chapter 6

81 14 2
                                    

හැමෝම උදෙන්ම නැගිටලා ගෙදර අස්කරන්න ගත්තා.ජින්ගෙ ඔම්මයි සුගාගෙ ඔම්මයි අද ගෙදර එන නිසා හැමෝම එගෝල්ලොන්ව පිලිගන්න සූදානම් උනා.දවල් වෙද්දි හැම වැඩක්ම ඉවර උනා.හැමෝම rest කරන්න ගත්තෙ හැමෝම ගොඩක් මහන්සි උන නිසා.

Tae- ජින් හියුන් පොඩි උදව්වක් කරනවද.

Jin- ඕක අහන්න දෙයක්ද කියන්න.

Tae- මට මාස තුනකට ඔය ගොල්ලොන්ගෙ ගෙදර නැවතෙන්න පුලුවන්ද.මගෙ ඔම්ම රට යනවා.මවා තනියෙන් දාල යන්න බයයි ලු.

Jin- ඔක්ක අහන්නත් දෙයක්ක්ද කොල්ලො

ටික වෙලාවකින්. වාහනයක් ඇවිත් නැවැත්තුව ඒකෙ හිටියෙ ජින් ගෙ ඔම්ම. ජින්ගෙ ඔමා හරිම චාම් ඇදුමකින් සැරසිලා හිටිය.හරිම ආදරනිය චරිතයක්.ජින් ඔම්ම ආපු ගමන් බදා ගත්තා.ඔම්මත් ජින්ව බදාගත්තා.ඊටපස්සෙ සුගාවත් වැලදගත්තා.සුගත් සතුටින් ජින්ගෙ ඔම්මව බදාගත්තා.අපේ අලුත් සමාජිකය ගාවටත් ගිහින් හරි ආදරනීයව හදුන ගත්තා.ඔම්ම කුකීට ගොඩ්ක් කැමති උනා.මොකද එයා ගොඩක් අහින්සකයි.කරුනාවන්තයි.

ටික ව්ලාවකට පස්සෙ තව වාහනයක් නැවැත්තුව.එකේ හිටියේ සුගාගෙ ඔම්ම.මිල අදික ඇදුම්,පාවහන්,ආබරන ඇයගේ තේජස තවත් වැඩිකල.මුහුනේ කිසිම සිනහවක් නැති ඇය දරුනු අයෙක් බව දකින ඕන කෙනෙක්ට පෙනුනා.තමන්ගෙ පුතාට ආචාර කර නිවස තුලට ගියේ ඇයව පිලිගන්න තවත් ලමුන් තිදෙනෙක් බලන් හිටියා කියලවත් කිසි ගානක් නැතුව.

ඇතුලට ගියපසු හය දෙනාම සාලේ තිබූ විශාල මේසෙ ලගින් වාඩි උනා.

Sg mom- හොදයි අපි වැඩ පටන් ගමු. මම usa ඉදන් මෙහෙට ආවේ කාලෙ කන්න නෙමේ.

Grandpa- කුකී ඇවිල්ල ඉදගන්න.

එතකොට තමා සුගාගෙ ඔම්ම කුකීව දැක්කෙ.කුකීව දැක්ක ගමන් සුගාගෙ ඔම්මගෙ ඇස් පුදුමෙන් විශාල වෙනවා අනිත් අය දැක්ක.උබ මොකක්ද මෙතන කරන්නෙ වගෙ බැල්මකින් කුකී දිහා රවලා බලල අපහු ඇය අගේ වැඩෙට අවදානෙ දුන්නා.

Grandpa- හොදයි .මම අද මගේ ලමයි තුන් දෙනාට මගේ දේපල බෙදන්න හදන්නෙ.

Sg mom- තුන්දෙන්ක් කොහෙද දෙන්නයි.yoongi යි jin නුයි විතරයි.

Grandpa- මෙතන තව කෙනෙක් ඉන්නව සේහි. ඒ ඔයාගෙ අනිත් පුතා jungkook .

Sg mom- මට ඉන්නෙ එක ලමයයි අප්පා.ඒ තමයි yoongi. මෙයාට sunhu ගෙ ලේ තිබ්බට මෙයා අත් වැර දීමක්. ඔම්මෙක් අප්පෙක් නැති අනාතයෙක්ට දේපල ලියල දෙන්න ඔයාට අයිතියක් නෑ අප්පා.

ජින් ගේ ඔම්ම දැක්ක කුකී ඇස්වල කදුලු පුරුවන් ඉන්නව.එයාට ත්වත් සේහි කියන දේවල් අහන් ඉන්න තරම් ඉවසීමක් තිබුන්නෑ.ඒ නිසා ජින්ගෙ ඔම්මා සුගාගෙ ඔම්මට බැන්නා.

Jin mom- සේහි ඔයා කොහොමද මේ අහින්සක කොල්ල දිහා බලල ඔහොම කියන්නෙ.එයාටත් තියෙන්නෙ සන්හුගෙම ලේ.එයා අනාත්අයෙක් නෙමේ.ඔයා කියන විදිහට එයා sunhuගෙ අත් වඇරදීමක් නම්.yoongith අත් වැරදීමක් වෙන්න ඔනේ.එහෙම නේද.එහෙනම් මේ ඔක්කොම දේපල හම්බුවෙන්නෙ මගේ පුතා ජින්ට.
එත් අප්පා yoongitaත් මේ දේපල ලියල දෙන්නෙ එයටත් අයිතියක් තියන නිසා වගේම එයාට ආදරේ නිසා.ඒ වගේම jungkook ටත් මේකට අයිතියක් තියන්වා.

සුගාහෙ ඔම්ම කට පියාගත්තෙ jin ගෙ ඔම්ම හරි නිසා.එත් එයා කුකීට ඔරවන එකනම් නැවැත්තුවෙ නෑ.

Grandpa- හොදයි මම මගෙ ලමයි තුන්දෙනාට මගේ දෙපල ලියනවා.ඒ වගේම කුකී ට ඊ ලග සතියෙ 18 ලබනවා එතකොට එයාට මම දෙන ඉඩමෙ ඓතිය ගන්න පුලුවන්.

සුගාගෙ ඔම්ම කෙන්තියෙන් හිටියේ.කුකීටත් දේපල හම්බුවෙනව කිව්වම එයාට තරහ ගියා.ඒ නිස එය ඉදන් හිටපු තැනින් නැගිට්ටා.

Sg mom- හොදයි ඔයාලා ඕන විදියකට වැඩේ කරගන්න.මට තව වැඩ තියනවා මම යන්වා.

එහෙම කියල සුගාගෙ ඔම්ම ගෙදරින් ගියා. සියා සුපුරුදු විදිහටම සන්වාදෙ කරගෙන ගියා.කතා බහ ඉවර උනාම ජින්ගෙ ඔම්මත් ගෙදර ගියා.සුගත් තරහෙන් කාමරේට ගිහින් දොර වහගත්තා.දුකින් හිටපු කුකීත් එයා min company එක ගාවට යනවා කියල ජින් හියුන්ට කියල ගියා.ඉතිරු උනේ ජිනුයි ටේයි විතරයි.

Tae- හියුන් මටනම් තෙරෙන්නෑ .මම මේක අහන එක හරිනෑ නම් තමා.ඒත් මගෙ යාලුවා වෙනුවෙන් අහන්නෙ හියුන්.මොකද්ද මෙතන වෙන්නෙ.yoongi මේ ටිකේ හරි කේන්තියෙන් ඉන්නෙ.අනික එයාගෙම සහෝදරත් එක්ක.අනික ලොකුම ප්‍රහ්නෙ.කුකී කියන්නෙ සන්හු අන්කල්ගෙ පුතානම් සුගාගෙ ඔම්ම එයා නොදැන ඉන්න බෑනෙ.මටනම් ඔක්කොම පටලැවිල හියුන්.මට කිසි දෙයක් තෙරෙන්නෑ.

Jin- ඔයා කොහොමත් අපේ ගෙදර නැවතෙන්නනෙ හදන්නෙ.කොහොමත් මේව දැනගන්න එක හොදයි. නැත්නම් ඔයාටත් පිස්සු හැදිල තමා නවතින්නෙ. මෙතනින් වාඩිවෙන්නකො.

ටේ ජින්ගෙ කතාව ඇසීමට කුතුහලයෙන් එතනින් වාඩි උනා.

..............................................................................................................................

6 වෙනි chapter එකත් ඉවරයි
හත් වෙනි chapter එකෙන් හමබ වෙමු
කතාව ගැන මොකො හිතෙන්නෙ.

Bye saraanhe❤️❤️❤️

My Little Brother Where stories live. Discover now