CHAPTER 13 ʕ •́؈•̀ ₎

671 172 167
                                    

........................................................................................................................................................................................................................

යද්දි ක්ලාස් එකේ
කොනේම ඩෙස් එකක පටලල ගිය මගෙ බෑග් එක මන් ආයිම එද්දි මුල්ම ඩෙස් එකේ..

( කකුල් ඇවිත්ද මුට...
තියලා
ගිය තැන ඉන්න බෑ යනවා රට වට කරන්න..

ර්................ )

ඔරෝගෙන ගිහින් ඇදලා අරන් දාගත්තා කරේ..
ආපස්සට හැරෙන්න ගියත් ..

ඒත්...

ඒත් ඒ එක්කම කන ලග..






ම් ම්හ්...~ ජෙරී.... !!!






පිටිපස්සෙන් මගෙ බෙල්ල පාමුල තත්පරේකට හැගීම් සීයක් සීතල කරන උනුහුම් වචන දෙකක් පිට උනා..

හිත ගැස්සුන්නෑ කීවොත් බොරු..

ඔය සෙල්ලක්කාර කටහඩේ අයිතිකාරයා කව්ද කියන්න මන් හොදට දන්නවා..

හුස්ම බර කරපු ඒ ගැබුරු කටහඩේ තනිකරම තිබ්බේ රස්ති ගතිගුන ..

ఌ︎♡︎ఌ︎♡︎ఌ︎♡︎ఌ︎ఌ︎♡︎

ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ්

ఌ︎♡︎ఌ︎♡︎ఌ︎♡︎ఌ︎♡︎ఌ︎♡︎

මට දැනුනා... මෙච්චර කාලයක් තිස්සේ තිබ්බ
සාම්ප්‍රදායික රටාවෙන් මගෙ හදවත එක ක්ශනයෙන් පිට පයිනවා..

ක්ශනිකව හැරුනා මන් ආපස්සට ..
ඔව් ඒ එයා..
මන් හිතපු කෙනාම තමා ,

ජියෝන් ජන්කුක් !!








ජන්කුක් ...










ඇයි බබා ඔච්චර කලබල වෙලා









( අන්න ආයිම ...ආයිම බබා කීවා..
ර්.............. මන් බබෙක් නෙමේ යකෝ ..........
මට දැන් විසි තුනයි..)

රැව්වා මන් අනික් අතට..
උදේ ඒවත් අල්ලලා ඇබරිලා යන්න රැව්වා..

මෑන්ට ගානක්වත් නෑ..
දුබුරු පාට
බෝල ඇස් ගෙඩිවලින් මන් දිහා කන්න වගෙ බලාන ඉන්නවා..

වදකාරයා ...

එසේ මෙසේ ලෙඩක් නෙමේ මුට තියෙන්නේ...
උදේ එලිය වැටිච්ච තැන ඉදන් මිනිස්සු ඉස්සරහ
මාව නෝන්ඩි කරලා කරලා.. කව්රුත් නැති තැන ඇවිදින් හුරතල් වෙනවා..

❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒⁿᵍᵒⁱⁿᵍTahanan ng mga kuwento. Tumuklas ngayon