17

30 9 24
                                    

Jinyoung-:"ඇත්තටම ඔයා ඒක සීරියස් අරන් කරා මින්"

මේ මොකද මේ මනුස්සයට වෙලා තියෙන්නේ?? මින් ?

Me-:"මේ ඔයාද??? බලන්න ඔයාට උණවත්ද? නැත්තං සීතල අල්ලලාද rooftop එකට ආව නිසා?"

Jinyoung-:"නෑ නෑ..  හොදක් කියද්දී පිලිගන්න... 😒"

Me-:"ඒත් කියන කෙනාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් සැක සහිතයි. ඒ වාගේම ඇත්තටම මට සමාවෙන්න... ඒ වෙලේ---"

Jinyoung-:"it's ok.  No problem "

මොකාක්??? මේ මනුස්සයට ඇත්තටම පිස්සු..

ඒ එක්කම මගේ කනේ තියෙන ඩිවයිස් එකට කෝල් එකක් ආවේ යුනීගෙන්...

Me-:"hunt එකක්... එයාලා එනවා."

Jinyoung-:"කොහේද?? "

Me-:"මේ rooftop එකට... "

ඒ එක්කම අපි දෙන්නාම පිටිපස්ස බැලුවේ ලොකු සීතලක් ඇගේ දැවටුණ නිසා...

Jinyoung-:"ghost??"

.
.
.
.
.
( දෙන්නා පව් කියන අය මේ කොනට...)
.
.
.
.
.
.

Jinyoung-:"ඔයා ready නේද??"

Me-:"mmmm "

Jinyoung-:"ඔයා?"

Eunwoo-:"ready."

Jinyoung-:"දැන් ගලවන්න... "

👻-:"හ්... ඒ දවස අද උදා වුණා"

Jinyoung-:"ඒ මොකක්ද මිකෝ??"

👻-:"මම නිදහස් වෙනවා... මම ඒකට ප්‍රතිඋපකාරයක් කරන්න කැමති...ඔයාලා හොයන , ඔයාලා සැක කරන කෙනා ඒවා කරන්නත් පුලුවන් නොකරන්නත් පුලුවන්. ඒ වාගේම එයාට පුලුවන් වැරදිකාරයා වෙන්නත් නිර්දෝශි වෙන්නත් පුලුවන්... ඒ වාගේම මේකෙ වින්දිතයෙක් වෙන්නත් පුලුවන්.. මෙතැනින් , ඒ වාගේම අතන තියෙන පඩිපෙළ කතා කරොත් එයාලා දන්නවා සහ කියනවා කව්ද කරේ කියලා... හරිම තීරණය ඔයාලා ගනී කියල මම හිතනවා. ඒ වාගේම හැමෝම පරිස්සම් වෙන්න... මාව නිදහස් කරන්න "

ඒ එක්කම එයා මැරුණ විදිය මට පෙනුනා...
එයාවත් rooftop එකෙන් තල්ලු කරලා. හරියට   kitten ට වුණා වාගේ.. මට තියෙන ප්‍රශ්නේ තමා ඒ girl කියපු කතාවේ තේරුම මොකක්ද???

Jinyoung-:"ඔයා හොදින් නේද??'

Me-:"mm.. මොකක්ද ඒ girl කියපු කතාවේ තේරුම?? "

Jinyoung-:"එයාව තල්ලු කරලා තියෙන්නෙත් Green eyes තියෙන කෙනෙක්... "

Dayun-:"ඒ කියන්නේ අපි මේ පස්සෙන් පන්නන ඉවෝන් කියන්නේ අපි හොයන කෙනා වෙන්න පුළුවන් සම්භාවිතාව 50%ද?"

Hayoon-:"මේ යන විදියට ඔව්... "

Me-:"ඔයාලා house එකට යන්න... අපි දෙන්නා ෂුටින් ඉවර කරලා එන්නම්... "

ඇත්තටම මේක එක සැරේම නූල් බෝලයක් වූණා... ඒ කොල ඇස් අයිතිකාරයා හරියට ම කවුද??? ඉවෝන් නෙමෙයිද??

අපි දෙන්නාම එතැන දාපු ලුණුකුඩුයි , අනිත් දේවල්ය අස් කරා... නැත්තං ලොකු ප්‍රශ්නයක්

.
.
.
.

Eunwoo-:"අර himin yeona ගේ කේස් එක වුණ company එක අයිති ඉවෝන්ට... ඒ වාගේම minah ගේ frist mission එක... එයාලාගේ අප්පාගේ company ඉවෝන්ටතී ශේයාස් තියෙනවා... එතකොට kitten එදා ගිය cafe එකෙත් ඉදලා තියෙනවා... මේ හැමදෙකටම ඉවෝන් සම්බන්ධ වෙන එක තමා ලොකුම දේ හා හිතන්න ඕන දේ"

Dayun-:"ඒත්, අර වෙලේ ඒ කෙනා කියපු කතාව ගැන හිතුවොත්?"

Hayoon-:"එයාලා බොරු කියනවා වෙන්න ඇති"

Jinyoung-:"නෑහ්... කවුරුත් මැරෙන්න අන්තිම මොහොතේ බොරු කියන්නේ නෑ... ඒම කියන්නත් බෑ... ඒක psychology විදිහට ඔප්පු වෙලා තියෙනවා.
ඒ වාගේම ඕම නිදහස් වෙන කොට බොරු කියනවා කියල හිතාගන්න අමාරුයි.. අනික එයාට මොනා ලැබෙනවාද?? "

Hayoon-:"ඒ boy ගේ profile එක බැලුවාම ඒම බොරුකරයි කියලා හිතන්න බෑ..."

Me-:"ඒ වුණාට මෙතැන ලොකු හොස්සක් තියෙනවා... "

■■■■■■■■■■■■■■■■■■■■■■■■■■

ඇත්තටම ඒ ඉවෝන් නෙමෙයි නම් කවුද???

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Let's fight ghost 👻 [Complete]Where stories live. Discover now