CHAPTER 12 ʕ •́؈•̀ ₎

673 166 211
                                    

........................................................................................................................................................................................................................

පහුවදා ඔෆිස්...

උදේ ආවමයි මතක් උනේ
හවස 
ඉන්නවයි කියලා ගෙදරට කියන්න අමතක උනා කියලා..
ආයිම පහල තට්ටුවට දුවන් ඇවිත් ජින් අයියට කෝල් එකක් අරන්

" අයියා මන් අද ගෙදර එද්දි රෑ වෙයි ''
කීවා..

උඩට යන්න පඩිපෙලට හැරෙද්දිනේ දැක්කේ... ,
ඔෆිස් එකෙන් එලියේ.......

ජන්කුක්ගෙ කුටුකුටුව ..

ර්.......
මේ පිස්සා .. ගිනි ගහන අව්වේ පාර මැද්ද  නන්නත්තාර  කරලා  නවත්තලා  ගිහින්..
මෑන් පේන්නවත් නෑ ..

යන්න ගිය ගමනට කොමාවක් තියලා ඉස්සරහ දොරත් ඇදන් බැස්සා මන් එලියට..

ඒ අස්සේ මගේ ටිකිරි මොලේ ,

(ටේහ්‍යුන්ග් .... පුතේ..........
මේක තමා සත්තලනේ වෙලාව.. අයියගේ
ඩුකාටිය අල්ලලා ගහගනිම් යකෝ සෙල්ෆියක් ...)

ආයේ කවදා ලැබෙන චාන්ස්ද මේ ..

දූවගෙන ගිහින් ෆෝන් එකේ ෆ්‍රන්ට් කැම් එක ඔන් කරලා අරන්
බයික් එකෙන් ඉස්සරහට පැනල ගැහුවා සෙල්ෆියක් ..

මොකටද එකක් දෙකක් ... මන් ගැහුවා විස්සක්..
මට මාර හැපී...

..

ජන්කුක්....  !!

ඉරිදා රෑ බයික් එක කොයි ඇහුව නිසාද දන්නෑ
මොට්ටස් ඊයේ හවස සද්දේ දාගෙන කුටුකුටුවේ ආවේ...
මට  පෙන්නලා  යන්න...  වදකාරයා... 

මහ පන්ඩිතයි.. 

හීතල හුලං අස්සෙන් එක දෙක හිතට වදින
අමුතු  හැගීම් මහ ගොඩක් පපුවේ මැද එක ගොන්නට හිර වෙලා..
දන්නෑ  ඇයි  කියන්න..  ඒත්  මේ  යකඩ ගොඩ  ඇතුලෙන්  එන  කුටු කුටු සද්දෙට මන් හරි ආසයි..

හැබැයි
අනිත් අතට මට හරි කේන්තියි...
අර යකාගේ
තියෙන හිතුවක්කාරකමට ..
මේක  ගිනි  අව්වේ  නවත්තලා ගිහින් තියෙන්නේ..
යතුරත්  තව  බයික්  එකේ...
වෙන  මොනාද ...  කිසි දේක  අගයක් නැතිකම  තමා.. 

මට මොකද...
මට වැඩක් නෑනේ... මට වැඩක්ම නෑ..

(( ඒහ්... 

❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now