chapter 5

83 16 2
                                    

කුකී ඉක්මනින් ගෙදර ගියා.ඒත් එක්කම එතනට ආවෙ එයගෙ ජින් හියුන්.

Jin- කොහෙද ලමයෝ හිටියේ.හියුන් කොච්චර බය උනාද ආ...කරදරයක් උනානම්.college ඉවර උනාම ගෙදර එන්න දැන්නද්ද.කොහෙද කියනවා රෝන්දෙ ගහන්න ගියේ ආ.. කෙල්ලෙක්වත් බලන්නද.මම සීයා කොච්චර බය උනාද.මම පොලීසියටත් කිව්වා.

Jk- සමාවෙන්න හියුන්.මම පොඩ්ඩක් ඇවිදින්න ගියා.වැඩි දුරකට නෙමේ හියුන් min company එක ගාවට.

Jin- එතන ඉදන් මෙච්චර වෙලා මොනාද කලේ ආ.....

මෙච්චර වෙලා සෙටියෙ නිදාගෙන හිටිය සුගාත් කතාවට ඇහුන්කන් දුන්නෙ මෙච්චර වෙලා min company එක ලග jungkook මොනාද කලේ කියල දැනගන්න.

Jk- හියුන් මට ලොකු තාරවෙක් හම්බුනානෙ.එයා මාත් එක්ක කතා කලා.මාත් එයත් එක්ක කතා කලා.මම එයාට කියන්නෙ duck කියලා.

Jin- අනේ ඇත්තද කුකී. ඔයා තාරවෙක් එක්ක කතා කලාද.මම දැන් ටිකකට කලින් මුකලන් බස්සෙක් එක්ක කතාකලානෙ ඔයා ගැන.ඌ නම් මුකුත් කිව්වෙ නෑ.අනේ මන්දා අද කාලෙ හැදෙන ලමයි.කෙල්ලෙක් බලන්න ගියානම් කෙල්ලෙක් බලන්න ගියා කියන්න ඔනෙ.තාරවෙක් එක්ක කතා කලාලු.ඕක කියන්න තිබුනෙ කොන්ඩෙ බැදපු චීනෙක්ට.හහ්

Jin කේන්තියෙන් ගස්සල කුස්සියට ගියා.සුගානම් ගානක් නැතුව එයාගෙ නින්දට මුල පිරුවා.ඒත් එක්කම ඇහුනෙ දොරේ bell එකේ හඩ.ජින් ගිහින් දොර ඇරියා.

එතන හිටියෙ උස හැඩිදැඩි ශරීරයකින් යුත් කඩවසම් තරුනයෙක්. කුකී දැක්ක ඒ තරුනයා දැක්ක ගමන් ජින් හියුන් රතු වෙනවා.

?- සමාවෙන්න මට ඔයාගෙ මල්ලිව හම්බුන්නෑ ජිනී.

Jin- එයාව හම්බුනා ජූන්

ඉටපස්සෙ ඒ තරුනයා ජින්ව බදාගත්තා.ඒ වැලදගැනීම ගොඩක් දිග එකක් උනා. ටික වෙලාවකට පස්සෙ තමා ඒදෙන්නට තෙරුනෙ තව තුන්දෙනෙක් ඒ දෙන්න දිහා ඇස් කටේ දාන් බලන් ඉන්නව කියලා.

ඒත් එක්කම ජින් ජූන්ව තල්ලු කලා.

?- මම police officer kim nam joon.  ජිනී මම කිව්වෙ mister jin මට කතාකලේ වැදගත් වැඩකට.

Suga - පේනවා බොහොම වැදගත් වැඩකට ඇවිල්ල ඉන්නෙ කියලා.

ජූන්ට ලැජ්ජාව බාදියෙන් එකයි.

Jin- හොදයි ජූන් මම කිව්වෙ namjoon මේ ඉන්නෙ මගෙ මල්ලිල දෙන්න. ලොකු මල්ලි yoongi.පොඩි මල්ලි jungkook .මේ ඉන්නෙ yoongi ගෙ හොදම යාලුවා taehyung.එතකොට මේ ඉන්නෙ police officer kim nam joon.

Suga - ඔයා කියන්න ඔනේ නෑ මම කලින්ම දන්නවා. ජින් හියුන් කියන්නෙ ජූන් නැත්නම් ජුනී කියලනෙ.තව එයා අල්ලන හැම දේම කඩනව කියලත් දන්නවා.

Jin- ඔයා කොහොමද මගෙ ජූන් ගැන ද්න්නෙ.

Suga - මගේ ජූන්.... හා කමක් නෑ.මම දන්නෙ නේද.මම හැමදාම රෑට වතුර බොන්න යනකොට මම අහන් හිටියෙ ජින් හියුන් ජූන් ද ජුනීද කියන කෙනෙක්ට පෙම් කවි කියනවා. සමහරක් වෙලාවට මහ රෑට බෙල්ල මිරිකල වගේ ජූන් මම ඔයාට ආදෙරෙයි කියල කෑගහනවා මට නිදහසේ නිදාගන්න දෙන්නෙත් නෑ.

Jin- එච්චර හයියෙන් ඇහුනද.

ජින් මිමිනුවා.
ජින් නම් ලජ්ජවෙන් රතු වෙලා. ජූනුත් ලැජ්ජවෙන් ඇබරෙනවා. ටේයි කුකී හිනාව කාගෙන ඉන්නවා.

Jin- ජූන් යනවා දැන්ම ගෙදරින් එලියට.

Nm- මාත් මේ යන්න හදන්නෙ.

Suga - ඇයි ජූන් හියුන් දැන්ම යන්නෙ.වැදගත් වැඩකටනෙ ආවෙ ඒක අතර මැද නවත්තල යන එක හරි නෑනෙ.

Jin- කට වහනවා yoongi .

Suga - මට බෑ.

ඒත් එක්ක ජූන් ගෙදරින් එලියට යන්න දොර අගුල අරින්න හැදුවා.ඒත් එක්කම් දොර අගුල ගැල විලා ජූන්ගෙ අතට ආවා.

Suga- jin හියුන් කිව්ව හරි වගේ. මේ මනුස්සය මෙහාට ආවොත් මොකක් හරි කඩනවා.

කොහොම හරි ජූන් සල්ලි ගෙවල අලුතින් දොරාගුලක් හදල දුන්න.ඊටපස්සෙ ජූන් එයාගෙ ගෙදර ගියා.

ඒත් එක්ක සියා සාලෙට ආවෙ හතර දෙනාම සාලෙ හිටපු නිසා.

Grandpa- හැමෝම අහන්නකො හෙට ජින් ගෙ ඔම්ම මෙහෙට එනවා.

හමෝගෙම මූනු හිනාවෙන් පිරිලා.

Grandpa- ඒ වගේම yoongi ගෙ ඔම්මත් මෙහෙට එනවා.මම හෙට ඔය තුන් දෙනාට දේපල බෙදල දෙනවා

කුකී දැක්ක  අනිත් අයගෙ මූනු අදුරු වෙනවා.සුගා කේන්තියෙන් කමරයට ගිහින් දොර වහගත්‍තා.

Jk- ජින් හියුන් ප්‍රශ්නයක්ද.සුගා හියුන්ගෙ ඔම්මනෙ එන්නෙ එයා මගෙත් ඔම්ම.

Jin- මේ අහන්න කුකී.ඔයා හිතන තරම් සුගාගෙ ඔම්ම හොද නෑ.දැන් යන්න ගිහින් නිදාගන්න. ටේ ඔයාටත් මම කාමරයක් ලෑස්ති කලා ගිහින් නිදා ගන්න.

හැමෝම රාත්‍රි කෑම අරගෙන නින්දට වැටුනා.

..............................................................................................................................

Bye

Saranhe❤️❤️

My Little Brother Onde histórias criam vida. Descubra agora