chapter 2

2.4K 181 45
                                    


"අඩෝ what the actual F#ck man!! තෝ ඩ්‍රයිවට කියලා හද්ද දුරින් බස්ස ගත්තා and now ප්ලයකෝ වැස්සේ තෙමී තෙමී!"

කව්ද බන් මේ ලග ඉදගෙන කෑගහන එකා!!!එව් මහා ගොඩයේක්! මොකට මූ මගේ යාලුවෙක් උනාද මන්දා!! ඩ්‍රයිවර් අන්කල්ට ඉස්කෝලේට හද්ද දුරින් ඉන්න කියලා මායී මූයී මේ ලෑස්තී වෙන්නේ ඉස්කෝලේට මන්ගච්චන්න~

උදේ පාන්දර නැගිටගෙන මම ලස්සනට කිට..මම කිව්වේ යුනිෆොර්ම් එක මරලා හැන්ඩීයා වගේ ඉස්කෝලේට යන්නේ අලුතින් කෑලී ටිකක් බස්සන්නාත් එක්කයී~

"හනේ තොගේ කට පොඩ්ඩාක් වහගෙන හිටපන්කෝ..වැස්සක් එනවනාම් උබාත් වැස්සේ තෙමිලා පොඩ්ඩාක් වෙට් වෙයාන් ඉවරනේ!"

"එව්...අසහනකාරයේක් නේ ඔයී තමුසේ..."

ඔය ඔහොම කියනවා නේද අසහනේ කියලා මට ඒ ඌ වියන්ගාර්තයේන් කියන්නේ ඌව අල්ලන්න,පස්ස මිරිකන්න කියලා....පකයා ජිම් ගිහිල්ලා ඇග හදාගෙන ටැටූ එහෙම කරගෙන ඉන්නේ..මේ ඉස්කෝලේ හොදට ෆ්‍රීඩම් එක තියෙනවා නේ..ලන්කාවේ අනිත් ඉස්කෝල වගේ නෙමී ඕනම මගුලක් කරන්න පුලුවන්..මෙකේ පොඩි කාලේ නම් යුනිෆොර්ම් අදින්නාත් ඕනේත් නෑ...මුගේ නම Zarnat Usacheva උට ලව් සහ අපී අසනේට කියන්නේ Zeeva කියලා..කොල්ලා රශින් පගේක්..

මම ගිහිල්ලා උගේ පස්සට එකක් ගැහුවා!! හපෝ!!! ඊයා ඊයා!! හෙලවේන්නේ නෑ ජෙලී එකක් වගේ~ලෑලී පුකා!!

"shake it like jelly (She shake it like jelly, damn, damn)

Hundred bands in Chanely (Hundred bands in Chanely)

But I'm still shakin' ass in a deli (But I'm still shakin' ass, grrah, grrah)"

"හැබැයී තොට මම hit කරනවා හොදේ!!"

"The other way around baby boy...I am the one who will be hitting and you gotta scream 'hit me faster'"

මම එහෙම කියලා ඌගේ ඉන වටේ අත දානකොට ඒ හුත්තා පාරේ අනිත් කොනට ගියා කියන්කෝ!!ඒ මදිවට හයියේන් වැස්සකුත් එනවා අකුනූත් ගහනවා ඉතින්...බලපන් ඉතින් එකේත් හැටි..මම ඉස්කෝලේට වඩම්මනකොට වැහි දෙයියෝයි අකුනු දෙයියොයී පවා සතුටූ වෙලා තියෙන්නේ....මම වෙනුවේන් මෙච්චර ආදරයක්!! දෙවියනේ දෙවියනේ~

'oldest internationally credited international school since 1957'

සාදූ සාදූ සාදූ!! ඔන්න ඔහොම ඉස්කෝලේ ඉස්සරහා ඉදගෙන මම සාදූ කාරයක් ලබා දුන්නා!! අපේ තාත්තාගේ ඉස්කෝලේ වුනාට මොකද මේ මගුලට හරියටම යන්නේ අද..කලින් බාස්කට්බෝල් මැචස් ගහන්න ඇවිත් තියෙනවා වගේම ක්ලබ් පාර්ටී වල මුන් එක්ක සෙට් වෙලා තියෙනවා ඒ වුනාට සුද්දා අද තමා කොල්ලා මෙහේට ලමේක් වගේ ගොඩ බැස්සේ!

වස්තුවේ(18+)Where stories live. Discover now