• ඉතියොපියානු සලබයා •

203 18 8
                                    

" ආදරය..

විඳින සුන්දරම හැඟිමයි විය හැකියි..
නමුදු.. විඳින්නට නම් ආදරයට වඩා බොහො දේ ඇත..

යාහ්! කවුද මේක ලියපු ගොන් අලියා!! "

අතෙ තියෙන පුංචි ඩේ කාර්ඩ් එක පොඩි කරලා දැම්ම තේහ්යුන් හූල්ලන්න ගත්තෙ එයාගෙ මෙහැයින් ඉන්න ජන්ග්කුක් ඇස් රෝල් කරද්දි..

" වරදක් නැ ඉතින් "

" කටවහගන්නවා සයිබිරියානු හිපාටුවා!! දියවන්නාවෙවත් නැ තමුන් වගෙ හරකෙක්!!? ඕහ්!! ' ලව් ' කියන්නෙ කොච්චර ලස්සන අකුරු හතරක්ද!!? ගෝඩ්! "

ජන්ග්කුක් කිසිම ගානක් නැතුව කියද්දි ඇස් ලොකු කරන් කියද්දි තේහ්යුන් කෑ ගැහුවෙ ජන්ග්කුක්ගෙ මුහුණ නපුරු වෙද්දි.

" යැයි යැයි යැයි!! ලව් මයි ෆුට්! අනික එතන අකුරු දෙකයි! "

" දිස් බීච්!! මං කතා කරන්නෙ ' එල්.ඕ.වි.ඊ ' ගැන!!! යූ ඩොන්ඩ් ක්නො එනිතින්ග්!! යූ ෆක'ර්!!! "

තේහ්යුන්ට හරි වේදනයි ජන්ග්කුක් ආදරය කියන ලස්සන වචනය හෑල්ලු කරලා කතා කරද්දි. ඒ තරම් එයා ආදරෙයි ඒ ලස්සන හැඟීමට.. බට්

දිස් බීච්!!

" හයොන්ග්! බට් අයි ක්නො වන් තින්ග්.. දැට් ඔයා නම් සච් අ ඇඹලයෙක් "

තේහ්යුන්ගෙ හෑලි අහන් ඉන්න බැරිම තැන ජන්ග්කුක් කිව්වෙ මූනත් ඇඹුල් කරන්. තේහ්යුන් නිසදැස් ගෲප් වල ඉන්න එකම ජන්ග්කුක්ට ලොකු කරදරයක් වෙලා තිබුනා.

" හහ්! යස්..ඇඹලයා තමයි! කවදහරි ලව් එකක් සෙට් උන දාට උඹ එයි මං ගාවට!!! හයොන්ග් ප්ලීස් හෙල්ප් මී විත් දිස් කියාගෙන! බට් එදාට මේ තේහ්යුන් හයොන්ග් ඊස් නෝ අවෙලබල්!! ගොට් ඉට්!!? "

" ආහ්! ඒක එදාට බලමුකො.. දැන්! එලියට ඔයාගෙ මේ විකාර ශිට්ස් එක්කම!!! මේවා දැකලම මට උණ වගෙ!! අනික මට නිදාගන්න ඕන "

තේහ්යුන් අරන් ආව නිසදැස් කාර්ඩ් ටික එයාට දෙන ගමන් ජන්ග්කුක් කිව්වෙ ඇඹුල යමක් කාලා වගෙ මූන ඇඹුල් කරන් තේහ්යුන්ව දොර පැත්තට තල්ලු කරන ගමන්.

" යාහ්හ්හ්!! යූහ්හ්හ්හ්හ්හ්!! දිස් ඊස් ටූ මච්!!!! උඹ හැදෙනවා වැඩියි ජන්ග්කුක්!!? මං උඹෙ හයොන්---- "

Haaru | JIKOOK SINHALA FF 🌙Where stories live. Discover now