Jk- අයියෝ හියුන් හනී මූන් කියන්නෙ පැනි හදටනෙ. ඇත්තට එහෙම හදවලුත් තියන්වද. මම දකල නෑනෙ.

ටේ නම් හිටියෙ යකා ආව්වෙස වෙලා.මොකද කුකී කියන දේවල් වලට.ටේට තෙරුන කුකීව මුල ඉදන් හදන්න ඕනෙ කියල.ටේ හොද හුස්මක් අරන් කුකීට කතා කලා.

Tae- ඔයා හරි එහෙම හදවල් තියනවා. මම ඔයාට කියාදෙන්නම් එහින්දා කට පියාගෙන අහන් ඉන්න.

Jk- හරි හියුන්.

කුකීට අහන්න ප්‍රශ්න ගොඩක් තිබ්බත් කුකීට තේරුන ටේ ඉන්නෙ ඉවසීමෙ උච්චතම අවස්තාවෙ කියලා.ඒ නිසා කුකී නිශ්බ්දව ටේ කියන දේ අහන් හිටියා.පැය දෙකකට ආසන්න කාලයකදී ටේ කුකීට හැම දෙයක්ම කියා දුන්නා.

Jk- ඊයා හියුන්. එහෙම කොහොමද කරන්නෙ.

Tae- එව්ව එහෙම කිරන්න බෑ තමා. ඒකට දක්ශ තාවයක් තියෙන්න ඔනේ.

Jk- කාට නැතත් හියුන්ට්නම් හොද දක්ශතාවයක් තියන්ව වගෙ.

Tae- ඔයා හරි කුකී. දක්ශතාවෙ තිබ්බට අත දෙන්න කවුරුත් නෑනෙ.

Jk- අනේ හියුන් ඔයානම්. මෙහෙ එන්න අපි යම් පාටිය ලෑස්ති කරන්න ජින්හියුන්ටයි ජිමින්ටයි ජූන්හියුන්ටයි මහන්සි ඇති තනියම සරසල.අපිත් යන් උදව් කරන්න.

එහෙම කියපු කුකී ටේවත් ඇදගෙන කාමරෙන් එලියට ආවා.ඒක දැකපු ජිමින් කුකීට කතාකලා.

Jm- මොනාඅ කුකී ටේ කිව්වෙ .

කුකී ජිමින්ට කට කොනින් හිනා වෙලා.

Jk- එහෙම මුකුත් නෑ චිම්.

කුකී ජිමින්ට චිම් කියල කතා කරපු නිසා ජිමින් ලැජ්ජාවෙන් ඇබරුනා.ජිමින් එයාගෙ රතු වෙච්ච මූන හන්ගගන්න එතනින් ගියා.
ජිමින් කුකීගෙන් අහපු දේට කුකී කට කොනින් හිනා වෙනවා දැක්ක ජූන්.

Nm- කුකී හැදිල ඉවරයි වගේ.

Jin- ඔව් මම කිව්වනෙ ටේට අපේ කුකීව නරක්කරන්න දවසක්වත් යන්නෑ කියලා.

Nm- පව් අසරන ජිමින්.

මේ අතරෙ සුගයි හොබියි හිටියෙ park එකක.දෙන්න හරිමසතුටින් එතන කෑම කකා හිටියෙ ආදරනීය යුවලක් වගේ.දෙන්න ගොඩක් සතුටු උනා.යුන්ගි අනිත් අය ඉස්සරහ දරදඩු නිශ්ශබ්ද කෙන්ක් උනත් හොබී ඉස්සරහ චැට බොක්ස් එකක් කියලහොබීට තෙරුනා. යුන්ගි කැමති දෙකක් තිබුනා.ඒතමයි එයගෙ ජින් හියුන්ව අව්ස්සන එකයි හොබීත් එක්ක කාලෙ ගත කරන එකයි. ඇදිරිවැටේන ලගයි කියල හොබීට තේරුන නිසා හොබී සුගාට කතා කලා.

Jh- යූන් අපි දැන් ගෙදර යමුද .

..............................................................................................................................................................................................................

25 chapter එකෙන් හම්බවෙමු 😇

Saranhe 🖤❤️🖤❤️
Bye

My Little Brother Where stories live. Discover now