chapter 35

73 13 2
                                    

Sg - ඔයා දන්නවද කුකී .මට දුක හිතුන වෙලාවට මම මෙතනට එනව.ඒත් ඔය කියනව වගේ හොල්මනක් මෙතන නෑ.

පාර මැදින් ඇවිදන් ආපු සුගා කුකීට එහෙම කිව්වත් සමග කුකී සුගාට කතා කලා.

Jk pov-

අද මම ගොඩක් සතුටින්.මගේ හියුන් මට අද ආදරෙන් සැලකුවා.ජිමින් කිව්ව හරි.මගේ හියුන් නොකිව්වට මට ගොඩාක් ආදරෙයි.මාත් මගෙ හියුන්ට ගොඩක් ආදරෙයි. ඔයා කිව්වෙ නැති උනාට ඔයා තමා මගෙ ලෝකේ.ඔයා තමා මගේ හීරෝ.ඔයා මට ඉස්සර කැමති නැති නිසා මට ගොඩක් දුක හිතුනා හියුන්.ඒත් අද මට ඊටවඩා සතුටුයි හියුන්.ඔයා මගෙන් සමාවගන්න ඕනෙ නෑ හියුන්.මම දන්නව මගේ හියුන් ගොඩාක් හොදයි කියල.මට සමාවක් ඕනෙ නෑ.ම්ගේ හියුන් මට කවදාවත් වැරදි කරල නෑ.ඒත් මට ලොකු ප්‍රශ්නයක් උනේ මේ තරම් ලාස්සන තැනක එක මනුස්සයෙක් වත් නැති එක.
ඉතින් මම හියුන්ගෙන් ඇහුවා.එයා කිව්වේ accident එකක් නිසා ගෑනු කෙනෙක් නැතිවෙලා නිසා මිනිස්සු ඒ ගැන බොරු කට කතා පතුරුවල කියලා.ඒත් හියුන්නම් ඕව ව්ස්වාස කරන්නෙ නෑලු.අනේ මන්ද මෙච්චර දෙයක් වෙලත් හියුන්ට කිසි දෙයක් තේරුන්ගන්න බෑනෙ.කුකී ඔයාට කියාදෙන්නම්කෝ.හියුන් ඔහේ ඇවිදිනවා.මම හිතන්නෙ අනිවාරෙන්ම හොබී හියුන් ගැන තමා හිතන්නෙ.මම හියුන්ට කතාකලා.

Jk- හියුන් බලන්නකෝ ඔයාට මේ සිද්දියෙන්වත් පාඩමක් ඉගෙනගෙන නෑනෙ.හියුන් ඔයා අද මෙතනට ආවෙ මේ මිනිස්සු කියන කටකතා අහන්නෙ නැතුව මේ තැන ගැන හොයල බලල.හියුන් මට පොරොන්දු වෙනවද ආයි කවදාවත් කිසිදෙයක් ගැන හොයල බලන්නෙ නැතුව වැඩ කරන්නෙ නෑ කියල.මොකද කිසිම දෙයක් ගැන හොයල බලල වැඩකරන්නෙ නැතුව තීරන ගත්තාම අපිට පසුතැවෙන්න වෙනවා.මම කැමති නෑ මගේ හියුන්ට පසුතැවෙන්න වෙනවට.හියුන් මට පොරොන්දු වෙනවද ආයි එහෙම කරන්නෙ නෑ කියලා.නෑ පොරොන්දු වෙන්න එපා.ඒව ඉක්මනින් කැඩෙනවා.මට හියුන්ගෙ විස්වාසය ඕනෙ.

Sg- මට සමාවෙන්න කුකී.මම ඔයාට ගොඩක් රිද්දුවා.මම පසුතැවෙනවා.ඔයාට කරපු හැමදේටම. අද මම ඔයාට පොරුන්දු වෙනව කුකී. නෑ ඔයාගෙ හියුන්ව විස්වාස කරන්න මම ආයි කවදාවත් මේ වගේ ඉක්මන් තීරන ගන්නෑ .ඒවගේම අද ඉදන් අප්පයි ඔම්මයි ඔයාව බලගත්ත වගෙ මමත් මගෙ උපරිමෙන්ම ඔයාව බලාගන්නවා.ආ තව දෙයක් ටේව වැඩිය ආශ්‍රය කරන්න එපා.මම දන්නව ඕකගෙ හැටි.ඔයා එයත් එක්ක උපරිම පැයක් හිටියත් ඇති ඕකා ඔයාගෙ මොලේට මොනා දායිද දන්නෙ නෑ.

My Little Brother Where stories live. Discover now