chapter 9

80 17 4
                                    

කුකී ගියේ මින් කම්පැනි එක ගාවට එයාගෙ ඩක්ව බලන්න.ඒත් එයාගෙ little duck එතන හිටියෙ නෑ.කුකීට තවත් දුක හිතුනා.

Jk pov- කාටවත් අද මගේ උපන්දිනේ කියල මතක නෑ.අද මගේ තාරපැටියවත් නෑ.කවරුත් මම ගැන බලන්නෑ.අඩුම තරමෙ හියුන්වත්.හැබැයි මම හියුන්ට ආදරෙයි.ඩක් කිව්ව හරි.කාටවත් වෛර කර්න්නහොද නෑ.

ඒත් එක්කම කුකීගෙ උරිස්සෙන් කෙනෙක් අතතිබ්බා.කුකීගෙ මූන සතුටින් පිරිලා.ඔව් ඒ එයාගෙ ඩක්.

Duck - happy birthday කුකී.

ඩක් එයාට ලස්සන ස්නොව් ග්ලොබ් එකක් දුන්නා.

ඩක් මට විශ් කලා.එයාට මතකයි.මට ගොඩක් සතුටුයි.කාට මතක නැතත් අඩුම තරමෙ එයාගෙ ඩක්ටවත් එයාගෙ උපන්දිනේ මතක තිබ්බ එක ගැන කුකී සතුටු උනා. කුකී ඩක්ව තදින් වැලද ගත්තා.දෙන්නගෙම හදවත් වේගෙන් ගැහෙන්න ගත්තා. ඊට පසේ දෙන්න ඈත් වෙල අද දවස ගැන කතාකරන්න ගත්තා.

උකීට එක දෙයක් අද තෙරුන් ගියා ඒ එයා එයාගෙ ඩක්ට ආදෙරෙයි කියන එක. ඒත් කුකී ඒක කියන්න බය උනා. ඩක් ගෙ හිතෙ එහෙම අදහසක් නැත්නම්.එයා කුකීට සලකන්නෙ යාලුවෙක් විදියටනම්.කුකී මේක කියල එයාගෙයි ඩක්ගෙයි යාලුකමත් නැතිවෙයි කියන බය තිබ්බා.එයාට ඩ්ක් කැමති නැති උනොත්.කුකීගෙ හිතට දහසක් ප්‍රශ්න ආවා.ඒත් එයාගෙ හැගීම් ඩක්ට කියන්න මේක හොදම වේලාව නෙමෙ කියල කුකී තීරනය කලා.හැබැයි එයා ඩක්ට ආද්රේ කලා.කියාගන්න බැරිතරම්.ඒ ඇදුම අස්සෙ කවුරු හිටියත් එයා එයාට ආදරෙ කලා.

මේ වෙද්දි ඩක්ට උදා වෙලා තිබුනෙත් මේ තත්වයමයි.ඩක්ටත් මේ වෙනකොට කුකී ගැන ආදරයක් ඇති වෙලා තිබ්බෙ.එයත් බය උනා එයාගෙ හැගීම් කුකීට කියන්න.මොකද අඩුම තරමෙ කුකී එයාව දැකලවත් නෑ.එයා එයාගෙ මූන කුකීට පෙන්නුවොත් කුකී එයාට කැමති වෙයිද.එයාව ප්‍රතික්ෂේප කරයිද කියල ඩක්ගෙ හිතේ බයක් තිබුනා.කුකීට තියෙන්නෙ ආදරයක් නෙමේනම්.එයා කරන්නෙ හරිදෙයක් නෙමේ කියල ඩක්ටතේරුනා.අඩුමතරමෙ එයාගෙ නම වත් කුකී දන්නෑ.ඒ හින්ද ඩක් තීරනය කලා මේ එකට වෙලාව නෙමෙ කියලා.

ටික වෙලාවකින් එතනට ජූන් ආවා.ඒත් එක්කම ඩක් කුකීට සමුදීල ගියා.

Nm- හලෝ කුකී

Jk- කොහොමද ජූන් හියුන්.

Nm- අද අපි ශොපින් යන්ද.අද ජින් හියුන්ට එන්න බෑලු ඔයත් එක්ක යන්න කිව්ව. මේ ඉන්නෙ අපි දෙන්නගෙ යාලුවා.

එතකොට තමා කුකී දැක්කෙ එතන හිටපු උස කඩවසම් තරුනයව.වෛද්‍ය කාබායකින් සැරසුනු ඔහු එම ඇදුමට තවත් ලස්සනට පෙනුනා. එම තරුනය කුකීට ආචාර කලා.කුකීත් එයාට ආචර කලා.

Jk- කොහොමද .මම jung kook.

?- අදුන ගැනීම සතුටක් මම jung hoseok.‍යාලුවො කතා කරන්නෙ j hope කියලා.නැත්නම් හොබී.මම doctor කෙනෙක්.

Jk- ඔව් මට තේරුනා හියුන් ඇදන් ඉන්න ඇදුමෙන්ම.

Hobi- ආ ඔව් නෙ.කොහෙද මේ ජූනට මම ඕෆ් වෙනක්ම් ඉන්න බෑනෙ මාවත් ඇදගෙන ආවෙ.ඉතින් කෝට් එකවත් ගල්වගන්න බැරි උනා.

Nm- කතා ඇති.අපි යමු ශොපින් කරන්න.අන්තිමට හොබියි කුකියි ජූනුයි ශොපින් කරන්න ගියා.

මේ අතරෙ ජින් සහ ටේ පාටිය ලෑස්ති කරන්න ගත්තා.හැබැයි සුගානම් මොකටවත් උදව් කරන්න ආවෙ නෑ.ජින්ට සුගාට පොල්ලකින් ගහන්න තරම් කේන්තියක් ආවත් එයා එහෙම නොකර ඉන්න එයාව පාලනය කරගත්තා.

නොදැනිම රාත්‍රිය උදා උනා.

කුකීයි ජූනුයි හොබියි ශොපින් කරල ඉවර වෙලා ගෙදර ගාව්ට ආවා. ඈත තියන් මේක දැකපු ජින් අනිත් දෙන්නටත් කතා කලා.

Jin- හැමෝම හැන්ගෙන්න.ඒගොල්ලො එනව ලයිට් ඕෆ් කරන්න.

ටේ ටග්ගල ගිහින් ලයිට් ඕෆ් කලා.සුගානම් ගානක් නැතුව ඔහේ ඉන්නවා.

Jin- යුන්ගි ඉක්මනට කොහෙහරි අස්සකට ගිහින් හැන්ගෙනවා.

Sg - මට ඔය විකාර කරන්න බෑ.

එහෙම කිව්ව සුගා සාලෙ මුල්ලක තිබ්බ සෝප එකකට පැන්නා.

Jin- කමක් නෑ ලයිට් ඕෆ් කලාම ඔකාව පේන්නෙ නෑ.

එහෙම කිව්ව ජින් ලයිට් ඕෆ් කරල හැන්ගුනා.

...................................

මේ අතරෙ ජූන් හොබී සහ කුකී ගෙදර ගාවට ආවා.

Jk- හියුන් මේ මොකද ලයිට් ඕෆ් කරලා.ප්‍රශ්නයක්ද දන්නෑ

Nm- ඒක තමා කුකී.මම පිටිපස්සෙන් ගිහින් බලන්නම්. ඔයා හොබී හියුන් එක්ක ඉස්සරහෙන් යන්න . එහෙම කිව්ව ජූන් පිටුපස දොරෙන් ඇතුලට ගිහින් ජින් ල සමග එකතු උනා.

..............................................................................................................................

10 වෙනි චප්ටෙර් එක්න් හම්බ වෙමු

Bye

Saranhee❤️❤️❤️❤️

Little Brother Where stories live. Discover now