ᴄʜᴀᴘᴛᴇʀ 𝟽 🥀

1.7K 320 288
                                    

" ටේහියුන්ග් මොකද උබ වැඩිය- "

කිම් මැන්ශන් එකට ගොඩ උන හැටියේ ජිමින් එහෙම ඇහුව්වේ හොටෙල් එකේ ඉදන් ගෙදරට එනකන්ම කිසිම කතාවක් නොකරපු ටේහියුන්ග් එක දිගට කලබලකාරී හැසිරීම් පමණක් පෙන්නුම් කරපු නිසා....

නමුත් ජිමින්ගේ කුතුහලයට උත්තරයක් දෙන්න මහන්සි නොවුන ටේහියුන්ග් ජිමින්ගේ කතාව අවසන් කරන්නත් ප්‍රථම දාගෙන හිටිය හීල්ස් දෙක පැති දෙකකට විසි කරලා අසිහියෙන් වගේ පඩිපෙල නැගගෙන ගියා....

" ලූනා....!!!! "

හීන් සිංදුවක් තොල් අතර මුමුනමින් තමන්ගේ නියපොතු වල නිය ආලේපන ගල්වමින් හැඩ බල බල හිටිය ලූනා එකපාරම ගැස්සිලා ගිහින් ඉදගෙන හිටිය පොඩි බංකුවෙන් කලබලෙන් නැඟිට්ටේ තමන්ගේ කාමරේන් එලියේ ඉදන් කෑගැහුව්ව ටේහියුන්ග් කිසිම දැනුම් දීමක්ද නොකර පිටිපස්සේ තිබ්බ බිත්තියේ වදින්නම දොර හයියෙන් තල්ලු කරගෙන කාමරේට ආපූ නිසා...

" මා...මාස්ටර් ? "

" bend over "

" අහ් ? "

" අයි සෙයිඩ් බෙන්ඩ් ඔවර්...!!! "

ටේහියුන්ග් තමන් ඇඳගෙන ඉන්න ගවුමත් , බොරු කොණ්ඩෙත් ගලවන ගමන් ලූනාට කෑගහද්දි ඇහිබම හකුලව ගත්ත ලූනා ඉන්න විදිහෙන්ම බිත්තියට අත් දෙක තියාගෙන කොන්දෙන් පහලට නැමුනා....

නමුත් එත් එක්කම අඩියට දෙකට ලූනා ගාවට ආව ටේහියුන්ග් ලූනාගේ කොණ්ඩේ වේගෙන් ඇදලා ගන්න ගමන් තමන්ගේ ඇස් පේන මානේට ලූනාව ගෙනාවේ ලූනාද ඔලුවෙන් දැනෙන වේදනාවට කෙඳිරි ගාද්දි....

" ම්...මාස්‍-"

" මොකක්ද හු*තියේ දැන් තොට මං කිව්වේ...? "

" න්....නැවෙන්න කිය- "

SLAP ~

ලූනාට තමන්ගේ වාක්‍ය අවසන් කරන්න නොදුන්න ටේහියුන්ග් තමන්ගේ රලු අතින් ලූනාගේ කම්මුල හරහා සැර පහරක් එල්ල කරේ ලූනාගේ සුදු පාට කම්මුල මත ටේහියුන්ග්ගේ දිගු ඇඟිලි රතු පාටින් සටහන් වෙන්නමයි....

" තොට දැන් මං කියන දේවත් අහන්න බැරි ද ? අහ්හ් බැල්ලියේ....තෝ තෝගේ මාස්ටර්ට කීකරු වෙන හැටිද මේ...? "

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now