Sg - හරිම ලස්සනයි.

තමන්ටම මුමුන ගත්ත සුගා නිදන් ඉන්න හෝසොක්ව තම්න්ගෙ අත් අතරට ගත්තෙ හෝසොක් සුගාගෙ ඇගට තවත් ගුලිවෙද්දි.හෝසොක්ව තම දෑතට ගත්ත සුගා තමන්ගෙ කාමරයට පැමින හොබීව පරිස්සමින් තමාගෙ ඇදෙන් තැබුවා.ඇද මත නිදන් සිටින හොසොක්ගෙ හිස කෙස් අතරින් තමගෙ අත ගෙනියපු සුගා හොබීගෙ මුහුනට එබුනා.

Jh- මමනම් හිතුවෙ නෑ නපුරු පූස් මෙහෙමයි කියලා.

එක්වරම ඇසුනු හොබීගෙ කට හඩ නිසා සුගා ඉක්මනින් හොබී ගාවෙන් අයින් වෙලා ඔලුව කසන්න ගත්තෙ වැරැද්දකට අහුවුන පොඩිඑකෙක් වගේ.

Sg - ඔයා නිදන් නෙමේද හිටියෙ.

Jh- නිදාගෙනනම් තමා හිටියෙ ඒත් කව්ද මන්ද කෙනෙක් මාව උස්සන් කාබරේට අරගෙන ආවනෙ.

Sg - හ හරි ඉතින්. මනුස්සයෙක් නිදාගෙන ඉන්නකොට එයාව room එකට දැම්මයි කියල වැරද්දක් වෙන්නෙ නෑනෙ.අනික මම නපුරු නෑ.

Jh- ඔයා ගෙදර සාලෙ නිදන් ඉන්න හැම මනුස්සයම මෙහෙම ඔයාගෙ කාමරයට එක්කන් යන්වද.මම දන්නෑනෙ යූන් එච්චර හොද කෙනෙක් කියලා.

Sg - හහ්... මම හොදයි තමයි කොහොමත්.

Jh- ඔව් ඔව් හොදයි තමා. අර අහින්සක ලමයව මරන් කන්න දැගලුවෙ හොද කම වැඩිවෙලා වෙන්නැති.

Sg - sorry ඉතින්.

Jh- දැන් මගෙන්ද සමාව ගන්න ඕනෙ.යූන් ඔයා දන්නවද ඒ අහින්සකයට අද දවස පොඩ්ඩක්වත් මතක නෑ.ඔයා ඒවිදිහට බැන්න එක හරිද. ඒ ලමය කොච්චර සතුටින්ද හිටියේ ඔයාව සතුටු කරන්න.අපි ඔයාව surprise කරන්න හැදුවේ.ඒත් අනිතිමටඋනේ අපිට surprise වෙන්න.

හෝසොක් කේන්තියෙන් මූනත් රතුකරන් යුන්ගිට බැන්න.යුන්ගිත් කිසිම දෙයක් නොකිය කට පිඅයාගෙන හිටියෙ එයා වැරදී කියල එයා දන්න නිසා.අන්තිමේදි සුගා ආපහු සැරයක් සමාව ඉල්ලුවා.

Sg - sorry

Jh- මගෙන් නෙමේ කුකීගෙන් සමාව ඉල්ලන්න.

Sg - හොදයි මම සමාව ඉල්ලන්නම්.මටත් හිතෙන්ව මම එයාට නපුරු උනා වැඩී කියලා. එහෙනම් ඔයා හොදට නිදාගන්නකො.මම ජන්ගකුකගෙන් සමාව ඉල්ලන්න යනවා.

My Little Brother Where stories live. Discover now