CHAPTER 17 ʕ •́؈•̀ ₎

954 185 214
                                    

........................................................................................................................................................................................................................

කම්මැලී අප්පාහ්....

මොකද කරන්නේ....

ටිකක් කල්පනා කරද්දි
හිතට ආව පොඩි මෝඩ සිතුවිල්ලක් නිසා
සර්ච් බාර් එකේ ටයිප් කරා ..


Jeon jungkook|


මෙන්න යකෝ ටයිප් කරන පරක්කුවට පට ගාලා අකෞන්ට් එක පෙන්නනවා..

සිලිලාරේ....

ඒ කියන්නේ මුට ඉන්ස්ට අකෞන්ට් එකකුත් තියෙනවා...




ඔන්න බලහම් දැන් ඉතින් මගෙ ගොබ්බ ගොන් හිත කියන්නේම ,

(( අකෞන්ට් එකක් තියෙනවා කියන්නේ මේ යස්ස පැටියගේ
ෆොටෝස් නැති වෙන්න බෑ ටේයා...

පොඩ්ඩක් හොම්බ දාලා බලහම් ))

කියලා..




නෑ... 
ඒ අස්සේ මොලේ උඩ එකෙක් ඉදන් කෑ ගහනවා ,

(( පිස්සුද අයිසේ...
ගොන් වැඩ කරන්න එපා ))

කියලා..





මොලේ මොන බයිලා ගැහුවත් හිත වද දෙනවා ...

((  එක විනාඩියයි ටේහ්‍යුන්ග් ..
විනාඩියක වැඩක්..

විනාඩියක් අරන් ඔය අකෞන්ට් එකට එබියන්... ))



හිතාගත්තෑකිනේ ඉතින් දැන් මන් මොකක්ද කරේ කියලා..

වචනෙම්ම කියනව නම් ,

මේ අහින්සක කිම් මොට්ට ගොන් ටේහ්‍යුන්ග්
හා හා පුරා කියලා අර යකාගෙන් වචනයක්
අහගන්න තියෙන ලැජ්ජා නැතිකමට අහක යන නයි රෙද්ද අස්සේ..

සොරි ..
කලිසම අස්සට දාගත්තා...

කෙලින්ම  කිව්වොත්  සර්ච් 
කරපු  නම උඩ  ටච් කරලා  අකෞන්ට් එක  ඕපන්  කරා..

ආම්මටසිරි ...


Post 5

Followers 2,895

Following 1,300

නරක නෑ..
මැරයා වගේ හිටියට ප්‍රසිද්ද චරිතයක් ..

පෝස්ට් පහකට ෆලෝවර්ස්ලා තුන්දාහකට කිට්ටු වෙන්න ඉන්නවා..

ඉතින් මන්
ෆොටෝ පහම එකින් එක බලන්න ගත්තා...

You've reached the end of published parts.

⏰ Last updated: Oct 19, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now