CHAPTER 11 ʕ •́؈•̀ ₎

656 174 190
                                    

........................................................................................................................................................................................................................

ලගටම එනකන් මන් බැලුවේ නෑ..
බිම බලාගෙන වැඩ..
මහා මේරු
පර්වතේ හිටෙව්වා වගේ එහා පැත්තෙන් හිටන් ,

දේයි ගාලා එකක් දුන්නා මගෙ ඩෙස්ක් එකට...

(( මේවා
මුගේ අප්පගේ බූදලේනේ..

ඇස් හීනි කරලා බලලා ඇහුවා , ))




මොකද ..










කතා කරන්න ඕන...









(( මන් මොනා කතා කරන්නද මූ එක්ක...
ආයිම
ඔලුව ඔබා ගත්තා ස්ක්‍රීන් එකේ ))







තව ටිකක් ඇතුලට ඔබා ගනින් ටේහ්‍යුන්ග් ...







( ර්..............
මන්  ආයිම  බැලුවා )

මොකද කියනවකෝ වද දෙන්නේ...









එක  පාරක්  කීවනේ ..මට කතා කරන්නෝන..










ඉතින් කියනවා..











මෙතන...










දෙන්න එක්ක
අත්  අල්ලන්  එලියට  ගිහින්  නිදහසේ ඇවිදින  ගමන්  කොෆී  එකක්  බිබී  කතා කරන්න දේවල් තමුසෙටයි මටයි නෑනේ...
කියන්න තියෙන දෙයක් කියලා ඕන අහක යනවා..










(( කොට කොන්ඩ කෑලි දාඩියට තෙත් වෙලා මූනට ඇලිලා..
අතෙන්ම
පස්සට පීරගෙන ලග තිබ්බ පුටුවක් ඇදලා අරන් මට මූනලා ඉදගත්තා..

බයෙත් බෑ යකෝ... ))








තමුසෙගෙ හෙන ලොකු සීන් නේද...

මූ අහපි.









එහෙම තමා..
මට කොහොමද මාත් එහෙම.. 










(( ඇයි යකෝ.... 
කේන්තියි මට මේ පිස්සා එක්ක...
ඊයේ රෑ ඒවගෙ මදි හරිය අද උදේ ඇල්ලුවා...
ඒ  කරලත්  මදි  වෙලා  වෙන්නෑ  දැන්  මෙතෙන්ටත් කඩන් වැටුනේ..

ඔරෝවල බැලුවා ))


මෙච්චර වෙලා විරවිලා තිබ්බ ඒ මූන , මන්  රැව්ව  පාර
අනේ මන්දා
කොහෙදෝ තිබ්බ මනමාල හිනාවකින් පිරිලා ගියා..
පිස්සා ...  දන්නෑ මාව අව්ස්සගෙන
මූ මොන වගේ සතුටක් ලබනවද කියල..

❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now