chapter 12

82 12 7
                                    

හද එලියෙන් හා තරු වලින් අලන්කාර වූ මේ රත්‍රියේ තවත් එක් ආදර වන්තයො දෙදෙනනෙක් එකතු උනා.හැමෝම ගොඩක් සතුටු උනා.කුකි ගොඩක් සතුටු උනා.මොකද අද එයාට එයාගෙ පව්ලට තවත් අය එකතුඋනා.ඒවගේම තවත් හතර දෙනෙක්ගෙ හිත් හතරක් ඒ ගොල්ලොන්ටත් හොරෙන් තවත් හදවතකට බැදිලා. හැමෝගෙම හිනා හඩින් අද රාත්‍රිය තවත් අලන් කාර උනා.

වෙහෙස කාරි සතියකට පසු අද එලබිලා තියෙන්නෙ ජින් හා ජූන්ගේ වෙඩින් එක. හැමෝම හරි හරියට වැඩ. හැබැයි කොච්චර වැඩ තිබ්බත කුකී එයාගෙ ඩක්ව හැමදාම බලන්න ගියා.

ජූන්ගෙයි ජින්ගෙයි විවාහයේ වැඩ නිසා අනිත් අය මේ සතියම කාර්යබහුල වෙලා හිටියත් සුගා නම් මේ සතියම කලේ ලෝකෙ නැති ලෙඩ කියාගෙන සීරෝ හොස්පිට්ල් එකට ගියපු එක.

හොබීටනම් හිතුනෙ මෙකට මොනා නැත්ත හොද මොලේ අමරුවක් තියනව කියලා.මොකද සුගා කිසිම ලෙඩක් නැතුව හැමතිස්සෙම හොස්පිට්ල් එකට එන නිසා.හොබීට හොස්පිට්ල් එකේ කිසි වැඩක් කරගන්න වුනේ නැත්තෙ එයාගෙ රාජකාරිය හැම වලේම බොරුලෙඩ අරන් එන සුගාව හොස්පිට්ල් එකෙන් පන්නන නිසා.ඒ උනත් සුගා එහෙම ඇවිල්ලා එයාට කරදර කරන එකට හොබීට හිත යටින් පොඩි කැමත්තක් තිබුනා.

කොහොම හරි සතියකට පස්සෙ ජූන්ගෙයි ජින්ගෙයි විවාහ දවස උදා උනා.

අලන්කාර කලු පාට කෝට් එකට ජූන්ගෙ කඩවසම් බාවය තවත් වැඩි වෙලා තිබ්බා. ජූන් චර්ච් එකට වෙලා ඇගිලි ගැන ගැන හිටියෙ එයාගෙ ආදර වන්තයා ජින් එතනට එනකම්.

ටික මොහොතකට පසු කලු කෝට් එකක් සහ මල් කලබකින් සැරසුනු ජින් රතු පලස දිගෙ හෙමින් ජූන් ගාවට පැමිනියේ ජින්ගෙ කඩවසම් බාවය නිසා ජූන් පිලිමයක් සේ ඔහු දිහා බලන් ඉන්න අතරෙයි.

විවාහයේ චාරිත්‍ර ඉවර වූ පසු ජින් සහ ජූන් මුදු මාරු කරගත්තා. දෙදෙනාගෙම ආදරනීය හාදුවකට පසු හැමෝම සාදයට සහ බාගි උනා.

ජින්,ජූන්,සුගා,හොබී,ටේ,කුකී හැමෝම එකතු උනේ රාත්‍රි ආහර වේල ගන්න. ඒත් එතන ආවෙ ටිකක් කොට හැන්ඩ්සම් තරුනයෙක්. එයාව දැක්ක ගමන් සුගා මූන නරක් කරගත්තෙ එයත් සුගාව දකිනකොට මූන නරක් කර ගන්න කොට.

My Little Brother Where stories live. Discover now