𝐶𝒉𝑎𝑟𝑎𝑐𝑡𝑒𝑟 𝑖𝑛𝑡𝑟𝑜𝑑𝑢𝑐𝑖𝑛𝑔 𝐏𝐭 1.

129 15 43
                                    


චරිත හඳුන්වා දීමක් කරන්න ඕනෙ කියල හිතුව 😁

ඉස්සරහට වැදගත් වෙයි..🙂

----------------------------------------------------------------

♥️ සතුටු සමාජයේ සාමාජිකයින්

1. Jeon Jungkook

කතාවෙ ප්‍රධාන චරිතය

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

කතාවෙ ප්‍රධාන චරිතය.

ජුන්ග්දොන් සෝල් හයිස්කූල් එකේ අවසන් වසරෙ ඉගෙන ගන්නෙ.

වයස අවුරුදු 18යි.

අනාගතේ ලෝකෙම දන්න ප්‍රසිද්ධ ලේඛකයෙක් වෙන එක තමයි ජන්ග්කුක්ගෙ ලොකුම හීනය.

පොහොසත් පවුලක එකම දරුවා.

කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න හුරතල් විනෝදකාමී කොල්ලෙක්. (දැනට)

අනාගතේ ලොකු කරදර ගොඩකට මුහුණ දෙන්න ඉන්න අහිංසක චරිතයක්.


2. Kim Taehyung

ජුන්ග්දොන් සෝල් හයිස්කූල් එකේ අවසන් වසරෙ ඉගෙන ගන්න ටේහ්‍යුන්ගෙ වයස අවුරුදු 18යි

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

ජුන්ග්දොන් සෝල් හයිස්කූල් එකේ අවසන් වසරෙ ඉගෙන ගන්න ටේහ්‍යුන්ගෙ වයස අවුරුදු 18යි.

ජන්ග්කුක්ගෙ හොඳම යාළුව වගේම හැමවෙලාවකම ජන්ග්කුක්ගෙ ළඟින්ම ඉන්න කෙනා.

සාමාන්‍ය පවුලක ළමයෙක්.

ඉගෙනගන්න ගොඩක් දක්ෂ, බුද්ධිමත් කොල්ලෙක්.

𝚃𝚑𝚎 𝚝𝚑𝚛𝚒𝚕𝚕 𝚌𝚕𝚞𝚋 [𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘] 🩸🔨Tahanan ng mga kuwento. Tumuklas ngayon