ᴄʜᴀᴘᴛᴇʀ 𝟸𝟶 🥀

1.7K 261 223
                                    

" ටේහියුන්ග් !!! "

මෙච්චර වෙලාවක් ටේහියුන්ග්ගෙත් , එයාගේ ඇඟ උඩ නැගගෙන උඩ පහල වෙමින් හිටිය ලූනාගේත් කෙදිරිලි හඬවල් පරදවමින් මුලු රූම් එකම දෙදරන්න ඇහුනේ පූල් එක ගාව හිටගෙන හිටිය ජන්කුක්ගේ හඬයි...

ටේහියුන්ග් ලූනා දෙන්නාම තමන්ගේ වැඩේ මොහොතකට නවත්වලා එකම වෙලාවේ ඔලුව එකම දිහාවට හැරෙව්වා....

ජන්කුක්ගේ අත මිට මොල වෙලා තිබුනා...ඒ අතේ නහර පවා එලියට පේන්න තරම් ඉලිප්පිල්ලා...හරිම පොඩි වේලාවකින් ඒ ඇස් දෙක රතු පාටට හැරිලා...

ජන්කුක්ගේ සේරම ඉරියව් ජන්කුක් කේන්තියෙන් ඉන්න බවට ඉඟි කරා....

" ජ්..ජන්කුක්.."

ඉක්මනින් ලූනාව ඇඟ උඩින් අයින් කරපූ ටේහියුන්ග් කවුච් එකේන් නැඟිටලා ලඟ රැක් එකේ තිබ්බ කලු පාට සිල්ක් රොබ් එක ඇද ගත්තා...

ලූනා අත් දෙකෙන්ම තමන්ගේ ඇඟ වහගෙන ඒ ඉස්සරහම හිටගෙන හිටිය ටේහියුන්ග්ට කවර් උනා...

" ජන්කුක් , මං උබට තප්පරයි දෙන්නේ...හැරිලා පලයන් ආයේම..."

ටේහියුන්ග් ජන්කුක්ට අණක් විදිහට ඒ දේ කිව්වාත් වේගෙන් හුස්ම ගනිමින් හිටිය ජන්කුක් අඩියට දෙකට ටේහියුන්ග් ලඟට ඇවිත් ලුනාගේ කොන්ඩෙන් ඇදලා ගත්තා...

" අහ් මාස්ටර්...!!"

" ජන්කුක් !!! "

ලූනා වේදනාවටම එක අතක් ජන්කුක් ඇදගෙන ඉන්න තමන්ගේ කොන්ඩේ ලඟින් තියලා අනිත් අතින් ටේහියුන්ග්ගේ රොබ් එක ඇඟිලි තුඩු අතර හිර කර ගත්තාත් ටේහියුන්ග්වත් පුදුම කරවමින් තමන්ගේ නිදහස් අත උඩට ඉස්සුව ජන්කුක් ඒක එහෙමම ලූනාගේ කම්මුලක් මත පතිත කරා...

ඒ වැදුන පාර කාමරේ පුරා දෙදරුම් දෙද්දි කම්මුල අල්ලන් කවුච් එක උඩට වැටුන ලූනා ජන්කුක්ගේ මුද්ද වැදිලා පැලිලා ගිය තොල් අල්ලගෙන ඒ අතේ ගෑවුන ලේත් එක්කම අත තමන්ගේ ඇස් ඉස්සරහාට ගෙනාවා....

" ජන්කුක් පලයන් මෙතනින් !!! මං උබට ආයේත් කියන්නේ නැහැ...."

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now