CHAPTER 02 ʕ •́؈•̀ ₎

729 203 142
                                    

........................................................................................................................................................................................................................

දැන් ඉතින් මටත් කරන්න වෙන්නේ
අපේ එහා ගෙදර
කැතරින් නැන්දගේ පොඩි එකා,
දිල් කරන වැඩේ තමා..




" චූටි අයියේ..
පුන්චි බොරුවක් කිව්වට පව් සිද්ද වෙන්නෑ හලෝ...... "

අපේ දිල්ගේ උත්තරීතර වාක්‍ය..




මෑන් ලබන පාර ශිශ්‍යත්වෙ ලියන්න බලන් ඉන්න පොඩි ඇම්බැට්ටයෙක්..

ඌ පොඩි උනාට උගෙ වැඩ පොඩි නෑ..
ඒ චූටි කටෙන් කියන පුන්චි බොරුවකට පුලුවන් අපේ මුලු මෙල්බන් රෝඩ් එකටම ගිනි තියලා දාන්න ..
තනිකර යස්ස පැටියෙක්..

ඉතින්......

දැන්
වෙන කරන්න දෙයක් නෑ..
වැදගත්ම දේ
වෙලාවට ඔෆිස් එක ඉස්සරහ ඉන්න එකනේ..

හිමීට ආයෙම ආපස්සට හැරිලා බැලුවා..
අර පොල් ටෝක් දුන්න ටැක්සි හොරා කෝල් එකක..
ඒ අව්වස්සේ දඩිබිඩි ගාලා දුවන් ඇවිත් තව මනුස්සයෙක්





හරි මහත්තයා.. යමු

කියන් ඩ්‍රයිවින් සීට් එකට.





එහෙනම් ආයේ බලන්න දෙයක් නෑ මෑන් තමා ඩ්‍රයිවර්..

මොකද කරන්නේ...

අත ලග තියෙන ටැක්සිය කටට දාගන්න බැරි උනොත් කට ලග තියෙන ජොබ් එකට අද මට කෙලවෙනවා..


ර්.................
මන් මොනාද කරන්නෝනේ යකූ..

(( හරි..
කමක් නෑ ටේහ්‍යුන්ග්.. පුන්චි බොරුවක් කීවට පව් නෑ..

ඔව් , ලොකු එකක් නෙමේ... චූටි එකක් කියමු.. ))


හොද හුස්මක් අරන් දෙයියෝ බුදුන් සිහි කරගත්තා...

තේරෙනවනේ ,
මේ අහින්සක කිම් ටේහ්‍යුන්ග් මොනාද කරන්න යන්නේ කියලා..

හිතට ගැම්ම අරන් ආපු පාරෙන්ම





අනේ අයියේ...........




කියන් දූවගෙන ටැක්සිය ලගට..

ඩ්‍රයිවර් මෑන් ලගට ගිහින්
හිටගන්න ටිකට ටැක්සි හොරා කෝල් එක කට් කරලා මන් දිහා බලන් ,





❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now