chapter 28

64 12 0
                                    

Sg mom- දැන් නැගිට්ට එකේ අපි යමු උයන්න.අප්පවත් එක්කන් යමු.

Mrs min කිව්වෙ මේ වෙලාවෙ blanket එක පොරවන් හොදට නිදන් ඉන්න mr min දිහා බලලා.

Sg mom- සන්හු නැගිටින්න.

Sg dad- පැයබාගයක් දෙන්න බබා. පැය බාගයයි.

Sg mom- සන්හු නැගිටිනවා.

Sg dad- අනේ බබා විනාඩි විස්සයි.

Sg mom- සන්හු මම ඔයාට ආයි කියන්නෑ.

Sg dad- අනේ ඔයා හොදයිනෙ විනාඩි දහයයි.

Sg mom- සන්හු

Mrs min ටිකක් හයියෙන් කෑගැහුවෙ එයාගෙ හස්බන් තාම blanket එකට ගුලිවෙලා නිදන් ඉන්න නිසා.

Sg dad- විනාඩි පහයි.විනඩි පහයි.

මේ වැඩේ හරියන්නෑ කියල තෙරුන mrs min කුකීට ඇහෙන් සන්කලා.හැමදාම මේ ක්‍රියා පටි පාටිය වෙන නිසා පුන්චි කුකීට එයාගෙ ඔම්මගෙ signal එක අදුන ගන්න වැඩි වෙලා ගියේ නෑ.කුකී ඇවිදන් ගිහින් කාමරේ පොඩි මේසය උඩ තිබ්බ වතුර වීදුරුව අරන් ඇවිත් mr min ගේ මූනට හැලුවා.

හොද නින්දක හිටපු mr min කුකී ගහපු වතුර පහරට නැගිට්ටා.

Sg dad- කුකී ඔයානම් හරි නරකයි. ඔහොමද ඔයාගෙ අප්පට සලකන්නෙ.

Sg mom- මහත්තය කුකීට බයින එපා.ඒ කොල්ල විතරයි මේ ගෙදර කම්මෑලි නැති එක්කෙනෙක්ට ඉන්නෙ. ඒකට ලොකු පුතා. තාත්තටම හරියනවා.දෙන්න නිදන් ඉන්න වෙලාවට මුහුදට අතඇරියත් දන්නෑ. තාත්තා හැදෙන විදියටම තමා පුතත් හැදිලා තියෙන්නෙ.කුකී ගිහින් ඔයාගෙ හියුන්ව ඇහැරවන්න.මම ඔයාගෙ කම්මැලි අප්පව කාමරෙන් එලියට අරන් එන්නම.

Jk- හරි ඔම්මා.

එහෙම කිව්ව කුකී එයාගෙ හියුන්ව ඇහැරවන්න ගියා. ඒත් එක්කම mrs min සන්හුව කනෙන් ඇදගෙන කිචන් එක පැත්තට ගියා.

Sg dad- ආව් මගෙ කන. බබා මගෙ කන ගැලවෙයි අතරින්නකෝ.ආයි නිදාගන්නැ promise .

Mr min promise උන නිසා mrs min mr min ගෙ කන අතඇරිය.

Sg mom- දැන් උයන්න උදව් වෙන්න.

Mrs min සහ mr min එකතුවෙලා උයන්න ගත්තා. මේ අතර පුන්චි කුකී එයාගෙ පුන්චි හියුන්ගෙ කාමරේට ගියේ සුගාව ඇහැරවන්න.කුකී කාමරේට යනකොටත් සුගා හොදට ගුලි වෙලා නිදි. හුරතල් විදිහට හිනා උන කුකී වේගෙන් දුවන් ගිහින් නිදන් ඉන්න සුගාගෙ ඇගට පැන්න.

My Little Brother Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ