chapter 10

91 16 9
                                    

Nm- ඒක තමා කුකී.මම පිටිපස්සෙන් ගිහින් බලන්නම්. ඔයා හොබී හියුන් එක්ක ඉස්සරහෙන් යන්න . එහෙම කිව්ව ජූන් පිටුපස දොරෙන් ඇතුලට ගිහින් ජින් ල සමග එකතු උනා.

Jk- හියුන් එන්න අපි ඉස්සරහින් ගිහින් බලමු.

Jh- හරි අපි යමු.

කුකීට මුලින්ම යන්න කියල හොබී කුකීගෙ පිටිපස්සෙන් ගියා.කුකී දොර ඇරිය.එක පාරටම ලයිට් ඔන් උනා.කුකී හිතාගන්න බැරි උනා. කුකීගෙ කටත් බාගෙට ඇරිලා.මුලු ගෙදරම ලස්සනට සරසලා තිබුනා.කුකීට සතුටට ඇඩුනා.

All- happy birthday කුකී

Jk- thankyou හියුන්.

Jin- මොකද birthday boy අඩනේ.ඔහොම බෑ හිනා වෙල ඉන්න ඔනේ.

එහෙම කිව්ව ජින් කුකීව කුචි කැව්වා.

Jk- එපා හියුන් මම අඩන්නෑ .දැන් නවත්තන්නකො.මට හුස්මගන්නත් බෑ.

හැමෝම ගොඩක් සතුටු උනා.ඒත් සුගානම් හිටියෙ වෙනම සිහියක.
කුකී දොර අරින වෙලාවෙවත්කිසි ගානක් නැතුව හිටපු සුගා නිකමට වගේ බැලුවෙ කුකී දිහා.ඒත් එයාගෙ ඇස් ගියෙ එයාගෙ පිටිපස්සෙ ඉන්න කඩවසම් තරුනය දිහාවට.ඒ හිනි ඇස් හීනි තොල් කඩවසම් මුහුන දිහා සුගා බලන් හිටියෙ බාවනාවකට සම වැදිල වගේ.සුගාගෙ හදවත වේගෙන් ගැහෙනව සුගාට දැනුනා. සුගා හරි සිහියට ආවෙ ජින්ගෙ කෑ ගැහිල්ලෙන්.

Jin- ඕඕඕඕ හොබී ඔයා ආවද මම හිතුවෙ වැඩ නිසා එන්නෙ නැතිවෙයි කියලා.

Jh- වැඩ ගොඩක හිටියෙ හියුන් .කොහෙද ඔයාගෙ boy friend මාවත් ඇදගෙන මෙහාට ආවනෙ.

ජින් ජේ හොප් ව අනිත් අයට අදුන්වල දුන්න.

Jin- මේ ඉන්නෙ මගෙ හොදම යාලුවා jung hoseok .හොබී හොද ඩොක්ටර් කෙනෙක්.

Jk- ඒක නෙමෙ හියුන් ඔයා වැඩ කරන හොස්පිට්ල් එක තියෙන්නෙ කොහෙද.

Jh- ආආ.අර කුකී ඔයාගෙ college එකට යනකොට අර පාලු පරක් හම්බවෙන්නෙ ඒ හරියෙ තියෙන්නෙ.

Jk- හියුන් වැඩ කරන්නෙ සීරෝ හොස්පිට්ල් එකේද. මගෙ දෙවියනේ මෙහෙ තියෙන හොදම හොස්පිට්ල් එක.

Jh- ඔව් කුකී

හොබී කියන්නෙ හැම තිස්සෙම හිනවෙලා ඉන්න හැමෝම එක්ක සතුටින් ඉන්න කෙනෙක්.කුකියි හොබියි ඉක්මනින් හොද යාලුවො උනා.ඒත් එක්කෙනෙක් නම් හිටියෙ මේ දෙන්න දිහ පුච්චගෙන කන්න වගෙ බලා ගෙන.ඔව් ඒ සුගා.ඒයාටවත් තෙරුනේ නෑ ඇයි එයා මෙච්චර කෙන්ති ගන්නෙ කියලා.කුකී එක පාරටම හොබීගෙ ඇගට පැන්න.මෙච්චර වෙල ඉවසන් හිටිය සුගා ඉවසීම පැත්‍තකට දාල ගිහින් කුකීගෙ ශර්ට් එකෙන් ඇදලගත්තා.අනිත් ඔක්කොම ශොක් වෙලා වගේ බලන් ඉන්නව.එතකොට තමා සුගාට තෙරුනෙ තවත් මිනිස්සු කට්ටියක් මේක දිහා බලන් ඉන්නව කියල. සුගා ඉක්මනින්ම කුකීගෙ ශර්ට් එකෙන් අත ගත්‍තා.

Sg - එයා මහන්සි වෙලා ඇවිල්ල ඉන්නෙ.කරේ නැගල කරදර කරන්න එපා.ආ.... මේ happy birthday

අහක බලාගෙන ඕනාවට එපාවට කිව්ව සුගා කුකීට එයා ගත්ත තෑග්ග දුන්න.කුකී සතුටු කදුලු අලුත් උනා.එයා ගොඩක් සතුටු උනා.

මගේ හියුන්ට මගෙ birthday එක මතකද.එයා මට තෑග්ගකුත් දුන්නා.ඒ කියන්නේ මගේ හියුන් මට ආදරෙයි .ඩක් කිව්ව හරි.එයා මට ආදරෙයි.මම මගේ හියුන්ට මේ ලොකේ ඉන්න හැමෝටම වඩා ආදරෙයි.ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.මම මුලින්ම බලන්නෙ මගෙ හියුන් දුන්න ගිෆ්ට් එක. කුකී සුගා දුන්න තෑග්ග ඇරල බැලුව.කුකීගෙ ඇස් සතුටින් දිලිසුනා.සූගා දුන්න ඒ බ්ලේස්කට් එකා එයා එයාගෙ අතේ දාගත්ත.සුගා දුන්නෙ පොඩි තෑගක් උනත් කුකීට ඒක මහ මෙරක් තරම් වටිනවා.

මේ අතර සුගා සහ හොබී තනියෙන් සාලෙට වෙලා හිටියා.සුගාට ඔනේ උනේ කොහොම හරි හොබීගෙ අවදානෙ ගන්න.එයා පොඩි උත්සහයක් යෙදුවා.

Sg - මේ හොබී මගේ ඔලුව රිදෙනවා. ඇගත් රිදෙනවා .ඔයා ඩොක්ට කෙනෙක් නෙ පොඩ්ඩක් බලනවද

හොබී කියන්නෙ හොද පලපුරුදු ඩොක්ට කෙනෙක්. සුගා මෙ කරන්නෙ බොරුවක් කියල සුගා කට ඇරපු ගමන් හොබීට තෙරුනා.

Jh- යුන්ගි අපි හොස්පිට්ල් එකට යමු.එහෙන් දෙන ඉන්ජෙක්ශන් දෙක තුනක් ගැහුවම ඕක හරි යයි.

Sg - මො මොකක්.අනේ එහෙම ඕනෙ නෑ ඔයා ඇවිල්ල ටිකක් බලන්නකො එතකොට හරියයි.

හොබීත් පොඩි එකාගෙ ආසවනෙ කියල හිතල යුන්ගි ගාවට ආවා.හොබී සුගාගෙ නලලෙන් අත තිබ්බ.ඒ මොහොතෙ නොදැනුවත්වම දෙන්නගෙ ඇස් එකට මුන ගැහුනා.යුන්ගිගෙ හදවත් වෙග්ගෙන් ගැහෙන්න ගත්ත.හොබීගෙත් හදවත තාලයකට ගහෙන්න ගත්තා.

..............................................................................................................................

11 චැප්ටර් එකෙන් හම්බ වෙමු.

Bye
Saranheee❤️❤️❤️❤️❤️❤️❤️

Little Brother Where stories live. Discover now