🅕🅘🅡🅢🅣 🅑🅞🅞🅚

345 26 17
                                    

හායි!!! 😁❤

මම YnimaTK

අලුත්ම අලුත්ම අලුත් ඕතර් කෙනෙක්.

ඔයාල කැමති නම් මට මිල්ක්ශේක් කියන්නත් පුළුවන්. 🤗

ඉතින්,

මේක මගේ ෆස්ට් බුක් එක. මගෙ කිව්වට මගෙම  නෙවෙයි ඉතිම්..

මේක R.L Stine ගෙ The thrill club කියන බුක් එකෙන් තමයි ඉන්ස්පයර් වුණේ. 

මේ තියෙන්නෙ ඒ ඔර්ජිනල් බුක් එක. 

මම ඔර්ජිනල් බුක් එකෙන් අරගෙන තියෙන්නෙ පුංචිම පුංචි අදහසක් විතරයි

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

මම ඔර්ජිනල් බුක් එකෙන් අරගෙන තියෙන්නෙ පුංචිම පුංචි අදහසක් විතරයි. අනිත් සේරම මම නි‍ර්මාණය කරපු ඒවා. විශේෂයෙන්ම මේ කතාවෙ තියෙන ටේකුක් පාර්ට්ස් පවා මම හිතල හදපු කොටස්. ඒ කොහොම උනත් පොඩිම අදහසක් හරි ගත්තු නිසා තමයි ඔර්ජිනල් බුක් එක ගැන මේකෙ කියන්න හිතුවෙ. නැත්තම් පස්සෙ කාලෙක කොපි කරල, ට්‍රාන්ස්ලේට් කරල වගේ චෝදනා එල්ල වෙන්න පුළුවන්නෙ. ඒ නිසා තමයි කලින්ම දැනුවත් කළේ. 😊

මේ මගේ පළවෙනි උත්සාහය. ඒ නිසා ගොඩක් අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒත් මං පුළුවන් තරම් හොඳට ලියන්න ට්‍රයි කරන්නම්. 

ඒ වගේම ඔයගොල්ලො මගේ කතාවෙ අඩුපාඩු පෙන්නල දීල මාත් එක්ක ඉඳියි කියල මං හිතනව.

හී හී 😁

එහෙනම් පළවෙනි චැපියෙන් හමුවෙමු...!


𝚃𝚑𝚎 𝚝𝚑𝚛𝚒𝚕𝚕 𝚌𝚕𝚞𝚋 [𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘] 🩸🔨Waar verhalen tot leven komen. Ontdek het nu