chapter 36

74 14 2
                                    

මිනිසුන් දෙදෙනා යුන්ගිගාවට ලන්වෙන්වාත් සමගම ජන්ග්කුක් වේගෙ දුවන් ගොස් මිනිසුන් දෙදෙන තල්ලු කලේ ඔව්න් දෙදෙනා නැවතත් නැගිට ජන්ග්කුක් දෙසට කෝපයෙන් පැමිනෙන විට. පොල්ලක් අතින් ගත් කෝපයට පත් මනුස්සයා ජන්ගකුක්ට ගහන්න හැදුවත් එය අසාර්තක උනේ ජන්ග්කුක් පොල්ල උදාරගෙන නැවත් ඒමනුස්සයාගෙ ඔලුවට වැරෙන් පහරක් එල්ල කරද්දි.පහර කෑ මනුස්සයා සිහි නැතුව වැටුනේ අනිත් මිනිසාටත් ඒ ඉරනමම අත් වෙද්දි.කොලේජ් එකෙ දකශ karate සහ boxing fighter කෙනෙක් උන ජන්ග්කුක් මෙම මිනිසුන් දෙදෙනාව පරාජයට පත් කරන්න වැඩිවෙලාවක් ගියේ නෑ.මිනිසුන් දෙදෙනාම සිහි නැතිවී බිම ඇදගෙන වැටුනාත් සමගම ඔහු ඉක්මනින් දුවන් ගියේ ලේ විලක් මැද සිහිසුන්ව සිටින තමන්ගෙ හියුන් ගාවට.

යුන්ගි ගාවින් දනගහගත්තු ජන්ග්කුක් වෙව්ලන දෑත් වලින් යුන්ගෙගෙ හිස පිරිමැද ඔහුට කතාකරන්න ගත්තේ ඔහුගෙ දෙනෙත් වලින් පාලනයකින් තොරව කදුලු ගලාගෙන‍යද්දි.

Jk- හ්..හියුන්. අනේ ඇස් අරින්නකො.මට කතා කරන්නකො.ඔයාට මාව ඇහෙනව කියල මම දන්නවා.අනේ කතාකරන්නකෝ.මාව දාල යන්න එපා හියුන්.please හියුන් මාව දාල යන්න එපා.ඔයා කිව්ව කුකීව දාල යන්නෑ කියලා.අනේ...කතාකරන්නකෝ.ඇයි මටම මෙහෙම වෙන්නෙ.මේක අසාදාරනයි.මගේ හියුන්ගෙ ආදරෙ මට ලැබුන ගමන්ව මගේ හියුන්ව මගෙන් උදුරගන්නද හදන්නෙ.මම ආදරේ කරන හැමකෙනාම මගෙන් උදුරගන්න හදන්නෙ ඇයි.හියුන් ඔයාට බෑ කුකීට මෙහෙම කරන්න.ඔයා නැගිට්ටෙ නැත්නම් මම හොබී හියුන්ට කියන්වා.please හියුන් ඇසරින්න්කො.

පිස්සුවෙන් වගේ අඩන ජන්ග්කුක් තමන්ගෙ කොන්ඩය අදිමින් තවත් අඩන්න ගත්තෙ කරන්න කිසිදෙයක් හිතාගන්න බැරුව.අඩුම ඔහුගේ ජින් හියුන්ගෙන් උදවු ඉල්ලන්නවත් call කිරීමට ජන්ග්කුක් අතේ phone එකක්වත් නොතිබ්බ නිසා ජන්ග්කුක් කලපනා කරන්න ගත්තෙ ඊලගට කුක්මක් කරන්නද කියා සිතමින්.ඒත් එක්කම ජන්ග්කුක්ට මතක් උනේ හොස්සොක් වැඩකරන hospital එක.hospital එකට ටිකක් දුර උනත් ජන්ග්කුක්ට පොඩිහරි සැනසීමක්දැනුනේ හොසොක් එතන night shift වැඩ කරන නිසා.

ජන්ග්කුක් යුන්ගිව පරිස්සමින් තම කරමත තියාගත්තෙ ජන්ග්කුක්ගෙ කමිසය යුන්ගිගෙ ලේ වලින් තෙත්වෙද්දි.
යුන්ගිව කර මතට ගත් ජන්ග්කුක් වෙගෙන් රෝහල වෙත දුවන්න ගත්තෙ නොන්වත්වාම යුන්ගිට සිහිය ගන්න උත්සහ කරමින්.

My Little Brother Where stories live. Discover now