CHAPTER 05 ʕ •́؈•̀ ₎

596 171 98
                                    

........................................................................................................................................................................................................................

මන් අහන්න ගියේ ඒ කව්ද කියලා..
ඇසිස්ටන් ටීම් එකකම කෙනෙක්ද නැත්තම්...





ප්‍රශ්නෙට උත්තරේ ජිමිනා දෙන්න කලින් එක පාරම කැබින් එකේ දොර කැරකුනා..






දියා...
නෝට් එක ටයිප් කරලා ඉවරද..







දෙයියනේ......
හීනයක් නෙමේ නම් මන් දකින්නේ
ඒ ආවේ අර පන්ඩිතයා , ජන්කුක් ... !!

උදේ එද්දි වැහිලා තිබ්බ මෑන්ගේ ශර්ට් එකේ බට්න්ස් දෙකක් තුනක්ම මේ වෙද්දි ඇරිලා...
ඒ අස්සෙන් පේනවා පපුව හරහා වැටිලා තියෙන සිල්වර් කලර් චේන් එකක්..

මූනට වැටෙන තබ කෙස් රොද...

සද්දෙට දෝන්කාර දෙන ගැබුරු කටහඩ...

අර කෙල්ල රතු නෙමේ පුපුරයි යකෝ මූ ලං උනොත්...


මගෙ ඇස් අඩි ගානක උඩ ඉදන් පහලට වැටුනා ,
නසරානි ජන්කුක්ගෙ බෝල ඇස්වලට මාව අහුවෙද්දි..

ජිමිනා ඒ අව්වස්සේ රහසෙන් ,








ඔය එන්නේ අ‍යිතිකාරයෝ..








ඒ කීවේ...








ඒකි සෙක්‍රටරි ටීම් එකේ..
ටීම් බී
එකේ ලීඩර් යටතේ ට්‍රේන් වෙන්නේ...








කන්වලට ඇහෙන වචනවලට සමාන්තරව
ජිමිනගෙ ඔලුවට උඩින් මන් ආයිම බැලුවා අර යස්සයා දිහා..

මහා ආඩම්බරකාරයෙක්..
අහංකාර පෙනුමක් තියෙන්නේ...

රැව්වා මන්..
මන් දිහා බලාගෙන නෙමේ ඉන්නේ..
ඒත් රැව්වා මන්..







තා...ම ...ඉවර නෑ සර්...

කෙල්ල කියපි.




ඔය ඩිංගට කෙලත් හිරවෙලාද
කොහෙද ..
වචන දෙක තුනක් අහුලන් කියලා දැම්මේ ඔලුව නමාගෙන බොහොම බයෙන්..








ඇගිලි ඉක්මන් කරන්න දියා..
ඔයිට වඩා නම් ස්පීඩ් වෙන්න ඕන..








දියාගේ පුටුව වටේම කැරකිලා අන්තිමට
පුටුවේ ඇන්දට අත් බර කරන් පිටි පස්සෙන් හිටගත්තා..

❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now