TOM AND JERRY ʕ •́؈•̀ ₎♡︎

1.8K 260 246
                                    

.
.
.

ආදරනීය හදවත් වෙත ,

TOM AND JERRY නම් වූ
මෙම කතාංගය සුවහසක් STUBBORN KIDDO පාඨක ජනතාව වෙතම පිරිනමන ලද්දකි... 🙏❤️

~ ගිමා

........................................................................................................................................................................................................................
.
.
.

ආරම්භයට ප්‍රතම >>❤️


මතක සටහනක් ~~~~~~~~~~ 🍃

༆__________________________________༆

☽︎♡︎~

☽︎♡︎~

☽︎♡︎~

එකෝමත් එක දවසක ................

එය අන්දකාරය විසින් ගිල ගත් එක් මැදියම් රාත්‍රියකි..

නගරය මැද ඔරලෝසු කනුවේ රාත්‍රි දොලහේ කනිසම නාද වන්නේ විඩාබර දවසක අවසානයත් අලුත් දවසක නැව්ම් උදාවත් සනිටුහන් කරමිනි...

පැය කට්ට සහ මිනිත්තු කට්ට එකිනෙක මත වැටෙමින් දවසක් මුලුල්ලේ නොනැවතී දිවූ වේලාවත් තත්පර කීපයකට හති අරින මොහොත...

මුලු ලෝකයම හුස්ම ගැනීම එක විනාඩියකට නවතන මොහොත...

ලාවට දිස්නේ ගහන හදත් අද වලාවකට වැහිලා ගිහින්...
තැනින් තැන දිලිසෙන තරු දෙක තුනක් පමනයි අහසටම ඇත්තේ..

ප්‍රධාන පාර කෙලවරට වන්න ඈතින් ඇසෙන්නේ රාත්‍රී දොලහා සෝල් එක්ස්ප්‍රස් දුම්රිය හූ තලන ගෝරනාඩු සද්දේ...




ඕයි කොල්ලෝ ..,
මහා රෑ බීලා පාරවල් ගානේ රස්තියාදු ගහන්නේ ...
ගෙවල් දොරවල් නැද්ද...




මුලු බූසාන් නගරයටම ඇරලා තිබ්බ අන්තිම කඩෙත් වැහිලා යද්දි මුදලාලිගේ කටහඩ අවදි උනේ ,

හීන් වැහිපොදක් අතරින් පාර දිගේ ඇදි ඇදි ආව තරුනයෙක්ගෙ රුවකට...

ඔහු මුදලාදි දෙසට හෙලුවේ හිස් බැල්මක්..
දියවුන කම්මුල් විඩාබර දෑස් ඔහුගේ කඩවසම් රූපයට ගෙන දුන්නේ කැලලක්..



" උබ ශාපයක් ...!! මේ මුලු පව්ලටම ශාපයක්.... මැරිලා පලයන්
කාල/කන්නියා... "




❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒⁿᵍᵒⁱⁿᵍDonde viven las historias. Descúbrelo ahora