chapter 38

61 11 2
                                    

Sg mom- උබ.උබ නිසා තමා මේ සේරම.මම නෙමේ යුන්ගිව මැරුවේ.ඌ මැද්දට පැන්නට මම මොනා කරන්නද.මම උබව මරන්න කොච්චර උත්සහ කලාත් වැඩක් උනේ නෑ. එදත් උබ මැරුනෙ නෑ.අදත්බේරුනා.උබ හිතන්න එපා උබ බේරුන කියලා.මම උබව කොහොම හරි මරනව මින් ජියාවයි මින් සන්හුවයි මරපු විදියටම.

සේහිගෙ කටින් පිටවවුන වචනයක් වචනයක් ගනේ නැම්ජූන්ගෙ මූනෙ ඇදුනෙ කෝපය මිශ්‍ර ජයග්‍රාහි හිනවක්. ඉනප්සු නම්ජුන් කතා කරන්න ගත්තෙ තවත් සේහිට කතාකරන්න ඉඩ නොදී.

Nm- හොදයි සේහි ඔයා කියපු ඔක්කොම වගෙ මෙතන රෙකෝඩ් වෙලා තියෙන්නෙ.තවත් බොරු කියල වැඩක් නෑ.දැන් ඇත්තම කියන්න.මොනද සන්හු අකල්ටයි ජියාඅන්ටිටයි තමුන් කලේ.තමුන් බොරු කිව්වොත් දඩුවම තවත් වැඩි වේ.

තමන්ගේ කෝපය නිසා සේහිගෙ කටින් සියල්ල පිටඋනේ සේහිටවත් නොදැනුවයි.ටික වෙලාවකට පසු සියල්ල එලිඋනා කියල දැනගත්ත සේහි තවත් බොරු කීමෙන් වැඩක් නැති බව තේරුනේ කාමරයේ හැමතැනම cctv කැමරා සවි කරල තියනව දකිද්දි.කේන්තියෙන් දත්මිටි කමින් හිටපු සේහි කෝපයෙන් ගිනිදැල්වෙන දෙනෙත් වලින් ජන්ග්කුක් දිහා බැලුවෙ දුශ්ට හිනාවකින් මුව සරසාගෙනයි.සියල්ල සැගවීමෙන් තවත් පලක් නොමැති බව තේරුම් ගත් සේහි කෝපයෙන් සියල්ල එලිකරන්න ගත්තා.

Sg mom- මට මෙහෙම කරන්න ඕන උනේ සන්හුගෙන් පලි ගන්න.ඌ මාව පවිච්චි කරල ඇතහැරියෙ මාව සතෙක් ගනට දාල. සන්හු යුන්ගිට විතරයි ආදරය කලේ.මාව උගෙ සෙල්ලම් බඩුවක් ගනට දැම්මෙ.ඉතින් මට යුන්ගිව ඕන උනේ නෑ.ඒ නිසා මම තීරනය කලා යුන්ගිව බඩේදිම මරල දාන්න.ඒත් සන්හු ඒකට මට ඉඩ දඋන්නෙ නෑ.ඊටපස්සෙ ලමයව එයාට දෙන්න කියල කිව්ව.මට කොහොමත් යුන්ගිගෙන් වැඩක් නෑ. යුන්ගි කියන්නෙ අත්වැදීමකින් ඉපදිච්ච් එකෙක්. මම කොහොමත් එයාට කැමති උනේ නෑ එනිසා මම එකව සන්හුට දුන්නා. එයා මට මිලියන තුනක් දීල එයාගෙන් අයින්වෙන්න කිව්ව.මටත් ඕන උනේ නෑ සන්හුත් එක්ක ඉන්න.ඒත් ඒ මනුස්සය මට දුන්නෙ මිලියන තුනයි.ඒකෙන් අවුරුද්දකවත් ජීවත් වෙන්න පුලුවන්ද ආඅ.
ඉතින් මට ඕන උනේ එයාගෙන් පලිගන්න.ඊට පස්සෙ එයා තව කසාදෙකුත් කරගත්තා.මට ඕනෙ උනේ නෑ පව්ල් ජීවතයක් ගත කරන්න.මම කරන්නෙ club වලට යන එක.ඒකට සන්හු අකමැති උනාට මම මොනා කරන්නද අත්වැරදීමකින් හම්බූන ලමයෙක් වෙනුවෙන් මම ඒව අතහරින්න ඕනෙද.මට ඔහොම උන පලවෙනි වතාව ඒකෙ නෙමේ කියල සන්හුට කිව්වත් එයාට යුන්ගිව ඕන උනා.නැත්නම් මගේ කුසේ වැඩුනු අනිත් පොඩි උන් වගේ මෙලහකටත් යුන්ගිත් මම ඉපදෙන්නත් කලින් නැති කරල.ඌ මගේ ජීවිතේට ආපුදවසෙ ඉදන් මට සතුට කියන එක නැතිවෙලා තිබුනේ.ඉතින් මම මොකටද සන්හුට සතුටින් ඉන්න දෙන්නෙ.මම උගෙන් පලිගන්න තීරනය කලා.ඒනිසා පාටි එක දවසේ සන්හුව accident කලෙත් මමම තමා.ඒත් ඌ මරුනෙ නෑ උබේ ඔම්මට පින්සිද්ද වෙන්න.ඌබේරුන.හැබැයි ඌට ඕක්කොම අමතක උනා.හැබැයි මටනම් කිසිදෙයක් අමතක උනේ නෑ.
ඊට පස්සෙ එයා උබේ ඔම්මව බැන්ද.ඊට පස්සෙතමා උබව හම්බුනේ.ඊට පස්සෙ උබේ අප්පට උබේ ඔම්මල දෙන්නගෙන් එක්කෙන් තොරගන්න උනා.ඌ උබේ අම්මව අතැරියා. මොකද ඒගෑනිට කැන්සර් එකක්තියනව කියලා.අන්තිමට උබත් ඒ පව්ලට එකතු උනා.උබල තවත් සතුටින් හිටියා.ඒත් මට උනේ පාරක් පාරක් ගානෙහිගාකන්න.යුන්ගි උගෙ අප්පත් එක්ක සතුටින් ඉන්නකොට එයාගෙ බිරිද වෙච්ච මට උනේ හිගාකන්න.ඉතින් මම තීරනය කලා සන්හුව ආපහු සැරයක් මරන්න.ඒකට මම ඉත්ත කරගත්තෙ උබ ජන්ග්කුක්.උබත් මට බය වෙලා මම කියන දේ ඒවිදියටම කලා. එදා හවස ජියායි සන්හුයි ගෙදරින් එලියට ගියපු නිසා මම උන්දෙන්නව මරන්න උබව පාවිච්කි කලා.මට ඕන උනේ උබලව්ව ගෑස් එක ඔන් කරන්න.ඒක ඒවිදියට උනත් මගේ සැලසුම ආපහු අසා‍ර්තක උනා. මට ඕන උනේ ගෑස් එක ඔන් කරල තියන්න.මොකද ජියා ආවම අනිවාරෙන්ම රෑට උයන්න kitchen එකට යනවා.එයාට උදව්කරන්න සන්හුත් යනවා.ඉතින් උන් ගෑස් එකේ ගින්දර පත්තු කරපු ගමන් උන් දෙන්නම ගිනි අරන් මැරෙනවා.ඒත් ඒක මම හිතපු විදියට උනේ නැත්තෙ එතන light එකෙන් ලීක් උන විදුලිය නිසා මුලු kitchen එකම ගිනි ගත්ත එක.මම බයෙන් හිටියෙ උබයි යුන්ගියි මැරිලා සන්හුයි ජියයි බේරෙයි කියලා. ඒත් මේ පාර හැමදෙයක්ම මගේ වාසියට හැරවිලා තිබ්බෙ.හැබයි පොඩ්ඩක් වැරදුනා.මට ඕන උනේ උබයි උබේ ඔම්මයි ඔප්පයි මරල යුන්ගිව මගේ ගාවට ගන්න.අවාසනාවකට උබ ජීවත් උනා.
මට ඕන උනේ උබවත් මගේ පාරෙන් අයින් කරන්න ඉතින් මම යුන්ගිට උබ ගැන බොරු කිව්ව.මම උබේ හියුන්ට උබව එපා කෙරෙව්ව.යුන්ගිත් මෝඩෙයෙක් වගේ එයාගෙ ඔම්මව විස්වාස කලා.ඇත්තටම යුන්ගි මහ මෝඩයෙක්.මම ඌට කොච්චර නරක විදියට සැලකුවත් ඌ මට ආදරේ කලා.ඒත් මමනම් ඌඅට හොදින් සැලකුවේ නෑ.මම මොකටද ඌට හොදින් සලකන්නෙ ඌටත් තියෙන්නෙ අර සන්හුගෙම ලේ.මම උගේ ජීවිතේම අපයක් කලා.ඒවගේම උබව එපා කෙරෙව්වා.ඉතින් එයා තම කිව්වෙ ඔයාව එයාට එපා කියල.ඒනිස මට මගේ වැඩ තවත් ලේසි උනා.මම උබව අනාත මඩමකට දැම්ම.උබේ පව්ලෙ කවරුත් නෑ කියලා.මට ඕන විදියට හැමදේම සිද්ද උනා.මම කලින්ම දැනගත්ත සන්හුයි ජියායි මැරුනොත් උගේ කෝටි ගානක දේපල උරුම වෙන්නෙ උබටයි යුන්ගිටයි කියලා.උබ හිටියොත් යුන්ගිට හම්බුවෙන්න තියන දේපල උබත් එක්ක බෙදිල යන්වා.ඒනිසා මම උබව අනාත මඩමකට දැම්ම.හොස්පිට්ල් එකේ අයටත් සල්ලි දුන්නා උබ ගැන මුකුත් කාටවත් කියන්නැතුව ඉන්න.යුන්ගි හිටියෙ උබත් එක්ක තරහෙන් නිසා එයා ගැන මට වද වෙන්න උවමනාවක් උනේ නෑ.
හැමදේම මට ඕන විදියට උනා.ඒත් සන්හුගෙ තාත්තා උබව හොයාගත්තා.ඒනිසා හැමදේම අව්ල් උනා.යුන්ගිට හමබවෙන්න තිබ්බ දේපලෙන් බාගයක්ම උබටලිව්වා.මම කොච්චර උත්සකලත් වැඩක් උනේ නෑ. ඉතින් උබ නිසා තමා මේ ඔක්කොම උනේ.උබ මැරුනනම් ආපහු උබේ නමට ලියවොලා තියන දේපල යුන්ගිගෙ නමට ලැබෙනවා.ඉතින් මම හැදුවේ උබව මරන්න. හැමවෙලේම වගේ ඒකත හරිගියේ නැත්තෙ යුන්ගි නිසා.මම ආවෙ යුන්ගිගෙ උපන්දිනේට එයාව හමබ වෙන්න.මම කාර් එකෙන් එනෙකොට අහම්බෙන් වගේ දැක්ක උබ beach එක ගාව ඉන්නවා.ඉතින් මම හිටියෙ උබ එතින් නැගිටල යනකම්.ඒත් එතනට යුන්ගිත් ආවා. මට ඕන උනේ මට ලැබුනු චන්ස් එක නැති කරගන්න.ඉතින් මම උබල දෙන්න යනකම් මගරැකන් හිටියා.අන්තිමට උබයි යුන්ගි නැගිටල පාරට ආව.යුන්ගි උබට පිටුපාල උබව බදාගෙන හිටියෙ.මට හම්බුන හොදම අවස්තාව තමා ඒ මම ඒවෙලාවෙ ගිහින් උබ හැප්පුනනම් යුන්ගිට මුකුත්නොවී උබව මම මරනව.අනික යුන්ගි ඉන්නෙත් උබත් එක්ක කේන්තියෙන් නිසා උබව මැරෙනවට ඌ කැමති කියල මම හිතුවා.
ඒත් හැමදේම අව්ල් උනේ උබව හැප්පෙන්න ගියත් යුන්ගි උබව අනිත් පැත්ත හරවන් හිටපු නිසා.මට විස්වාසයි ඌ මාව දැක්ක.මට ඕනෙ උනේ නෑ ඌ නිස මට ප්‍රශ්නයක් ඇති වෙනවට.මගේ වාහනේ හිටපු අන්ති ගාඩ් දේනත් එක්ක මම එතනට ගියා.ඊට පස්සෙ මම කිව්ව උන්ට තමුසෙල දෙන්නවම මරන්න කිඅයලා.ඒත් උබ බේරිලා. කොහෙද උබේ මහලොකු හියුන් මැරිලවත්ද.

Nm- තමුසෙට තමුසෙගෙ ලමය ගැන පොඩිදුකක්වත් නැද්ද සේහි ත්මුසෙ වදාපු ලමයට උබ කොහොමද මෙච්චර දරුනු උනේ.

Sg mom- හහ්.ඌ මගේ බඩේ මාස නමයක් හිටියත් ඌත් අර සන්හුගෙම ලේ තියන එකෙක්.තමුන් හිතන් ඉන්නෙ යුන්ගිට හැම දේපලක්ම අයිති උනාම මම යුන්ගිව අතාරී කියලද.මගේ ජීවිතේ විනාස උන එකා එක්ක ඉදි කියලද.මම ඌවත් මරනව.වද දීලම මම ඌවත් මරන්වා.

මෙච්චර වෙලා ඉවසීමෙන් සියල්ල අහන් හිටපු ජන්ග්කුක්ගෙ ඉවසීම එයා අතින් ගිලිහුනේ අවසානයෙ ඔහුගෙ දෙඅත් බෙල්ලෙ නතර වෙද්දි. සේහිගෙ බෙල්ලෙන් අල්ලගත්ත ජන්ග්කුක් ටිකෙන් ටික ඔහුගෙ අත් බෙල්ලට තද කරේ සේහි හුස්මගන්න බැරුව දගලද්දි.කෝපයෙන් සිටි ජන්කුක් දත්මිටි කන්න ගත්තෙ ඔහුගෙ බෙල්ලෙ සහ සේහිගෙ ගෙල සිර කරන් සිටින අතේ නහර ඉලිප්පෙද්දි.ජන්ග්කුක් ඔහුගෙ අත් එක්මොහොතකටවත් ලිහිල් නොකර සේහිව එතන තිබ්බ බිත්තියකට තදකර ආවෙගෙන් කෑගහන්න ගත්තෙ හිතේ තියන හැම කේන්තියක් වගේම දුකක්ම ඇයගෙන් පිටකරන ගමන්.

Jk- උබ කොහොමද මෙහෙම කරන්නෙ.මගේ අප්ප උබව බලෙන් පාවිච්චිකරා වගේ කතාකරන්නෙ උබ නෙමේද කැමැත්තෙන්ම මගෙ අප්පත් එක්ක හිටියෙ.උබට ලැජ්ජනැආද උබේ අතින් උබේම ලමයව මරාගන්න.උබට මාව මරාගන්න ඕන නිසාද මගේ ඔම්මයි අප්පයි මරාගත්තේ කියනවා.උබට ඕනෙ මගෙ අප්පව නෙමේ උබට ඕනෙ සල්ලි .දේපල.උබේ හිත ගලක් උනේ කොහොමද උබේම පුතාව මරගන්න තරම්. දේපලවලට උබේම ලමයව මරගන්න හදන උබ ඔම්ම කෙනෙක් වෙන්න බෑ.උබ සල්ලිවෙනුවෙන් මගේ හියුන්ව මගෙන් ඇත්ත්කලාද.උබ මගේ හියුන්ට විස පෙව්වා.මගේ හියුනුත් උබ විස්වාස කරා.මොකද ඒක සාදරනයි.මොකද ඒමගේ හියුන්ගෙ ඔම්ම.උබ කොහොමද මගේහියුන්ව මගෙන් වෙන්කරන්න හිතුවෙ.උබ දන්නවද උබේ වැඩ නිසා මගේ හියුන් සිහිය නැතුව hospital එකේ. තමුන්ට පොඩි දුකක්වත් නැද්ද ඔයාගෙ පුතා වෙනුවෙන්.උබේ ගැට වලට මම තවත් අහුවෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා.ඒවගේම මම මගේ හියුන්ට මුකුත්ම වෙන්න දෙන්නෙ නෑ ඒක මතක තියාගන්නවා.උබට නෙමේ කටවත්ම මගේ හියුන්ටවත් මගේ පව්ලෙ අයටවත් මුකුත් කරන්න ඉඩ දෙන්නෙ නෑ මම.එකක් මතක තියගන්නවා උබ මගේ හියුන්ට ආපහු මොනාහරි කරන්න හැදුවොත් අන්න එදාට මම උබව හොයගෙන ඇවිල්ල මරනවා.

.........................................................................................................................................................................................................

39 chapter එකෙන් හම්බවෙමු 🙂

Saranhe 💜️🖤💜️🖤
Bye

My Little Brother Where stories live. Discover now