chapter 11

82 14 6
                                    

හොබීත් පොඩි එකාගෙ ආසවනෙ කියල හිතල යුන්ගි ගාවට ආවා.හොබී සුගාගෙ නලලෙන් අත තිබ්බ.ඒ මොහොතෙ නොදැනුවත්වම දෙන්නගෙ ඇස් එකට මුන ගැහුනා.යුන්ගිගෙ හදවත් වෙග්ගෙන් ගැහෙන්න ගත්ත.හොබීගෙත් හදවත තාලයකට ගහෙන්න ගත්තා.

Sg - ලස්සනයි

හොබීගෙ මූන බලාගෙන හිටපු සුගාට නොදැනුවත්වම කියවුනා.

Jh- මොකද්ද.

Sg - ආ මේ මම කිව්වෙ හද හරිම ලස්ස්නයි කියලා.

සුගා ඒක කිව්වෙ සාලෙ තියෙන ලයිට් එකකට ඇගිල්ලක් දික්කරල.

Jh- යුන්ගි.මම අස්ති පිලිබද වෛද්‍යවරයෙක්.ඔයාට හරියන්නෙ මාව නෙමෙ මානසික වෛද්‍යවරයෙක්.

Sg - ආශ් මට හරියට බොරුවක්වත් කියාගන්න බෑනෙ.
යුන්ගි මිමිනුවා.ලැජ්ජව ඉවසගන්න බැරි තැන යුන්ගි ගර්ඩ්න් එකට ගියා.හොබී හිනා වෙවී යුන්ගි යන දිහා බලන් හිටියා.

ටික වෙලාවකට පස්සෙ ජින් රාත්‍රි ආහරය ගන්න හැමෝටම කතා කලා.හැමෝම ආවට එතන යුන්ගි නැති බව හොබී දැක්ක.එයාවත් එක්කන් එන්නම් කිය්ල අනිත් අයට කියපු හොබී ගර්ඩ්න් එකට ගියා.
සුගා හද දිහන් බලන් ඉන්නව හොබී දැක්කා. එයා හෙමින් හ්ව්මින් සුගා ගාවට ගියා.

Jh- මොකෝ ඔයාට හද ලයිට් එකක් වගෙව් පේනවද.

එක පාරටම ඇහුනු කට හඩට සුගා ටිකක් ගැස්සුනත් අහපු ප්‍රශ්නෙ නිස ලැජ්ජවෙන් රතු උනා.සුපුරුදු පරිදි හොබීටරැව්ව සුගා එයාගෙ සීතල කට හඩින් කතා කලේ හොබීගෙ හදවත ආපහු වේගෙන් ගැහෙන්න ගත්ත නිසා.

Sg - නෑ මට හද හොදට පේනවා.ගරු කරල කතා කරන්න.

හොබීට නිකන්ම හිනා ගියා.

Jh- college යන පොඩි කොල්ලෙක් මට පාට් දනවා.

Sg - හුහ් මම college යන්නෙ නෑ.මම මින් කම්පැනි එකෙ චෙයා මන්.මම college එකට යන්නෙ මේ පත්තෙ තියන හොදම පුස්තකලෙ ඒක නිසා.

සුගා කින්ඩියට වගේ හිනා වෙලා කිව්වා.

Jh- ඔයාගෙ වයස කීයද.

Sg - විසි එකයි.ඔයගෙ.

Jh- විස්සයි.

හොබී ඇහෙන නොඇහෙන ගන්නට කිව්වා.

Sg - දැන් කව්ද දන්නෑ පොඩි එකා.

Jh- sorry මට වඩා කොට නිසා මම හිතුවෙ මට වඩා බාල අති කියලා.

ඒක කිව්වමනම් සුගාට මල පැන්නා.

Sg - මොකද්ද කිව්වෙ මම කොටයි.

Jh- හරි හරි සොරි.දැන් යන් කන්න.

සුගාව සන්සුන් කරග්ත්ත හොබී සුගත් එක්ක දොරත් ඇරගෙන ඇතුලට ආවා. ඒත් දොර ඇරපු ගමන් දැක්ක දර්ශනය නිසා ඒ හොබී ඇස් කටේ දාන් බලන් හිටියා.සුගානම් ඔඒ බලන් හිටියා.

එතන හිටියෙ ජිනුයි ජූනුයි.ජූන් ජින්ට මුද්දක් දික් කරන් ඉන්නවා.ජින් සතුටින් වගේම පුදුමෙන් ජූන් දිහා බලන් ඉන්න්වා.ටේ නම් අන්ද මන්ද දූපතෙන් බැහල වගෙ බලන් ඉන්නවා.කුකීනම් එයාගෙ කපටි හිනාව දාගෙන මේක දිහා බලන් ඉන්නව.

Nj- will you marry me jin

ජූන් ජින්ට ප්‍රපෝස් කලා.ජිනුත් ජූන්ට කැමති කියන්න ඔලුව වැනුවා.

ජූන් ආදරෙන් ජින්ව වැලද ගත්තා

Jh- මගෙ දෙවියනෙ අන්තිමේදි මගෙව යාලුවො දෙන්නටත් හරි ගියා එහෙනම්.

හොබී පුදුමෙන් කිව්වා.

Sg - මේක ඔච්චර පුදුම වෙන්න ඕන දෙයක්ද.මම හිතුවෙ මේ දෙන්නට තියන තදියමට වෙඩින් එකවත් ගන්නැතුව පැනල යයි කියල.
සුගා කිසි ගානක් නැතුව කිව්වා.

Jin- min yoongiiiiiiiiiiiii

ලැජ්ජාවෙන් මූන රතු කරගෙන හිටිය ජින් බොරු කේන්තියක් පෙන්නගෙන යුන්ගිට කෑ ගැහුවා.

Sg - මොක්ද.

සුගා ගානක් නැතුව කිව්වා.

Jin- මට පැනල යන්න තරම් පිස්සු නෑ.අපි බදිනවා ඊලග සතියෙ.

All- මොකක්.

හැමෝම පුදුම උනා .

Sg - මම කිව්වෙ මේ දෙන්නට තියෙන්නෙ පුදුම තදියමක් කියලා.

Jin - yoongiiiiiii.

Sg - මට කන් ඇහෙන්වා. හරි හරි ඊලග සතියෙ වෙඩින් එක ගන්නකො එහෙනම්.මමත් උදව් කරන්නම්. ජෙ හොප් ඔයත් එන්න අපිට උදව් කරන්න.

Jh- අනිවාරෙන්ම එනවා.

හද එලියෙන් හා තරු වලින් අලන්කාර වූ මේ රත්‍රියේ තවත් එක් ආදර වන්තයො දෙදෙන්ව්ක් එකතු උනා.හැමෝම ගොඩක් සතුටු උනා.කුකි ගොඩක් සතුටු උනා.මොකද අද එයාට එයාගෙ පව්ලට තවත් අය එකතුඋනා.ඒවගේම තවත් හතර දෙනෙගෙ හිත් හතරක් ඒ ගොල්ලොන්ටත් හොරෙන් තවත් හදවතකට බැදිලා. හැමෝගෙම හිනා හඩින් අද රාත්‍රිය තවත් අලන් කාර උනා.

..............................................................................................................................

Bye saranhee❤️❤️❤️❤️❤️❤️

Little Brother Where stories live. Discover now