13

38 11 37
                                    

හීමිට හීමිට හැරෙන්න හදන කොටම 🙂

-:"යාහ්... minah... කොහොමද "

මේ චෙනුවා නම්,
යෝන්ජුන් එක්ක ඉන්නේ නැතුව අසරණ මාව අල්ලගත්තා නේ🙂

Me-:"ඉන්නවා ඉතින්... ඔයාට?"

Chenu-:"ඉන්නව ඔන්න ඔහේ... යං ඇතුලට... කතා කරන්න ගොඩාක් දේවල් තියේ"

අර අපේ බුදුන් පවා කියලා තියෙනවානේ අබුද්දස කාලේ ලබුත් තිත්තයි කියල... මේ මගේ අබුද්දස කාලේ වෙන්න ඇති🙂

Chenu බොන්න මොනවාහරි ගෙන්නම් කියල අතුරුදහන් වෙද්දී Meow onni ආවා...

Meow-:"ඕහ්... මිනී... මේ ඔයාද?? අවුරුදු කීයකට පස්සේද මෙහේ ආවේ??"

මට ඕන වුණා මීව් ඔන්නීව හග් කරගන්න
මට ඕන දේ මම කොහොම හරි කරන කෙනෙක්නේ

මම හග් කරා..

Meow-:"මිනී... මොකද මේ??"

Me-:"නිකම්..."

Meow-:"වෙන්න බෑ🤨"

Me-:"......"

ටික වේලාවකට පස්සේ මම මීව් ඔන්නිගෙන් ඈත් වුණා

Me-:"ඔප්පා කෝ ඔන්නි??"

Meow-:"එයා එයාගේ රෑම් එකේ... මේ දවස්වල අලුතින්ම ආමි එකට දෙන්න ලෑස්ති වෙන ජෛව රසායනික ආයුධ සන්නද්ධ රෝබො කෙනා ගැන  file එකක් හදන ගමන්..."

Me-:"මම ඒම නම් ඔප්පාට ටිකක් කතා කරලා එන්නම්"
.
.
.

මේ අතරතුර...

Jinyoung යි Eunwoo යි උණුම උණු කෝපි බොන ගමන් කයියක් දාගෙන හිටියේ... මේ ලගකදී ඉදන් ඉයුන්වූ ටිකාක් විතර අමුතු හැසිරීමක් තියෙනවා කියලා උණහපුලු-- අයිමීන් Jinyoung  තේරිලා නොතිබුණා ම නෙමෙයි

Jinyoung-:"මං මේ උබෙන් අහන්නමයි හිටියේ... උබ ඇත්තටම කාටහරි ලයින්ද???  දැන් කියහන් 'අනේ මට ඒම කවුරුවත්ම නෑ.. උඹට පිස්සුද? බ්ලෑ බ්ලෑ ' කියලා"

ඉයුන් වූ  ඒකට ඩිම් වෙලා ගියා 😂 පව් අසරණයා 😂

Eunwoo-:"මේකයි 👉🏻👈🏻 නෑ කියන්නේම නෑ... ඒත්... මේ මම මේ---"

(Ring~)

ශිට් කෑවානේ සීන් එක... කවුද දන්නේ නෑ ඒ වාසනාවන්ති👀
.
.
.
.
ඒ අතරතුර...

Let's fight ghost 👻 [Complete]Where stories live. Discover now