Chapter 12

995 93 108
                                    


අමතක නොකර කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා🤍




¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.








කොහොමහරි අර ඩ්රැකෝ කියන පර බල්ලා මට කිව්වේ ලූනූ කපන්න කියලා...ඌ සෝරට කිව්වේ තේ හදන්න කියලා විතරයි...බලපන් ඒකෙත් හැටි.....මට වෙන අසාදාරනේට එකෙක්වත් නෑ නේ අම්මපා නැගී සිටින්න.. ඒ මදිවට ඩ්රැකෝ මරැ දෙන්නට සැලඩ් එක හදන්න දුන්නේ ...අනාස්ටයි ඩැනියෙල්ටයි..ඇලෙක්සීයා කෙල්ලත් ඇවිල්ලා හිටියා ඒකිට,zeeva ට එලියස් ට ඌ චිකන් කපන්න දුන්නා...

රවනාත්‍ර ලිප ලග වැඩ ලූ.. මන් ඉතින් උගේ එහා පැත්තට ගිහින් එලියස් අයියගේ කන්නාඩි දෙක ශෙප් එකේ උස්සගත්තා ලූනූ කපන්න..මේ මගුල හරියන එකක් නෙමී යකෝ ඒ සැරේ මගේ ඔලුව කැරකිල්ලට ආවා ඒ කන්නඩි දෙක දාගෙන ඉදලා..ඒක දැකපු රවනශ්ත්‍ර මට ලෙක් එකක් දෙන්න යනකොට මම එයාගේ කටට ඇගිල්ල තිබ්බා......උගේ ඇස් දෙක නිකන් එලියට පනින වගේ වුනා..කන් දෙකත් රතු වුනා...මම කිසි දෙයක් නොවුන ගානට ශේප් එකේ ලූනූ ටික කපන්න ගත්තා.. මේකේ ඇතුලේ හරිම නිස්කලන්කව තියෙන්න තිබ්බා අර අනාස් කියන එකයි ඩැනියෙල් කියන හෝතම්බූවෝ දෙන්නා හිටියේ නැත්තන්.. උන් දෙන්නා නයයි මුගටයයි වගේ වැඩේම රන්ඩු වෙනවා පිස්සු පක්කූ වගේ....අනාස් මන් ලගට ඇවිල්ලා බිස්කට් එකක් කවනකොට ඩැනියෙල් අනාස් අනාස් ගගා වැලලෙන්න ගත්තා...උන් දෙන්නට උන් දෙන්නා නැතුව ඉන්නත් බෑ...ඉන්නකොට දෙන්නට එකට ඉන්නත් බෑ..ඒකට හරියන බෙහෙතක් මම කම්පියුටර් සයන්ස් කරලා හොයාගන්න ඕනා කවදහරි...

වස්තුවේ(18+)Donde viven las historias. Descúbrelo ahora