CHAPTER 01 ʕ •́؈•̀ ₎

1K 240 300
                                    

................................................................................................................................................................................................................................




චූටී... තමුසේ ලෑස්ති උනාද







නැගිට්ට ගමන් ඇහුන පලවෙනි වචන පේලිය ...

පාන්දර හයයි වෙලාව..
දැන්ම ඉදන්ම කොක් හඩලනවා මෝඩ ජින්

ඇහුන්නෑ වගේ හිටියා මන්...





චූටී...........

චූ..............ටී..............

චූ.........................................
ටී.........................................





(( ර්..........................
උදේ පාන්දර මගෙ කන් බෙරේ පුපුරපම් අයියේ තෝ...))

කාමරේ දොරට තඩි ගගහා බෙරිහන් දෙනවා..
පුදුම වසංගතයක්...








ආයේ දෙකක් නෑ මයේ පුතේ...
අර ඇබ දෙක කනේ ගහගෙන බුදි ඇති ඕකා...







පැත්තක ඉදගෙන අපේ ආච්චි අම්මත් මෝඩ ජින්ට ෆුල් සපෝට්..
ශික් ...
මුන් නම් මාවම ගිලින්න ආව උන්...

හිමීට දොර ලගට ඇවිදන් ගිහින් ලොක් එක ඇරලා දැම්මා..

මාව දැක්ක පාර දෙන්නගෙ ඇස් කටේ...


මුනුබුරාටම ගැලපෙන ආච්චි අම්මා ඉතින්...

ගිය අව්රුද්දේ හැට නමවෙනි උපන්දිනේට අරන් දුන්න අලුත් හැරමිට්ටත් කරේ තියන් ඇවිත් අයියගෙ අතේ එල්ලිලා තමා ඔය උදේ පාන්දර මට දෙස් තියන්නේ..






කීයටද ඔෆිස් යන්නේ..

ජින් අයියා අහපි.







හතට විතර ගෙදරින් පිටත් උනාම ඇති අයියේ..
අටටනේ එන්න කියලා තියෙන්නේ..







එහෙනම් හරි යන්නෑ..
මන් මේ ඉස්කෝලේට යන ගමන් තමුසෙවත් දාන් යන්න කියලා බැලුවේ... කැමති විදියකට යනවා..
මට පරක්කුයි..







( ඈ ගොනෝ... තෝ ඕක කියන්නද මෙච්චරලා දොර කඩන්න තෑවේ..

දිව අගට ආවට පිටවෙන්නෑ ඉතින්... )




හා අයියේ

කියන් ටවල් එකත් උස්සන් කෙලීන්ම බාත්රූම් එකට..


❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now