15

25 10 21
                                    

Me-:"ඉස්සෙල්ලම අපි එදා ඒ rooftop එකට ඒ ටයිම් එකේ ආව අය හොයමු... එයාට තියෙන්නේ කොල ඇස්දෙකක්"

කට්ටියම තමන්ගේ laptops අරගෙන සර්ච් එක දැම්මා...

Dayun-:"ඒවා ඩිලිඩ් කරලා තියෙන--"

Eunwoo-:"මම ගත්තා... මේ ඉන්නේ..  "

Me-:"ඒත්.. මමයි Jinyoung දැක්කෙත් මේ විදියමයි... නේද ??"

Jinyoung-:"ඔව්.. ඒක ඇත්ත "

Hayoon-:"අපි එදා ඒ රේස්ට්ටුරන්ට් එකට ආව අය ගැන හොයමු... හැබැයි එදා දවසේ Hazel color eyes තියෙන තුන්දෙනෙක් ඉන්නවා..  එක්කෙනෙක් වේටර් කෙනෙක්... දෙවැනි කෙනා මැනේජර්... අනිත් කෙනා බිස්නස්මන් කෙනෙක්... එයාට තමා කොරියාවේ ලොකුම මාර්කට් එක තියෙන්නේ... tpo 10 businessmans list එකේ සෙකන්ඩ් ප්ලේස්---"

Me-:"එයාගේ නම ඉවෝන්.. ජාතිකත්වය ඇමෙරිකාව... වයස 35. පවුල ගැන ලොකු සදහනක් නෑ...විදේශීකයෙක් වුණාට එයාගේ ගෘප් එකට කොරියාවේ ලොකු මාර්කට් එකක් තියෙනවා... "

Dayun-:"එයා ඉන්නේ මේ දවස්වල මෙහේ"

Jinyoung-:" ××××× hotel එකේ... එකත් එයාගේ"

Hayoon-:"කොහොමද දැන් ඒ තුන්දෙනාගෙ---"

Me-:"වේටර් වෙන්නත් බෑ... මොක--"

Eunwoo-:"මේ cctv වලට අනුව එදා එයාට ගොඩාක් වැඩ කරන්න වුණ දවසක්... මැනේජර් වෙන්නත් බෑ"

Jinyoung-:"ඒම නම් අනිවාර්යයෙන්ම ඉවෝන් කියන කෙනා"

Dayun-:"ඒත්.. එයා ගැන හොයල බැලුව විදියට එයා හරිම මොටිවේට් කෙනෙක්... දැක්කාද එයාගේ VChat ( A/ N එකෙන් කියන්නම්) ,  එයාගේ programs,  social media  ඔක්කොම හරිම ආදර්ශමත්... එතකොට එයාව---"

Me-:"අපි ඒක හොයාලාම බලමු...😏😌 "

මට ඒ වෙද්දිත් ලොකු අයිඩියා එකක් තිබුණා😌
.
.
.
.
.

Jinyoung-:"What??? මමයි ඔයායි?"

Me-:"yep😌"

Jinyoung-:"වෙස්වළාගෙන යන්න.  කා වාගේද?"

Me-:"මේ ඉන්නේ ඒ දෙන්නා.. Catherin and David "

Dayun-:"හහ්?🤣 උබලා වැටෙන්න යන්නේ ලොකු අමාරුවක.. ඒ දෙන්නා ගැන හෙව්වාද?"

Me-:"කැතරින් කියන්නේ ඇමෙරිකන් කොරියන් මික්ස් කෙනෙක්... එයා මොඩ්ලිනර් කෙනෙක්... එතකොට එයාගේ හස්බන්ඩ් ඩේවිඩ්... එයා වර්ල්ඩ් ෆේමස් ෆෝටෝග්‍රැ(ෆ)ර් කෙනෙක්... "

Jinyoung-:"එතකොට අපි දෙන්නා ඇට් කරන ඕන හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදියටද?"

Me-:"yep" 

කොලුවා කම්ෆියුස් බන්ගා බුන්ගා

Jinyoung -:"what😳"

Me-:"මට නම් no problem... මම ඉස්කෝලේ කරේ drama"

Eunwoo-:"ඒත් මම හිතන්නේ නෑ ඔයාට ඒ character එක සෙට් කියලා... කරන්න පුලුවන් වෙයිද කියන එකත් ප්‍රශ්නයක්"

Me-:"දැන් බෑ කියලාද කියන්නේ?? 🤨 මාව අවතක්සේරු කරලා ලොකු වැරැද්දක් කරන්නේ මිස්ටර් චා ඉයුන්වූ... හවස හයට ඒ ජොඩුව ඉවෝන්ව හම්බවෙනවා... "

මාව අවතක්සේරු කරලා ලොකු වැරැද්ද ක් කරේ😏

Hayoon-:'එතකොට ඒ ඇත්තම කපල් එක??"

Me-:"ඒක ඉතින් අදාල අය බලාගනී... Jinyoung ලෑස්ති වෙන්න... මම ඔයාට address එක දැම්මා"

Jinyoung බය වුණ පාර ලොකු කෙල ගුලියක් ගිල්ලා🤣

■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■

VChat කියන්නේ මම image කරපු ඇප් එකක්...
ඒක හරියට whatsapp වාගේ එකක්...
මේකෙ එයාලා හැක් කරේ ඉවෝන්ට තියෙන කෝඩ් එකකින්... ඒක වැඩ කරන්නේ ඒම code එකකින්... phone no. එකක් පාවිච්චි කරන්න ඕන නෑ.. 
ප්‍රසිද්ධ කෙනෙක් එක්ක චැට් කරන්න පුලාම්..
ඒ කෝඩ් එක සාමාන්‍ය කෙනෙකුට බලන්න බෑ.. චැට් කරන්න විතරයි  පුලුවන්.. ඒ කෝඩ් එක බලන්න  නම් හැක් කරන්නම ඕන.. ඒකටත් දක්ෂ වෙන්න ඕන.වැරදි විදියට හැක් කරොත් ඒකත් මාට්ටු .  එක්කෙනෙකුට එක acc එකයි එක ෆෝන් එකට  හදන්න පුලුවන්... ඒ නිසා fack acc. නෑ😌

( ඇත්තටම ඒම එකක් තියෙනවානම්... 🙂)

ඊලග chapter එක අමුතුම විශේෂ එකක් වෙයි 🙂 ස්පායිස් එකක් තියේ ටිකක් දුර යද්දී

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Let's fight ghost 👻 [Complete]Where stories live. Discover now