18

28 9 33
                                    

.Me-:"ඒ වුණාට මෙතැන ලොකු හොස්සක් තියෙනවා... "

Eunwoo-:"ඒක නම් හොදට තේරෙනවා "

Hayoon-:"කවුරුවත්ම බොරු කියන්නේ නැත්තං , මේ එකට එකක් සම්බන්ධ කොමද??? "

Jinyoung-:"මේකට නම් ලොකු ප්ලෑන් එකක් ගහන්න වෙනවා.."

මගේ දෙබස් ඇයි මෙයා කියන්නේ🙄
මේ මනුස්සයට මොකද මේ වෙලා තියෙන්නේ
අයිඩියා එකක් තියේ වාගේ

Me-:"අයිඩියා එකක් තියේද?? හැබැයි මටත් අයිඩියා එකක් තියේ"

Jinyoung-:'yep... බැරිවෙලාවත් මම හිතපු දේමද?"

කියලා මම බැලුවේ සැට් එක දිහා🌚
එයාත් බැලුවා... ඒ කියන්නේ එකම එක තමා

Dayun-:"මොකද ඔය විදිහට බලන්නේ?"

Jinyoung-:"අනිද්දට ඉවෝන්ලාගේ හොටෙල් එකේ පාටියක් තියේ..  ඉතින් ,"

Me-:"මේක තනියම කරන්න බෑ... "

Eunwoo-:"දැන් ඔය ජොඩුව කියන්නේ අපිටත් එන්න කියලා නේද🙂"

ඇත්තටම ඉතින් මේකයි... මේ දෙන්නාත් දෙපැත්තේ ඉදගෙන හිතින් පෙම් බදිනවා
රහසේ තනමු අහස් මාළිගා 😂
මේකෙන් අපි දෙන්නාව සෙට් කරමු🌚

Me-:"ඔයාලා කැමතිද?"

Jinyoung -:"හප්පට... මේ බලහන්.. මගෙන් කැමතිද කියල අහන්න බෑ.. මෙයාලාගෙන් අහනවා... අසාධාරණ වැඩ මෙව්වා"

Me-:"අනේ මේහ්... යනවා හලෝ යන්න උණහපුලු--- නෑ නෑ..😒"

Dayun-:"අකැමැති වෙලාත් බෑ මේකට... මොකද කරන්නේ? මට නම් අලුත් දෙයකුත් නෙමේ... කී සැරයක් විතර මම ඕක කරලා තියේද😌"

Eunwoo-:"ඔයාට ප්‍රශ්නයක් නැත්තං මටත් නෑ🙂"

Hayoon-:"එතකොට උබලා ඔක්කොම සෙට් වෙලා මම තනි වෙලා... දරාගමී මම ජීවිතේ "

Jinyoung-:"ඔයාට---"

Me-:"දෙන්න ස්පායිස් එකක් තියේ.. give me a one minute 🌚"

මම කෙනෙක්ව එක්කගෙන එන්න එලියට ආවා🙂 ඔයාලාට අයිඩියා එකක් තියේද😌

??-:"hi.. yoonie sweetheart "

 yoonie sweetheart "

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Hayoon-:"හෑඈඈඈඈ.... ඔයා😳"

Me-:"හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න ඕන එලියේ 😂"

Eunwoo-;"මේ කවුද?"

Dayun-:"ඇත්තටම  මේ කවුද මේ??"

Me-:"අපි ඒක යුනීගෙන් දැනගමු නේ "

Hayoon-:"මාව කෑවා... මේ ඉන්නේ haruto.. හැමෝම කතා කරන්නේ Ruto කියලා... "

Dayun-:"අඩේහ්.. මම හිතුවේ නෑ බම් ඇත්තටම උබට සෙට් කියලා.. තෝරාගැනීම නම් සුපිරි "

Hayoon-:"උබලා ත් ඒමනේද😏 මමත් ගේම ගම් ගේම ලමායී😏 දායුන් ඒ වාගේම ඉයුන් වූ... දෙන්නා රහස් මාලිගා තනනවානේ... එතකොට මින්අහ් ජින්යොන් හැමෝටම පේන්න මාලිගා තනනවානේ... "

Me-:"හෑඈඈඈඈ "

Hayoon-:"මේ මගේ ඇස් වලට හංගන්න බෑ.. ඔය ජොඩු 👉🏻👈🏻  kiss"

Dayun-:"කොයි වෙලේ😳"

ඒ කියන්නේ ඇත්තටම උන් සෙට්ද😳 හත්තික්කේ...  wait
මමයි ජින්යොන්🙂 මොකක්ද ඒ වුණේ

Hayoon-:"මේවා මම තියාගත්තේ මේ වාගේ දවසකට ඕන වෙයි කියල 😂 මම විතර ද සෙට් වෙලා ඉන්නේ... නෑනේ නෑනේ😌 එනවා මෙතැන හ්ම්..
ඔයා ඉදගන්න පැට්ටෝ"

මේකී දියුණු වෙලා තියෙන තරම් 🙂ඊට වඩා අපි මේක ඇදගෙන ගියොත් ලොකු ප්‍රශ්න වලට මූණ දෙන්න ඕන

Me -:"ඒම නම් ප්‍රශ්න නැනේ.. අපි character බෙදා ගමු නේද? Eunwoo... ඔයා ජැපැන් කෙනෙක්... මෝටර් බයික් සමාගමක CEO... එයාගේ යෝජාචින්ගු... දායුන් .... England korean mix කෙනෙක්. ඒ වාගේම ෆැෂන් කම්පැනි එකක director කෙනෙක්... හරිද"

Eunwoo -:"mm OK "

Jinyoung-:"ඊලගට හායුන්... ඔයා haruto ගේ යෝජාචින්ගු. ඒ වාගේම seacentry.. එතකොට ruto company කිහිපයක director board එකේ ඉන්නවා. ඒ වාගේම Japan,robot and rocket company එකේ CEO.  ඒ වාගේම..  වැදගත්ම එක..  අපි කවුරුවත්ම එකිනෙකට දැකල තියා අහලාවත් නෑ .. ඒ පාටියේ තමා අපි අඳුනගන්නේ..."

Ruto-:"එතකොට brother එයාල ඇත්ත ජිවිතේ ඉන්නවාද"

Jinyoung-:"අපි දෙන්නා ඇරෙන්න අනික් අය නෑ"

ඒ එක්කම අනවසරයෙන් වාගේ ආවේ

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■

කවුද ආවේ🙄

හදිසියේම ටයිප් කරේ... තව කොටස් දහයයි ( බොහෝ දුරට 🙂)

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Let's fight ghost 👻 [Complete]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ