16

43 10 49
                                    

Jinyoung-:"බලපන් බම්... මේක මගේ ස්ටයිල් එක නෙමෙ 😕"

Eunwoo-:"ඒත් උඹට ලස්සනයි ඕයි

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

Eunwoo-:"ඒත් උඹට ලස්සනයි ඕයි... වාහ්... සෝ හැන්ඩ්සම්😌"

Jinyoung-:"මේක හොදයි විකඩ ඇදුම් තරගයකට "

Eunwoo-:"ලස්සනයි බම්... මෝඩල් කෙනෙක් වාගේ..."

අයියෝහ්😂
ඇත්ත කතාව එයත් හැන්ඩ්සම්...

මම ඉතින් වැඩ කෑල්ල වාගේ ආව වාහනයෙන් බැහැලා එයාලා ගාවට ආවා...

Me-:"යොබු... Today is you are so beautiful "

( කොණ්ඩය wolf cut එකට සමාන එකකට කපලා තියෙන්නේ)

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

( කොණ්ඩය wolf cut එකට සමාන එකකට කපලා තියෙන්නේ)

Jinyoung-:"හෑ..  මොකක්ද ඔය කතා කරන විදිය... ඔයා මින්අහ්ද??? නැත්තං අවතාරයක්ද? මොකක්ද ඔය ඇදගෙන ඉන්නේ.. කෝ මාලේ... ඒකත් තියෙනවානේ🙄"

මෙහෙමත් මෝඩයෙක් 🙂

Me-:"මෙහෙමත් එකෙක් 🙂 මෝඩයෝ... මම මේ තාත්වික රංගනයට පොඩ්ඩක් ට්‍රේන් වුණා.. "

Eunwoo-:"ඔයා කොණ්ඩේ කැපුවාද?? ඒත් එයාලා අදුන--"

Me-:"එයාලා එකිනෙකට දැකල නෑ... මම internet එකෙන් වෙනස් කරා මගෙයි ඔයාගෙයි මූණට... ප්‍රශ්නයක් නෑ😌. දැන් ඉදන් ෂුටින් පටන් ගන්නවා... eun ඔයා වෑන් එකේ ඉදන් ඉන්න... හොටෙල් එකෙන් එලියට  එනකම්ම ඒ කැරැක්ට් එක කරන්න ඕන... "

Let's fight ghost đŸ‘ģ [Complete]Opowieści tętniące Åŧyciem. Odkryj je teraz