07

40 12 43
                                    

ආයෙත් අලුත් දවසක්...

අරක හීනයක් කියලා හිතෙද්දී හිත නිකම් කුරුල්ලෙක් වාගේ

තාම කවුරුවත්ම නැගිටලා නෑ වාගේ... මම වොශ් එකක් දාගෙන මීරර් එක ලගට ගියාම හිතාගෙන හිටිය හීනේ ඇත්තටම වෙලා නේද කියලා දැනෙද්දී 🥲 smile in pain මොකද කිව්වොත් මම කොණ්ඩේ ගොතලා තියෙන්නේ අර girl වාගේ...

මම kitchen එකට යද්දී ටිකී කෑම රේඩි කරනවා...

🤖-:"Good morning... උදෙන්ම නැගිටලා... දැන්ම කනවාද?? නැත්තං---"

Me-:'good morning...  මම දැන්ම කනවා..  මම city church එකට යනවා... නැගිට්ටාම කියන්න.."

ඔයාලා හිතන දේ නෙමෙයි හාද?? මට ඕන නෑ අර උලමාව දකින්න... මම ඔන්න ඔහේ හැක් වැඩක් කරගෙන ඉන්නවා😌

🤖-:"හරි... පණිවිඩය සුරක්ෂිතයි"

මම පාටස් ගාලා කාලා city church එකට ගියා...

Me-:" Father.. God bless you "

✝️-:"God bless you minah... ඉතින් මොකෝ ප්‍රශ්නයක්ද??"

Me-:'Father දන්නේ--"

✝️-:"ඊයේ ඔයාට ජිවිතේ හිතාගන්න බැරි දෙයක් වුණා නේද??? ඔයාගේ හිතේ ඒ වුණ අනපේක්ෂිත සිදුවිම නිසා බයක් වාගේම කනස්සල්ලක් තියෙනවා.. මම හරිනේද"

Me-:" දේ Father... "

✝️-:"ඒ හැකියාව දෙවියන්වහන්සේ ලබා දුන්න දෙයක්... ලෝකයාට හොද දේ කරන්න... ඉතින් ඒ හැකියාව පාවිච්චි කරන්න... "

Me-:"දේ Father "

Father එක්ක කතා කරද්දී මට හරි නිදහසක් දැනුනා
ඒ එක්කම අර උලමා--  අයි මීන් jinyoung යි eunwoo යි ආවා

Eunwoo-:" Good morning Father... oh..  minah "

✝️-:"Good morning... ඔයාලා මේ දරුවාව දන්නවාද?? Eunwoo , minah? "

Eunwoo-:"දේ Father.. මම අර කිව්ව කෙනා... "

✝️-:"මම දන්නවා... minah මේ මගේ හොදම ශිෂ්‍යයෝ දෙන්නෙක්... "

හප්පට... අපේ Father ගෙන් ඉගෙන ගෙන ඉන්නේ... ඒම නම් ආයේ කතා කරලා වැඩක් නෑ... බය වෙන්න ඕනෙ නෑ.. මොකද මට Father ව විශ්වාසයි... අර Jinyoung ව නැතත් Eunwoo ව විශ්වාස කරන්න පුලුවන්...

Let's fight ghost 👻 [Complete]Where stories live. Discover now