Sg - අනේ අප්ප යන්න එපා.please අප්ප යන්න එපා.මට බයයි අප්ප.

Sg dad- පැටියො අප්ප ඉක්මනින් එනවා හරිද.ඔයා ඔම්මත් එක්ක එලියට යන්න හරිද.

එසේ යුන්ගිට කිව්ව Mr min  mrs min ට  යුන්ගිවත් අරන් ගෙදරින් එලියට යන ලෙස සන් කලේ mr min  යුන්ගිවත් අරන් ගෙදරින් එලියට දුවද්දි.

ගෙදරින් එලියට ආපු mrs min  යුන්ගිව බිමින් තියල car එකේ දොර ඇරියෙ අගේ phone එක  අතට ගන්න.phone එක  අතටගත් mrs min  ඉක්මනින් call  කරේ ගිනි නිවන ඒකයට. සියලුම විස්තර ගිනිනිවන ඒකකයට දුන් mrs min  call එක cut කලේ තවමත් කුකී සමග ආවෙ නැති එයාගෙ හස්බන් ගැන හිතමින්. ඉන්පසු යුන්ගි ගාවින් දනගහගත්ත mrs min  සුගාට ආදරනීය හාදක් දී යුන්ගිට කතාකලා.

Sg mom-  යුන්ගියා.මම අප්ප ගාවට යවා.අප්පට උදව් ඕනෙ මේ වෙලාවෙ.මගෙ පැටිය මෙතනට වෙලා ඉන්න ඕනෙ හරිද මගෙ මැනික.

Sg - අනේ ඔම්ම please  ඔම්ම යන්න එපා.අනේ යුන්ගිව දාල යන්න එපා ඔම්මා.මට බයයි ඔම්ම මට ඔම්මයි අප්පයි ඕනෙ ඔම්ම.please ඔම්ම  මාව දාල යන්න එපා.

යුන්ගිගෙ අස්වලින් නොනවත්වාම කදුලු කැට ගලන්න ගත්තෙ පුන්චි ඉකියකුත් සමගමයි.යුන්ගිට ඕන උනේ නෑ එයාගෙ ඕම්මවයි අප්පවයි නැති කරගන්න.එයා එයාගෙ පුන්චි පව්ලට ගොඩක් ආදරේ කරා.එයා කැමති උනේ නෑ ඔම්මත් එයාව දාල යනවට.යුන්ගි වේදනාවෙ අඩන්න ගත්තෙ එයාගෙ ඔම්මට එයාගාව ඉන්න කියල අයදින ගමන්. Mrs min  ටත් කර කියාගන්න දෙයක් නැති උනේ එයාගෙ චූටි පැටිය එයාගෙ ඔම්මට යන්න එපා කියල අඩන නිසා.mrs min  දැක්ක පුන්ච් යුන්ගෙ ඇස්වල තියන බය.ඒ ඇස්වල තිබ්බෙ හැමදේම නැතිවෙයි කියන බය mrs min  හොදට දැක්ක.ඒත් මේවෙලාවෙ mrs min ට  ඕන උනේ එයාගෙ පව්ලම බේරගන්න.මේ මහා ගිනි ජාලා මැද සටන් කරන්න mrs min  ට ශක්තියක් නෑ කියල දැන දැනත් mrs min ට  ඕන උනේ එයාගෙ පව්ලම බේරගන්න.
ඒ නිසා mrs min  යුන්ගිගෙ හිත හදන්න ගත්තෙ එයාගෙ ඇස්වලිනුත් කදුලු ගලන් වැටෙද්දි.

Sg mom- යුන්ගියා මගෙ පැටියො.ඔම්ම ඉක්මනින් එනව හරිද. ඔයා මෙතනම ඉන්න ඕනේ.

Sg - අනේ ඔම්ම යන්න එපා ඔම්මා.

Sg mom- මේ ඇහන්න මැනික.ඔම්ම යන්නෙ අප්පවටයි කූටයි උදව්කරන්න .මගෙ පැටිය මෙතනට වෙලා ඉන්නව කියල ඔම්මට පොරොන්දු වෙන්න.මොනා උනත් ගේ ඇතුලට එන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න.මගෙ හොද මැනිකනෙ.

My Little Brother Where stories live. Discover now