chapter 18

79 15 4
                                    

මේ දෙන්නා වෙරි වෙලා හිටිය නිසා මේ දෙන්නට කුකීවයි හොබීවයි අදුරගන්න බැරි උනා. හැබැයි ඒගොල්ලොන්ට ඉස්සරහින් ඇහුන කට හඩ අදුරගන්න පුලුවන් උනා. හැබැයි අවාසනාවකට සුගාගෙ ඉස්සර හිටියෙ ජිමින්.ජිමින්ගෙ ඉස්සර හිටියෙ සුගා නිසා සවෙරි මතේ හිටපු සුගා හිතුවෙ ජිමින් තමා හොබී කියලා.එතකොට වෙරි මතේ හිටපු ජිමින් හිතුවෙ සුගා තමා කුකී කියලා. ඒ නිසා සුගා කුකීව තල්ලු කරන් ඇවිත් ජිමින්ව බදාගත්තා.ජිමිනත් හොබීව තල්ලු කරන් ගිහින් සුගා ව බදාගත්තා

Sg - හොබා.............

Jm- කුකී..................

සුගා සහ ජිමින් හොබීගෙයි කුකීගෙ නම් කියාගෙන සුගා ජිමින්වත් ජිමින් සුගාවත් බදාගෙන දෙන්නට දෙන්න මූන කිස් කරන්න ගත්තා. මේක බලන් හිටපු හොබීයි කුකියි හිටියෙ මොනාද කරන්නෙ කියල හිතාගන්න බැරුව.ඒත් එක්කම එතනට ආවෙ ටේ.ටේට එයා දැකපු දර්ශනෙ නිසා බිබී හිටපු වතුර එකත් හිර උනා.

Tae- කුමන විපර්යාසයක්ද මේ.......නයයි මුගටියයි වගේ හිටපු දෙන්න මේන්න බදාගෙන කිස් කරන්වා.ඕනවට වඩා වීඩියෝ ගේම් ගහන්න එපා කියන්න ඕක තමා ටේ.ඔයාගෙ මොලේ හොදටම අව්ල්වෙලා ඒක තමා මට එක එක විකාර පෙන්නෙ.ඩොක්ට කෙනෙක්ව හම්බ වෙන්න යන්න ඕනෙ.

තමාටම මුමුන ගත්ත ටේ එතනින් ගියා.

Jk- හියුන් අපි මේ දෙන්නව කාමරේට දාමු.

Jh- ඔව් කුකී.මම යුන්ගිව ගන්නම්.

Jk- හා හියුන්.

කතාවුනු විදියට කුකී ජිමින් ගාවටත් හොබී සුගා ගාවටත් ගියා හොබියි කුකීයි යුන්ගිවයි ජිමින්වයි කාමරේට දාන්න ගියත් ඒක කරගන්න බැරි උනේ සුගයි ජිමිනුයි කෑගහන්න ගත්ත නිසා.

Sg - අත අරිනව මාව.මාව මගේ හොබීගෙන් වෙන් කරන්න මම මේ හෝතම්බුවට ඉඩ තියන්නෑ.අත අරිනවා.........

Jm- අත අරිනවා......මට මගේ කුකීව දෙනවා......ඉන්න කුකී මම එනවා ඔයා ගාවට.මේ නරපනුවට අපි දෙන්නව වෙන් කරන්න දෙන්නෑ මම.

එහෙම කියපු ජිමින් කුකීගෙ අත ගසල දාල සුගා ගාවට දුවන් ගියා.සුගත් හොබීගෙ අත අතැරල ගිහින් ජිමින් ගාවට ගියා.

Jh- මේක හරියන්නෑ කුකී අපි මේ දෙන්නව එක කාමරයකට දාමු.අ

Jk- හියුන් මේ දෙන්නට හොද සිහිය ඇවිත් ආපහු රන්ඩු වෙන්න ගත්තොත්

Jh- ඒකත් ඇත්ත කුකී.හැබැයි මේ දෙන්නව වෙන කාමර වලට දාන්න බෑනෙ මේ දෙන්න මැරෙන්න හදනවනෙ දෙන්නට එකට ඉන්න ඕනේ කියලා.අපි මේ දෙන්නව එක කාමරේ ඉන්න දෙමු කුකී අපි ඒ කාමරෙ සෙටියෙ නිදා ගමු එතකොට ප්‍රශ්නෙ ඉවරනෙ.කුකී ඔයා ගිහින් මේදෙන්න ලෙමෙන් ජූස් එකක් හදන් එන්න මම මේ දෙන්නව කාමරේට දාන්නම්.

Jk- හරි හියුන් .

හොබී කියපු දේ අහපු කුකී ලෙමන් එකක් හදන්න කිචන් එකට ගියා හොබී පුලුවන් තරම් උත්සහ කරලා සුගාවයි ජිමින්වයි කාමරේට දැම්මා. කුකීත් ලෙමන් එක අරන් ඇවිත් එයාගෙ හියුන්ටයි ජිමින්ටයි දුන්න.ලෙමෙන් එක බිව්ව සුගායි ජිමිනු දෙන්නට දෙන්නා බදාගෙන නිදාගත්තා.මේක දැකපු හොබීටයි කුකීටයි හිනා ගියෙ මේ දෙන්න ඇහැරුනාම මොන විදියට හැසිරෙයිද කියල හිතන ගමන්.

Jk- ඒක නෙමේ හියුන් ඔයා මගේ හියුන්ට කැමතිදා.

කුකී දක්ක හොබී ගෙ මූන රතුවෙන්වා.හොබී ඔව් කියන්න වගෙ ඔලුව වැනුවා

Jh- හරි ඒක පැත්තකින් තියන්නකො කුකී.ඔයා ජිමින්ට කැමතී නේද.ජිමින් නම් ඔයාට කැමතී වගේ.

Jk- නෑ හියුන්.එයා ලග ඉද්දි මගේ හදවත් වේගෙන් ගැහෙනවා.ඒත් මම වෙන කෙනෙක්ට් ආදරෙයි හියුන්.මම එයාව රවට්ටන්න කැමති නෑ.

හොබීට තේරුන කුකී ඉන්නෙ දුකින් කියලා.ඒනිසා හොබී කාතාව වෙනස් කලා.

Jh- කුකී දැන් ජින් හියුන් කෑම හදලත් ඇති අපි කන්න යමු.මේ දෙන්නනම් දැන් කන එකක් නෑ.

Jk - හරි හියුන් .

දෙන්නම රෑ කෑමට පල්ලහාට ගියා.

Jin- ආ.....ඩබලම කන්න එන්න. මට විස්වාසයි අද තමා ඔයගොල්ලො මේ ලෝකෙ තියන රසම කෑම බුක්තිවිදින්නෙ කියල.

කාකා හිටපු කුකීයි හොබීයි ඔලුව වැනුවේ ඒ කෑම ගොඩක් රස නිසා.

Nm- තොපි නම් බුක්තිවිදියි.මමනෙ පිගන් හෝදන්න ඔනේ.

එහෙම හිතපු ජූන් වෙගෙන් කන්න ගත්තා.

හැමෝම රෑකෑම ඉවර වෙලා කාමර වලට ගියා.හොබීයි කුකියි සුගා සහ ජිමින් ඉන්න කාමරේට ගියා.ටේ ටේගෙ කාමරේට ගියා.ජින් සහ ජූන් ඒ දෙන්නගෙ කාමරේට ගියා.

............................................................................................................................

කතාවෙ වැරදි තියනවනම් කියන් යන්න.
18 වෙනි chapter එකෙන් හම්බවෙමු 😇

Saranhe 🖤❤️🖤❤️

Bye

My Little Brother Where stories live. Discover now