ මින් වසර හයකට පෙර වතාවකදී පමක් වීම නිසා මෙම අවස්තාව හැමටම විශේෂ වුනා..

ඒ නිසාම තරගාවලිය අවසන් වීමටත් පෙරම ඒ සදහා විශාල මාධ්‍ය ආවරණයක් ලැබෙමින් තිබුනා...
ඊට වැඩිමනත් හේතුවුනේ මෙම සිඩ්නි විශ්වවිද්‍යාලය නියෝජනය කරන සිසුන් තිදෙනාම දකුණු කොරියානුවන් වීමත් , ඔවුන් හොදම මිතුරන් වීමත් යන කාරණාවන්..

ටේහ්‍යුන්ග් ,ජන්කුක් සහ ජිමින් වෙත මේ වනවිටත් සමස්ථ විශ්වවිද්‍යාලයේම සිසුන්ගෙ දෑස් යොමු වී තිබුනා..
සියලු දෙනා බලාපොරොත්තු වුනා ඔවුන් තිදෙනාගෙන් අයෙක් අනිවාර්යයෙන් තරගය ජයගනීවි කියලා...
බොහෝ අය ඒ වෙනුවෙන් ඔට්ටු අල්ලන්ට පවා යොමු වී තිබුනා.. සිසුන් පමනක් නෙවේ, පාලක මන්ඩලය මෙන්ම ආචාර්යවරු පවා මෙයින් උද්දාමයට පත්වෙලා තිබුනා...

ඒ අතරෙ ඔවුන්ට විරුද්ධව කල්ලි ගැහුනු පිරිස්ද දකින්න ලැබුණා..කිසිදු සාදාරන හේතුවක් නොමැතිව වුවත් ඔවුන් මේ තරුන ළමුන් තිදෙනාට ඊර්ශ්‍යා කලා...ඔවුන්ව වළක්වාලන්න විවිධ උපායන් කල්පනාකරමින් හිටියා

ටේහ්‍යොනා , ලෑස්තිද දැන්...
හැමදේම හොදින් නේද...
ප්‍රශ්නයක් නෑනෙ...

ජිමින්... මම හොදින්...
ඒත් ඇයි එදා කිසිම වුවමනාවක් නැතිව හැමදේම අතෑරලා වගේ පෆෝම් කරේ... ආ... ඔයාට කිව්වා නේද අපි පුලුවන් උපරිම තැනට එන්න ඕනෙ කියලා ..මැදින් අතාරින්න උත්සාහ කරන්න එපා ජිමින්..එදා නම් ඔයා සිලෙක්ට් වුනේ මහන්සියෙන් නම් නෙවේ , තනිකරම ඔයාගෙ ලක් එක නිසා....

ඔයා ඒ ගැන දන්නවා ටේහ්‍යුන්ග් ....මං ඒ දවස් ටිකේ මොනවගේ ස්ට්‍රෙස් එකකද හිටියෙ කියලා ඔයා දන්නවා...
ඒකට කමක්නෑ , මං මේ ව්තාවෙ ඒකට උපරිම උත්සහ කරන්නම් .
ඒත් එදා එහෙම උනාට සමහරවිට මං හිතන්නෙ මට වටින දෙයක් ලැබුණා දවස් දෙකකට කලින්...

ම්ම්ම්... අපි දැක්කනෙ ඒක...
ආයිශ්.. ජිමිනා , ඔයා එදා කරපු මෝඩ වැඩේට නම් දෙකක් දෙන්නමයි හිතෙන්නෙ...
ශික්.. හ්‍යුන්ග්ලා ඉස්සරහ අපි දෙන්න කොච්චර ලැජ්ජා වුනාද.

ඒක ඇත්ත ජිමිනා ඔයා වගේ නෙවේනෙ , ඔයා නම් අව්ලක් නෑ..
මීට කලිනුත් දැක්කානේ ...
ඒත් හ්‍යුන්ග්ලත් දැක්කා අපි හිටපු විදිහ..මං තාමත් එයාලට මූන දීලා හරියට කතාකරගන්න බැරුව ඉන්නෙ

ඒ කියන්නෙ ඔයාට ලැජ්ජාව කියලා එකකුත් තියෙනවා නේද ජන්කුකා...හොදවැඩේ , මාව බයිට් කරන්න ගිහින් එයාලමයි ලැජ්ජා වුනේ...

ජිමින් ඒක කිව්වා විතරයි සුපුරුදු විදිහටම ජිමින්ගෙ බෙල්ලෙන් අල්ලන් ඇදන් ගියපු ජන්කුක් ඔහුව කමරෙන් එලියට තල්ලු කරලා දොර වැහුවෙ හිනා වෙමින්

පන්ඩිත නොවී ලෑස්තිවෙනවා ගිහින්..උදේ පාන්දරම අපි අස්සෙම රිංගන්න එනවනේ ඇත්තට.. අන්න අර ලියා කෙල්ලට කෝල කරනවකො ගිහින්...

ජන්කුක් කාමරේ සිට කෑගැහුවත් ඒක ඇහෙන්න ජිමින් අසලක වත් නොහිටියේ කිව්වත් වගේම ලියාගෙන් ජිමින්ට ඇමතුමක් ලැබුනු නිසා..

************************************
💜️ Shashi 💜️

Continue Reading

You'll Also Like

17.7K 3.6K 26
✳They met each other by big accident, ✳They slept together but not for sex, ✳They needed each other with no romance, ✳And they loved each other, wit...
58.3K 9.3K 46
This story has no happy neither sad ending you are the one who decide it's happy or sad 💖 Is there anything called true love ? Why are we chasing p...
179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
67.7K 5K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...