chapter 42

72 11 18
                                    

සෙටියෙ ඉදගත්ත හොබී සහ හෝසොක් දැක්කෙ මේ දෙන්න දිහා කට ඇරන් බලන් ඉන්න ජින්ව සහ කුඩුවෙච්ච වීදදුරුවක් ලග වීදුරුව අල්ලන් ඉන්නව වගේ අත හදන් ඉන්න නැම්ජූන්ව.

මේ දෙන්න දැක්කගමන් හෝසොක් සුගාගෙ අගෙන් අයින් උනෙ අකුනක් ගහුව වගෙ.

Jin- අ..අපි මුකුත් දැක්කෙ නෑ.continue කරන් යන්න.මම යනව වොශ් රූම් එකට කාර් එකගන්න.

Nm- මාත් ය්නවා ගරාජ් එකට නාගන්න.

Jh & sg - ඈ...?

Jin-  ම්...මම කිව්වෙ මම යන්ව වොශෲම් එකට වොශෙකක් දාන්න.

Nm- ඒක තමා.මාත් යනව ගරාජ් එකට කාර් එක ගන්න.

සුගාටයි හෝසොක්ටයි පත බොරුවක් ඇදහලපු නම්ජුන් සහ ජින් එතනින් ගියේ ඒ දෙන්නට ඕන දෙයක් කරගන්න කියලා.ඒත් එක්කම ජින් නැවතිලා.

Jin- හෝව් හෝව් හෝව් ඒකියන්නෙ දැන් දෙන්නම එකතුයි නේ.

ජින් පැනි හිනාවකුත් දාන් එහෙම කිව්වා.

Sg - ඔව් අපි කවදද තරහ උනේ.නේද හොබී.ආආආ හියුන් මම මගේ හොබාව මැරි කරන්න යන්නෙ ලගදිම.

ඒක අහද්දිනම් ජින්ට මලපැන්න.මොකද මුන්දෙන්න තව චුට්ටක් කලින් ප්‍රපොස් කරගත්තනම් අද ජීකුක් ඩබලගෙ වගේම මුන්දෙන්නගෙත වෙඩිම එකට ගන්න පුලුවන් නිසා.

Jin- මොකද්ද දැන් තමුසෙ කියන්නෙ.තමුසෙල දෙන්න බදින්නහදන්නෙ ලගදි කිව්වෙ කවදද.

Sg - ඊලග සතියෙ වගෙ.පුලුවන්නම් දැන් උනත් කමක් නෑ.

Jin- මින් යුන්ගි.තමුසෙල දෙන්නට ඕක කලින් කියන්න බැරිඋනාද.බලනව දැන් ආපහු මට නිදාගන්න වෙන්නෙ නෑ තමුසෙල දෙන්නගෙ වෙඩින් ප්ලෑන් කරන්න ගිහින්.

Sg - බොරු කියන එක නවත්තනව හියුන්.ඔයාට කේන්ති ගිහින් තියෙන්නෙ රෑට නිදාගන්න බැරිවෙන එක නෙමේනෙ. නැම්ජුන්ත් එක්ක රෑ රසවිදින්න බැරි එකටනෙ.අනෙ මේ හියුන් තමුසෙ දැන් නාකියි.අනික දැන් ලමයෙකුත් ඉන්නව නේද.වයසට හරියන වැඩ කරනවා හියුන්.

Jin- මිස්ට මින් යුන්ගි.මම නාකි කියන්නෙ කොහොමද තමුසෙ.බලනව මම නිකන් අවුරුදු 18 කොල්ල වගේ ඉන්නෙ.මම දන්නව තමුසෙ ඕව කියවන්නෙ මාත් එක්ක තියන ඊරිසියාවට කියලා.නැත්නම් හැමෝම දැන්නව මේ ලෝකෙ හැන්ඩ්සම්ම කොල්ල මම කියල. හරි මම ජූන් එක්ක කතා කරන්නම්.අනේ මන්දා මුන්ට ඕන ඕන වෙලාවට බදින්න හදනව.මුන් හිතන් ඉන්නෙ සල්ලි ගස්වලින් කඩනව කියලද දන්නෙ නෑ.

My Little Brother Where stories live. Discover now