19

30 10 35
                                    

-"ටිකාක් විතර පරක්කුයි නේද?? "

-:"හම්මට... වූ කොල්ලෝ... උබ මේ සැට් එකව අදුරනවාද ? මේ හොන්තුවත්?"

Me-:"මොකක්?? Jungkook offer වචන පරිස්සමට... හ්ම්😒"

Hoseok-:"අහ්.. මෙන්න.. සොක්ජිනා මාර ප්‍රශ්න ගොඩාක් ඇහුවේ.. ෆුහ්🌬"

Dayun-:"මොනාද ඒ?? වහද? උඹට පිස්සුද ගෑනියේ? ඉවෝන්ව මරන්නද යන්නේ ගෙම්බියේ.. අනික පොලිසියේ උන්ව සම්බන්ධ කරගෙන මිනිමැරීම් කරන එකියක් දැක්කමයි... "

Me-:" ගැරඩි මරන්න ඕනකමක් නෑ මට.."

Hoseok-:"I hate snakekuuuuuuuuuu"

Me-:"මේක.. අපේ චෙනු හොයාගත්ත කෙමිකල් එකක්... මේකෙන් මොලයේ ස්නායු උත්තේජනය වෙනවා... ඒ නිසා ටික වේලාවකට ඉවෝන්ට සිහියක් නැතිවෙයි..  සාමාන්‍ය විදිහට කිව්වොත් පිස්සු වාගේ🙂..  තව විදිහට විස්තර කරොත් මෝහනය කියන්නත් පුලාම්... ඉතින් ඒකෙන් පස්සේ එයාව ---"

Hoseok-:"හොටෙල් එකෙන් තියලා මමයි කුක්යි එයාගේ පර්සනල් හවුස් එකේ සර්ච් පාරක් දානවා... ඒකට හේතුව ඉවෝන්කාරයා cctv චෙක් කරොත් බඩු මාට්ටු... ඒ නිසා අපි යන්නේ.. අනික අපි පොලිසියේ.. බේරෙන්න පුලුවන්... "

Eunwoo-:"ඒම නම් අනිද්ද වෙනකම් ඉන්න වෙනවා ඉවසගෙන.. ඒත් දැවෙන ප්‍රශ්නයක් තියෙනවා... කෝ ඇත්තම කැතරින්යි එයාගේ හස්බන්ඩ්?"

Jk-:'ඒක දැනගන්න පුලුවන් ඒ වේලාවට... ඒකනෙමේ .. මම හිතුවේ නෑ බම් උබ මේ සෙට් එකත් එක්ක හොර වැඩ කරයි කියලා..  දුකයි බම්..  හද වාවන්නේ නැ"

Jinyoung-;"මම මේ කෙල්ලො තුන්දෙනාගේ ටීම් එකේ නෙමේ.. "

Eunwoo-:"නෑ බම්.. උබට මෝංගල්ද??  මේක මිශන් එකක් බං..  "

Jk-:"එතකොට උබ රහස් පොලිසියට බැදුනාද?"

Eunwoo-:"නෑ යකෝව්... ඒක වෙන දෙයක්..  උබ විශ්වාස කරන්නේ නෑ.. මට කරන්න දෙයක් නෑ මට කියන්න විදියක් නෑ.."

Jk-:"අර අවතාර සීන් ? ඕවා බොරු බම්"

Eunwoo-:"අපිනේ දන්නේ😂"

ඕම ටිකක් විතර කතාකරගෙන ඉදලා එයාල boys ලා යන්න ගියා... අපිත් ඔය ටිකී හදලා දුන්න කෑම ටික කාලා නිදාගත්තා...

ඒ අතරතුර  පැති දෙකක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලායි තිබුණේ

At city church ⛪...

Eunwoo-:"මේ ඕයී.. ඇත්ත කියාහන්.. උඹ ලයින්නේ මින්අහ්ට... අහ් අහ් 👉🏻👈🏻... දැන් කියන්න එපා '' උඹට පිස්සුද? මම ඒකීට ලයින් නෑ. ඒ වාගේම මගේ හිතේ ඒම ආදරයක් නෑ බ්ලෑ බ්ලෑ'' කියලා.. "

හොද වැඩේ
මගේ දෙබස් අරගෙන කථා කරානේ
හොදට අහගත්තා😂

Jinyoung -:"මගේ දෙබස්වලින් මටම දමලා ගැහුවානේ🥲... මේමයි.. ඇත්තටම මම මිනීට කැමති..  ඒත්---"

හත්තික්කේ😳 මේ මනුස්සයා නම්

Eunwoo-:"ඇයි? එයා අනිවාර්යයෙන්ම කැමති වෙයි... මොකක්ද හේතුව මනුස්සයෝ... "

Jinyoung-:"....."

Eunwoo-:"මම දන්න කාලේ ඉදන්ම ඔයා තනියම... ඔයාට කියලා ජිවිතයක් ඕන... ආදරයක් ඕන.. රැකගන්න කෙනෙක් ඕන,  ආදරේ කරන කෙනෙක් ඕන... දුකේදී සැපේදී ලගින්ම ඉන්න කෙනෙක් ඕන... තනියම මැරෙනකම්ම ඉන්නද හිතාගෙන ඉන්නේ?. අහ්?"

Jinyoung-:"ඒත් උඹ ඒක කියනවා වාගේ නෙමේ .. මම ඒක කරන්න ඕන... මට බෑ එයාගේ ජිවිතේ අනතුරක දාන්න "

මෙයාලා මොකක් ගැනද මේ කථා කරන්නේ???
ඔක්කොම නුල් පැටලිලා...

Jinyoung නිදාගන්න ගියාට පස්සේ ඉයුන්වු කාටදෝ කොල් එකක් ගත්තා...

📞Eunwoo-:"යොබුසේයෝ dayun"

හප්පට මේ අපේ එකීට අරන් තියෙන්නේ

📞Dayun-:"ම්හ්.. ඔයා පරිස්සමට ගියා නේද?"

📞Eunwoo:"ඕ. කෑවාද?."

📞Dayun-:"දැන් කෑවේ... ඔයා??"

📞 Eunwoo-:"මාත්... කෑවා නම් හොද බබා වාගේ නිදාගන්න... good night "

📞Dayun-:"මං විතරක් නෙමේ.. ඔයාත් නිදාගන්න.  Good night . Sweet dreams "

📞Eunwoo-:"හැබැයි ඔයා වාගේ dream එකක් මම ඇස් වහගත්තොත් පෙනෙයිද?"

සබන් බෝල
බෝල සබන් 🧼

📞Dayun-:"පිස්සු කියන්නේ නැතුව නිදාගන්න.. bye"

📞Eunwoo-:"bye... love you "

📞Dayun-:"love u too"

■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■

හෙට මොනවා වෙයිද

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Let's fight ghost 👻 [Complete]Where stories live. Discover now