CHAPTER 09 ʕ •́؈•̀ ₎

537 163 45
                                    

........................................................................................................................................................................................................................

(( පිස්සුද මුට...
මේ එහා පැත්තේ ඉදගෙන චිට් එවන්නේ.. ))
අතට අරන් දිගෑරිය..


___________________________________

කෙල්ලෙක්ගෙන්
ගුටි කාල ගානක්වත් නැතුව ඉන්නත් පට්ට හයියක් තියෙන්න ඕන ඕයි...

ගැම්මක් තමුසෙ !!

JJK ~

_____________________________________



ර්.............................
ජන්කූ.........ක් ....

තමුසෙට මං..........

චිට් එක පොඩි කරලා සාක්කුවට දාගෙන හැරුනා ආපස්සට ..
ගොන් අලියා .....
පොතකින් මූන වහගෙන හිනා වෙනවා..
මට පේයි කියලා වෙන්නෑ..

හරි බලාගමු..
දැනට නටපන්කෝ ඔහොම.. බෙල්ල අහූන දාක උබ ඉවරයි පුතේ ..

මන් මටම
ආවේනික උන කින්ඩි හිනාව දාගෙන ආයිම හැරුනා..

උදේ කෑව නිසා දිගටම වැඩ.. කොපීස් දහයම ගහලා ඉවර කරා...
හෝම් වර්ක්ස් තියේ...
කොල පහක ෆයිල් එකක් , තුන් පාරක් ලියාගෙන එන්න ඕන සදුදා එද්දි..


සෙනසුරාදා හන්දා අද වැඩ තිබ්බේ වරුවයි..
ඉතින් එක වෙද්දි මන් ගෙදර ..
නාලා කාලා එහෙන්මම වැඩ පටන් ගත්තා..
මොකද ඉරිදා දවස දිල් එක්ක වැව පැත්තේ රව්මක් දාන්න යෑමේ ඒකායන අදිශ්ටානයක් මට කලින් ඉදන්ම තිබ්බා...

සම්පූර්ණයෙන්ම වැඩ ටික ඉවරයක් කරලා තමා නින්දට වැටුනේ..

ආයේ ඇහැරුනේ පහුවදා උදේ අටයි කියද්දි...





ඉරිදා......................................... !!!

මගෙ නිමාඩු දවස..
කිරි එක බීලා මූන කට හෝදගෙන එලියට බැස්සේ කැතරින් නැන්දලායේ ගෙදර යන්න කියලා හිතන් , ඒත්...








ටේහ්‍යුන්ග්...










ඕඕ නැන්දේ....











අද ගෙදර ඉන්න එකේ මේ කුස්සිය පොඩ්ඩක් අස් පස් කරලා හෝදලා දාන්න...
මැශින් එකේ රෙදි වගයක් ඇති වැලට දාලාම ඉන්න...










❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now