chapter 8

502 32 53
                                    


සෝරා ආපහූ ඒකීට නෙමී වගේ රෙඩ් බුල් එක බොන ගමන් zeeva එක්ක කතාවක්..මෙන්න යකෝ මේ දැන් ආපූ එකා..මූ ගැනියෙක්ද පිරිමියේක්ද කියලානම් සිරාවට මට වැටහෙන්නේ නෑ හැබැයී....ඒ ඔබ්ජෙක්ට් එක ඇවිල්ලා සෝරාගේ අතින් අල්ලනකොට ඒකී ගැස්සීලා ගිහිලා හිටගත්තාම අනාස් පට ගාලා සෝරාගේ එහා පැත්තේන් හිටගත්තා...

"අක්කී....මම ඔයාට ගොඩාක් ගොඩාක් කැමතීයී~"

"හා.."

"ඔයා ගොඩාක් මමී ටයිප්...කැන් යූ බී මයී මමී!?"

"..............."

සෝරාඅ දුන්නා ලුක් එකක් ආයේ අරකට උට චූ ගිහිල්ලා වගේ බය වුනා...ඒත් පකයා නෙමී නිකන් හිටියේ..පකයා සෝරා ලගටම ඉහිල්ල කේක් එක තියෙලා ඒකීගේ බෙල්ල බදාගෙන උකුලේන් වාඩී වෙනකොට සෝරා ඌව තල්ලූ කරලා දාපූ පාර ඌ ඇවිල්ලා මගේ කකුල් දෙක ලග බිම වැටුනා කියහන්කෝ!!

"මම ඔයාට..කේක් එකකුත් ගෙනාවානේ....."

"බොරැ කියන්න එපා ඔයී..මේ කේක් එකම මම දැක්කා අර ඇමෙස්ටි ක්ලබ් එක ඕරනයිස් කරන ලමයගේ කෙක් පේජ් එකේ..ඕන්න ඔහේ මට ගෙනාපු එකේ මම ඉතින් මේක කනවා..අපරාදෙනේ තමුසේ එහෙම මේවා කලා දියවැඩියාව එහෙම හැදුනොත්...පව්නේ "

"අනී...ප්ලීස්...කැන් යූ බී මයි මමී?"

"කැමති නෑ කියන්නේ කැමති නෑ කියන එකට ඔයී... බොරැවට කැමති ගාලා උබව සෙල්ලමකට ගන්න ඔනේ නෑ..ඒ නිසා පලයන්කෝ..තොගේ මෝල හොදකරගනින් වෙන එකෙක්ට කියන්නේ!! මට කියන්නේ ඇයි හු#ත!!"

"හරි එහෙනම් මන් දැනට යනවා එත් මම අපහු එනවා...එහෙම ආවේ නැත්තන් මම මගේ නම වෙනස් කරගන්නවා..."

"දැන්මම තෝ නම වෙනස් කරගනින් එහෙනම්....පලයන් පලයන්.ඒඒ..ඒ..කේක් එක අරගෙන යන්නෙ ඇයි?? ඒක දීලා පලයන්..ගෑනියේ!! හයියෝඕඔ..අඩෝ අරකි ඒකත් අරන් ගියානේ පකෝ!"

හොද වැඩේ..

අපරාදේ කේක් එක.. අරකි ඒක අරගෙන ගියානේ..ඒ සැරේ සෝරා එලියට ගත්තා ස්නූස් (snuse) පෙට්ටියක්..ඒක අරගෙන ඒකී විදුරැමහට එකෙන් එකක් අරගෙන හොදට ශේක් කරලා දාගත්තා... අනාස් උත් ඒකිගෙන් එකක් ඉල්ලගෙන කටට දාගත්තා..මන් කිව්වේ ස්නූස් එක කටට දාගත්තා කියලාඅ..

වස්තුවේ(18+)Where stories live. Discover now