20

23 8 43
                                    

හැමදෙයක්ම සාමකාමී වාතාවරණයක් තිබුණ ඒ රැයේ එක පොඩි අවුලක් නම් වෙන ගමන් තිබුණේ

Ivon-:"කැතරින්යි එයාගේ හස්බන්ඩ්යි ටිකක් විතර වෙනස්... මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා... මට එයාලා ගාවින් එච්චර හොද සුවඳක් නෙමෙයි ආවේ නම්... අනිද්දා පාටියෙන් තමා තීරණය කරන්න ඕන..."

හප්පට...
එච්චර හොද නිව්ස් එකක් නෙමේ මේක නම්...
🙂

_____________________

Next day morning 🌄...

අද ඉරිදා නිසා මම උදෙන්ම ආවා church එකට...  Eucharist එක නිසා... අනික උදේ පාන්දරින්ම හසෝ ඔන්නීගේ පියානෝ ප්ලේ එකක් ඇහුනා කියන්නේ ආයේ සතියම සුභම සුභ කරගන්න චාන්ස් එක ලැබෙනවා. අත්දුටුයි ..

Eucharist එක ඉවර වුනාට පස්සේ මට මගේ අනාගත මස්සිනාව මීට් වුණා

Me-:' good morning  "

Eunwoo -:"Good morning minah..."

Me-:" කෝ ඉදිකට්ට? "

Eunwoo-:"කවුද??? ආහ්.. Jinyoung ද?  ඌ අර ගාර්ඩ්න් එකේ... යනවා නම් යන්න.. මම යනවා...බායී"

Me-:"bye "

යනවාද? නැත්ද? යනවාද? නැත්ද?

යනවා ඔන්න ඔහේ....

මම ගාර්ඩන් එකට ආවා ඉතින්...

එතැන Jinyoung ඉයුන්වු කිව්ව විදිහටම ඉන්නවා... ඒත් ඉන්න විදිය නම් හොද තත්ත්වයක නෑ🙄

Me-:"හලේව්..... "

ඔලුව උස්සල බැලුව කියලා බෙල්ලට ගැලෙවෙනවා වාගේනෙ ඉන්නෙ😒

Me-:"මේ මම... මොකද ඕම ඉන්නේ..."

Jinyoung-:"......"

No reply??? 😒

මට ඕන වුණා එයාගේ මූණ බලාගන්න
ඒ නිසා මම එයා ගාවින් දණ ගහගෙන බෙල්ල හිමීට ඉස්සුවා... ලොකුකම මේකාගේ

ඒත්

මම හිතපු ඔක්කොම වැරැදි කියලා මට ඒ වෙලේ හිතුනේ...

Me-:"Jinyoung... ඇයි ඔයා අඩන්නෙ? කියන්නකෝ... කොල්ලෙක් අඩනවා අන්තිමට දැක්කේ මීට අවුරුදු පහකට කලින්ද මන්ද කියන්නකෝ"

Jinyoung-:"ඔයාට විසදන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමේ ඒක..."

Me-:"කියන්නකෝ..  අපි බලමු... කියන්නකෝ"

Let's fight ghost 👻 [Complete]Where stories live. Discover now