- බෝ පතක පිනි කඳුලු - 09 -

शुरू से प्रारंभ करें:
                                    

ඒත් සිරාවට.. බේරගන්නවත් එකෙක් නැති බය උට මේම දැනෙනවවද්ද?

මගෙ එක්ස්... කවදාවත් මේම හැසිරිලා නෑ... සත්ත පත්තිනි වෙස් අරන් රැඟුවා තමයි පයි තුන හතර එකපාර ගිල ගිල.. ඒත් මෙහෙම බයක් ලැජ්ජාවක් කොල්ලෙක්ගෙ මං දැක්කමයි..

මේක සිරාවට ලෙඩක්ද?..

introverted වෙන්නැති ඒත් මෙච්චර ම?

" මගෙ කොන්ද රිදෙනවා. මසාජ් පාරක් ප්ලේකරල දෙන්න තේරෙයිද තමුසෙට? "

" ම්ම්... " දන්න මගුලක් නෑ වගේ පෙනුනත් මූ ඇදේ ඈතට වෙන්න ඉදගත්තා. මං තොගෙ මිනිහා යකො.! ගැට්ට එක්කම ලැජ්ජා නහර කඩලා දැම්මනං හරි වගේ දැනෙන්න ගන්නකොටම මට මතක් වුනා කලින් වතාවෙ ගැට්ටත් එක්ක මං අතින් ලැජ්ජ නහර බිඳිච්ච ඒ වේස කුමාරයා. මූත් එහෙම වෙයිද සෙක්ස් මුලින් දුන්නට පස්සෙ?

" කොන්ද උඩට නැගලා ඇවිදිනවා.. "

" ම්..මට බෑ.. "

" රිදෙන්නෑ. කරල තියෙන හින්දනෙ කියන්නෙ. ඊලඟට තමුසෙගෙ කරල දෙන්නං තමුසෙ නගිනවකො. "

" ම්..මං කකුල් සෝදන්- "

" අනේ මේ තමුසෙ දවසම බාටා දාන්නෙ ඉන්නෙ! නැගහන් යකාඅවුස්සගන්නැතුව " ටිකක් සැර දැම්මම කොල්ලා ඇදට නැගල මගෙ කොන්ද උඩට නැංගා.. ආහ් සැප සැප. චූටි සිනිදු යටිපතුල් කොන්දෙ ස්ට්‍රෙච් වෙන්නෝන තැන්වලට තද වෙද්දි ඉතින් නිවන් දකිනව වගේ තමයි... පැය බාගයක් විතර කිසි කතාවක් නැතුව කොල්ලව එහෙම්ම මගෙ කොන්ද උඩ හිට්ටලා ඇවිද්දුවෙ ඇත්තටම කිව්වොත් සනීපෙට මාව නින්දයාගෙනත් ආව හින්දා..

හුත්තො පව්.. උගෙ කකුල් රිදෙයි ඔහොම කරලා... සිරාම පව්.. හති දාගෙන මගෙ කොන්ද උඩ කිලෝමීටර් කීයක් න‍ං ඇවිදින්න ඇද්ද? මං පැත්තට හැරුණා. බෝපත් මගෙ උඩට වැටුණට මට දැනුනෙ ඇත්තටම බෝ කොළයක් පොලවට වැටෙනකොට පොලවට දැනෙන බර..

මගෙ පපුව උඩ එහෙම්ම දිගා වෙලා හිටියෙ නැගිටල මගෙ මූණ බලන්න ලැජ්ජාවෙ.. මගෙ පපුවට මේ අහිංසකකම දරාගන්න බෑ දෙයියො! නිකටෙන් අල්ලලා මූණ මං දිහාට හරවගත්තෙ ඒ වෙලාවෙ ඒ රතු මූණ බලාගන්න ආසාවටමයි.

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें