09

35 12 61
                                    

Author's pov end...
Minah's pov...

මම හිමිට ඇස් ඇරියේ මගේ මූණට රස්නයක් දැනුන නිසායි... රස්නයක්ම නෙමෙයි ඒක එලියක් කිව්වොත් මම හරි

Dayun-:"Good morning min... ඔයාට කොහොමද "

Me-:"ඇග සීතලයි..🥶."

Dayun-:"සීතලයි?? සීතල වෙන්න එපැයි.. අර උනහපුලුවායි ඌගේ යාලුවා එක්ක වතුරේ බැහැගෙන හිටිය වේලාවට... 😒"
( සුරපප්පා සහ ඊජිප්තු සීන් එකේ ක්යෝප්‍රේට්‍රා සීසර්ට යුද්ධ කරන එක විතරයි දන්නේ අරකයි මේකයි කියලා බනින සීන් එකේ ටයිප් එක🤣)

Me-:"හරිහරි...  මට මුකුත් වුණේ නෑනේ.. ඒත් කවුද අර උණහපුලුවා කියන්නේ"

බැරිවෙලාවත් උලමාවත්? නැත්තං Eunwoo  ද?? මම හිතන්නේ Eunwoo තමා... මොකද එදා සීන් එකේ හිටිය කොලුවා Eunwoo කියලා මේකීගේ නරිමොලේ කියන්න ඇති...

Dayun -:'අර පිහියෙන් ඇන්න කෙනාගේ යාලුවා... ඒ මදිවට අරකා අන්තිම මොහොතේ කඩුවෙන් උබව මරන්න ගියා..."

යකෝහ්..  ඒම නම් මම මැරෙන්න එපැය😒
මේකී මගේ දානේ කන්න බලාගෙන ඉන්නේ

Hayoon-:"උබලා කට වහගනින්කෝ..  මට නිදාගන්න දීපාම්~~~~~~"

-:"හනේ හනේ... ලෙඩෙක් කියලා ගාණක් නෑ.. කෑ ගහනවා .  ඒ මදිවට එයාගේ යාලුවෝ දෙන්නේ ලෙඩෙක් ගාව ඉන්නේ කියල ගාණක් නෑ කෑ ගහනවා"

Hayoon-:"ඩොකෝ මේ... මගේ නින්ද frist"

-:"මම ඩොකේක් නෙමෙ... I'm Doctor Jackson Wang... "

වාහ්... එයා නම් angel කෙනෙක් වාගේ...

.
.
.
.
.
එයා මාව චෙක් කරලා ගියා... හවසට ගෙදර යන්න පුලාම්ලූ😌 ඒ එක්කම මට දෙයක් මතක් වුණා...

Me-:"හලෝ... මේ දායුන්... මැණිකේ මට මගේ lap එක දෙන්න"

Dayun-:"ආහ්.. මොකක්ද ඉල්ලුවේ?"

Me-:"lap එක බම්... කොයි ලෝකේද ඉන්නේ? අලුතින්ම හම්බ වුණ galaxy එකේද?"

Dayun-:"ආහ්... මෙන්න... ඒම නෑ.. නිකම්"

Me-:"මොකෝ උබ ගැන මම දන්නෙ නැති එකී නෙමෙයිනේ... මොකෝ වුණේ කියහන්"

Dayun-:"අරයාට මම ඊයේ කාර් එකේ ඉදන් ගැහුවා... කොල්ලාට උණත් තිබුණ... පව් බම්"

Let's fight ghost đŸ‘ģ [Complete]Opowieści tętniące Åŧyciem. Odkryj je teraz