chapter 21

76 11 2
                                    


කුකී,ටේ,ජින් ,ජූන් ,ජිමින් ගෙදර සරසන්න පටන් ගද්දි හොබී සුගාව හොයන්න ගෙදරින් එලියට ගියා.

හොබී මින් කම්පැනි එකගාවත් හොස්පිට්ල් එක ඇතුලෙ බැලුවත් එතන සුගා නැති නිසා හොබී හිටියෙ ටිකක් නොසන්සුන් කමින්.සුගාට කෝල් කලත් ආන්ස්ව නොකරපු නිස හොබී ගොඩක් බය වෙලා හිටියේ. සුගා කොහෙවත් හිටියෙ නැති නිසා හොබී පාරදිගේ කලබලෙන් ඇවිදන් ගියා. කල බලෙන් ඇවිදන් ගිය හොබී නැවතුනෙ ඔහු යන පාරෙ තිබුනු කනත්‍තෙ සොහොනක් ගාව හිටපු චායවක් නිසා. ටිකක ලන්වෙලා බලපු හොබීට අදුන ගන්න පුලුවන් උනා ඒ කවද කියලා.හොබී දැක්කෙ සොහොන් කොතක් ගාව අඩ අඩ ඉන්න යුන්ගිව. හොබී මේවගෙ දෙයක් කවදාවත් බලා පොරොත්තු උනේ නෑ. මොකද අද යුන්ගිගෙ උපන්දිනේ.මොන මනුස්සයද උපන්දිනේ දවසේ අඩ අඩ ඉන්නෙ.සුගා සොහොන් කොත ගාව අඩ අඩ හිටියත් හොබීට සුගා කියපු කිසිදෙයක් තෙරුනේ නැත්‍තෙ හොබී හිටියෙ සුගාට ටිකක් දුරින් නිසා.

Sg - ඔම්මා .අප්පා.ඔය දෙන්න හොදින්ද.අප්ප මම දැන් මින් කම්පැනි එකේ චෙයාමන්.මට ඒනිසා ඔයදෙන්න බලන්න වෙනද වගේ එන්න බෑ ඔම්ම.ඔයා යුන්ගි හරි නරකයි නෙද.අප්ප මගෙ ඔම්මවයි අප්පවයි මගෙන් උදුරගත්ත මගෙ සහෝදරය කියන කෙනා මගේ ජීවිතේට ආපහු ආවා අප්ප.ඌ නිසා මට මගෙ හැමදේම නැති උනා.මම එයාට වෛර කරන්ව ඔම්මා .ඌ හොදටම දන්න අද දවස ගැන. මගෙ ඔම්මවයි අප්පවයි මගෙන් ඈත්කරට එයාට විදවන්න වෙයි ඔම්ම.උබ විදවන්නම ඕනෙ ජන්ග් කුක්.

අඩමින් හිටපු යුන්ගිගෙ ඇස් කෝපයෙන් රතු වෙන්න ගත්තෙ ඔහු කිව්ව අවසන් වාක්‍ය කිහිපයට. නමදු ආපහු ඔහුගෙ ඇස් කදුලින් පිරුනෙ සොහොන් කොත් වල තිබ්බ ඔහුන්ගෙ ඔම්මගෙයි ඔප්පගෙයි පින්තූරය දැකල.

තවත් වෙලා නොහිටපු හොබී සුගා ගවට හෙමින් ලන් උනා.

Jh pov- මම යුන්ගිව හැම තැනම හෙව්වා.එත් හිටියෙ නෑ.මම ගොඩක් බය උනා.මෙගෙ යුන්ගිට කරදරයක්වත්ද.මම වෙගෙන් වෙගෙන් පාරෙ අවිදන් එද්දි මම දැක්ක කනත්ත ගාව හුරුපුරුදු චායවක්.මම ටිකක් ලගට ගියාම තාමා දැක්කෙ ඒ ඉන්නෙ යුන්ගි කියලා.එයා මොකද්ද අද වගේ දවසක සොහොනක් ගාව අඩ අඩ කරන්නෙ .මම දැක්ක එයගෙ ඇස් අඩලම රතුවෙලා. මම ටිකක් වෙලා බලන් ඉටියා.ඒත් එයා අඩන එකනම් නැවත්තුවෙ නෑ.ඔයා ඔහොම අඩනකොට මත් දුක හිතෙන්ව යුන්ගියා.මම තවත් බලන් නොයිද එයා ගාවටගියා.මම එයා ගාවට ගියත් එයාට මම ආව බවක් වත් තේරුන්නෑ.ඒනිසා මම එයාගෙ උර හිසින් අත තිබ්බා.

තමන්ගෙ උරහිසට දැනුනු ස්පර්ය නිසා සුගා හැරිල බැලුවෙ ඒ කව්ද කියලා.එයා දැක්ක හොබී එයා ගාව ඉන්නවා.කවදාවත් නැතුව සුගා ගිහින් හොබීව බදාගත්තා.හොබීගෙ හාර්ට් එක එලියට පයින්න තරම් වේගෙන් ගැහෙන්න ගත්තා.ඒත් හොබීගෙ හදවත් ආපහු දුකෙන් වෙලුනෙ සුගා හොබිඔව බදන් අඩන්න ගත්ත නිසා. හොබී ඒවිදියටම හිටියෙ සුගාට ඇතිවෙනකම් අඩන්න දීල.

ඒත් එක්කම හොබීගෙ ඇස ගැටුනෙ ඒ සොහොන් කොත් දෙක ගාව.එයා දැක්ක එතන ඉන්නෙ සුගාගෙ ඔම්මයි අප්පයි කියලා.

Jh- එක පාරටම යුන්ගි මාව බදාගත්තා.මගේ හදවත් වේගෙන් ගැහෙන්වා.මේ ඒකට වෙලාව නෙමෙ හොබී.මම මාව පාලනය කර ගත්ත.එයාට ඇති තරන් අඩන්න දිලා මම එයා ගාව හිටියා.මම බැලුවෙ ඒසොහොන් කොත් දෙක දිහා. එතන හිටියෙ යුන්ගිගෙ ඔම්මයි අප්පයි. මම සොහොන් කොතේ කොටල තිබුනු දේවල් කියෙව්ව. එයාගෙ ඔම්මයි අප්පයි නැතිවෙලා තිබ්බෙ අවුරුදු 10 ට කලින්.මගෙ දෙවියනේ ඒ යුන්ගිගෙ ඉපනදිනේ දවසෙ.මට තේරෙන්ව යුන්ගි දුකින් ඉන්නෙ ඇයි කියලා.මොන ලමයදටද ඉවසන්න පුලුවන් එයාගෙ ඔම්මයි අප්පයි එයාගෙ උපන්දීනෙ දවසෙ එයාලගෙන් සදහටම ඈත් වෙන්වට.මට ඒත් එක්කම මතක් උනේ කුකී. එයා යුන්ගිට පාටි එකක් ප්ලෑන් කරානෙ.ඒක දැකල යුන්ගිට කේන්ති යයිද.නෑ එහෙම වෙන එකක් නෑ.යුන්ගි කියන්නෙ කුකීගෙ හියුන්නෙ. අනික කුකීට ඒදවස මතක නෑ කියල යුන්ගි දන්නව ඇති.එයා කුකීටමුකුත් කියන එකක් නෑ.

එහෙම හිතපු හොබී යුන්ගිව ටිකක් ඈත් කරල එයාට ආදරෙන් කතා කලා.

Jh- යුන්ගියා මම ඔයාට දෙයක් කියන්නද.

Sg - හ්ම්.

..............................................................................................................................

කතාව තේරෙනෝද .

22 chapter එකෙන් හම්බවෙමු 😇

Saranhe 🖤💓🖤💓🖤💓

Bye

My Little Brother Where stories live. Discover now