• කොහෙද..ජ්..ජිමින් •

81 12 9
                                    


" ඔව්.. ගෙස්ට් හවුස් එක තිබුනෙ දේගු පාරෙ ඇතුළට වෙන්න.. ඔව් ඔව්.. අර විල ගාව.. ආන් එතන තමයි.. කැලෙත් එක්කනෙ.. හ්ම්.. ඔව් නිදහස්.. ආර්මිලා හොයන්නැ.. වැඩිය නැ සතියයි.. නැ නැ ඉක්මනින් ආයෙ එනවා.. හරි ඔම්මා.. බායි "

ඔම්මා එක්ක දීග කතාවක හිටිය යුන්ගි කෝල් එක කට් කලෙ එයාගෙ එහාපැත්තෙ ඉදන් කතා කර කර හිටිය වීහොප් දෙන්නත් දෙන්නත් එයා දිහා බැලුවා.

" මොකක්ද හයොන්ග් ඔම්මා කියන්නෙ!? "

" එයා ඉතින් කියන්නෙ මට එහෙට එන්න කියලා. ගෙදර ගියෙත් නැ නෙ හෙන කාලෙකින්. මට යන්නත් හිත "

සුගා කියද්දි තේහ්යුනුත් ටික වෙලාවක් කල්පනා කල. මොකද එයාටත් ඔම්මාවයි අප්පාවයි නංගිවයි මල්ලිවයි ටැනිවයි බලන්න යන්න ආසයි.

" යුන්ගි කැමති නම් නිවාඩුව ගෙදර ඉන්න. "

නම්ජූන් කියද්දි යුන්ගි හිනාවුනා.

" කොහොමත් අපි ඉන්නෙ යුන්ගිලැ ගෙවල් ළඟ තමයි. කැලෙන් පැනලා ගිහැකි මං හිතන්නෙ "

නම්ජූන් කිව්වහම යුන්ගි ඔලුව වැනුවා. එයාට මතකයි එයා පොඩි කාලෙ කැලයක මැද්දෙන් පැනලා අයියා එක්ක කොහෙදො ලොකු රවුමක් ගැහුවා.

" එහෙම උනොත් මාත් යනවා ගෙදර "

තේහ්යුන් කිව්වහම නම්ජූන් ඔලුව වැනුවෙ ' කැමැත්තක් ' කියලා අඟවන්න..

" මං ජන්ග්කුක් ගාවට යනවා තේහ්යුන්.. "

ජිමින් තේහ්යුන්ට කියන ගමන් නැගිට්ටහම තේහ්යුන් ජිමින්ගෙ තට්ටම් වලට පාරක් ගැහැව්වෙ එවැයින් ' තක් ' සද්දයක් ඇහෙද්දි..

" හරි හරි යමන්කො "

කොහොමහරි තේහ්යුන්ගෙන් එයාගෙ මාශ්මෙලෝස් පීච් ගෙඩිය බේරගත්ත ජිමින් බම්ගෙ එහාපැත්තෙන් ඉදගත්තහම බම් ජන්ග්කුක්ගෙන් ඈත් වෙලා ජිමින්ගෙ උකුලෙන් ඔලුව තියාගත්තා. ජිමින් බම්ගෙ ඔලුව පිරිමදින ගමන් බම්ගෙ අප්පා දිහා බැලුවා.

ජන්ග්කුක් හිටිය විදිහ ඇත්තටම හරිම ලස්සනයි. සීට් එකට බර වෙලා ඔලුව ජනෙල් වීදුරුවට තියාගෙන. එයාගෙ තොල් ඈත් වෙලා තිබුනා. කලු නලලට කොට කොන්ඩෙ එහෙ මෙහෙ විසිරිලා තිබුනා.

Haaru | JIKOOK SINHALA FF 🌙Where stories live. Discover now