Chapter 16

853 87 13
                                    

මම කාමරේ ඇතුලේ ඉදගෙන ටික වෙලාවක් එලිය බලාගෙන ඉන්නකොට මට එයාගේ පර්ෆියුම් එකේ සුවද දැනුනා..මට එයාගේ ඒ සුවද දැන් හොදට පුරැදුයි...මම පිටි පස්ස හැරෙන්නේ නැතුවම එලිය බලාගෙන ඉන්නකොට

එයාගේ ලොකු ශක්තිමත් අත් මගේ ඉන වටේ පැටලුනා..එයා හරි හිමීට හුස්ම ගත්තේ..ඒ ගන්න හුස්මක් පාසම එයාගේ පපුව හරි හිමීට උඩට පහතට වෙවී මගේ ඉන වටේ තිබ්බ අත් තව තව තද වුනා...

මම හිමීට එයාගේ පැත්ත හැරෙනකොට අපි ඇස් එකිනෙකට ලොක් වුනා...හවස් වරැව නිසා ඉර බැහැගෙන යනවා...තද තැබිලි පාට ඉර එලිය එයාගේ හමට වැටිලා කියාගන්න බැ‍රි ලස්සනක් තිබේ...තද නිල් ඇස් ලා නිල් පාට වෙලා...

මගේ ඉනේ තිබ්බ එක අතක් එයා ගලවගෙන ඒ අතින් එයා මගේ අත අල්ලගත්තා...ඒ අල්ලගෙන පිට අල්ලට පොඩ්ඩක් නැමිලා හාදුවක් දුන්නා..හෙමිට එයා මාව එයාගෙ පැත්තට ඇදලා ගත්තා..... එයාගේ අනිත් අත මගේ ඉන පිරිමදිනවා... එයා මාව ඇල්ලුවේ හරිම හිමීට..එයා ටිකක් නැමිලා නලලට නලල තියාගත්තා...එයාගේ සිනිඳු වගේම මෘදු තොල්,මට දැන් ගොඩක් ලගයි..මම මගේ අත පොඩ්ඩක් දික් කරලා හරි හිමීට එයාගේ පපුව උඩින් මගේ අත තිබ්බා....එයාගේ හද ගැස්ම මට දැනුනා...ඒ පපුව හයියෙන් ගැහෙනවා..

නිල් ඇස් මම දිහා බලාගෙන හිටියා....එයාගේ නිල් ඇස් එයාගේ අඳුරු හිසකෙස් වගේම ඒ සුදුමැලි හමට වඩා ගොඩක් වෙනස් වුනා.. එයා එයාගේ යටි තොල දිවෙන් තෙත් කරලා ඇස් උඩින් මන් දිහා බැලුවේ මත් වෙලා වගේ...He knows what he was doing


මගේ ඉන දෙපැත්තෙන් අල්ලගත්ත එයා මාව එහෙන්මම උඩ උස්සලා මාව අර ඇද උඩට ගිහින් වැදිරැව්වා..මගේ යටි බඩ උඩ නැගගත්ත එයා මගේ ශර්ට් එකේ බොත්තම් ටික ගලවලා එයාගේ බොත්තම් ටිකත් ගලවන්න ගත්තා...

එයාගේ ඇගිලී මගේ පිට කලවා උඩට යනකොට..එයගේ තොල් මට ලන් කලා...

"nobody is allowed to kiss me...so don't kiss me "

මම එහෙම කියලා එයාව නවත්තනකොට...එයාගේ ඇස් දෙක හීනී වෙලා මගේ ඉන දිගේ පහලට එයාගේ අත ඇගගෙන ගිහින් මගේ සාක්කුව ඇතුලේ තිබ්බ පොඩි වොඩ්කා බෝතලේ එලියට ගත්තා.....මම මූ ඉස්සරහා අඩ නිරැවතින්ද ඉන්නේ කියන එකත් මට අමතක වෙලා ගියා...මූ කොහොමද දන්නේ මෙතන වොඩ්කා බෝතලයක් තියෙනවා කියලා...

වස්තුවේ(18+)Where stories live. Discover now