"මම උබට ආදරෙයි ෆෙලෙස්තේ!!! මන් දන්නේ නෑ කොච්චරක් මම උබට ආදරෙයිද කියලා ඒත් මම පට්ටෙට උබට ආදරෙයි වස්තූවේ..මම දන්නවා උබේ ඊලග ප්‍රශ්නේ වෙන්නේ "ඇයි මම උබට ආදරේ?" කියන එකනේ..ඒකට දෙන්න තියෙන උත්තරේ මම දන්නේ නෑ..මම උබට හේතුවක් නැතුවම නොසෑහෙන්න ආදරෙයී..."

මම හිටියේ ගල් වෙලා වගේ..මම මේ වගේ දෙයක් එයාගේන් කලින් බලාපොරොත්තූ වුනාත් මම කීයටවත් හිතුවේ නෑ ඒයා ඒක දැන් කරයී කියලා..මට දැන් ගොඩාක් ලැජ්ජායී වගේ..ඒ වගේම මගේ හිත අමුතුම විදියට සතුටූ වෙනවා..ඒක නිකන්..ඒක නිකන්- දන්නේ නෑ..මේ හැගීම විස්තර කරන්න මට වෙන හැගීමක් නෑ..ඒක ගොඩාක් සතුටූ හිතෙන ලාවට ලැජ්ජ හිතෙන ගොඩාක් ලස්සන ෆීලින්ග් එකක්...මට දැනුනේ 'ලැවෙන්ඩර්' ෆීලින්ග් එකක් 'මෘදු ආදරය'කියන ෆීලින්ග් එක මට දැනුනා..

"අයියෙ..."

" උබ මට ආදරේ කරන්නේ නැත්තන් උත්සහ කරපන් රත්තරන්...ඒත් උබේ තුන් හිතක හරි මාව ප්ලේ කරන්න අදහසක් තියෙනවා නම්..එහෙම නැත්තන් උබට හිටපූ අනිත් කෙල්ලෝ එක්ක වගේ දවස් දෙක තුනක රිලේශන්ශිප් එකක් විතරක් ඕනේ නම් කියපන් මම මෙතනින් නවතින්නම්..මොකද මට ඕනා මගේ ගෙදර කියන්න පුලුවන් ආදරයක්......මම ඩේට් කරන්නේ කවදාහරි දවසක කසාද බදින්න....I want to make coming home my favorite part.....මොකද මගෙ ගෙදර තියෙන්නේ උබ ගාව....මන් ආදරේ කලේ එක සැරයයී ඒ උබට..දෙවෙනී සැරේ ආදරේ කරනවනම් ආදරේ කරන්නේ අපේ දරැවෙක්ට...."

එයා කියනවා මම චීට් කරන්න හිතාගෙන ඉන්නවා නම් දැන්මම කියන්න කියලා..ඒත් දෙවියනේ එයා දන්නේවත් නැතුව ඇති මම මේ වෙලාව එනකල් කොච්චර කල් බලාගෙන හිටියද කියලා...ගස් කොලන් හුලගා වැනෙන සද්දේ,කුරැල්ලෝ එයාලාගේ ගෙවල් වලට යන සද්දේ ඇරෙන්න කිසිම සද්දයක් අපී අතර තිබ්බේ නෑ...මම එයා දිහා බලාගෙනම හිටියා..මට පිස්සූ වගේ

මගේ වස්තුව දියමන්තීයක් නම්........

එයා මගේ ඉන වටේ අත දාලා තව ටිකක් මට ලන් වෙලා කියනකොට මගේ හාර්ට් එකේ බීට් එක තාම ගැහෙනවද කියන එකත්මට සැකයී..ඒ තරම් මම හිටියේ ටෙන්ශන් එකේන්..මගේ කකුල් වල ඇගිලී ඇබරිලා ගිහින් තිබ්බා

වස්තුවේ(18+)Where stories live. Discover now